සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරං ගියා
පුදුමයක් නොවෙයි....
පසු පසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරං ගියා
පුදුමයක් නොවෙයි....
මොකෝ ඇස් කැරකෙන්නේcoolnishan said:දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි..![]()

මූන බලන් කිවුවනේ මං අහන්නේ...sandun thilaka said:
සැපතෙදි එකතුවෙලා
හලො හලෝ මචන් කියලා
පොඩි ජොලියක් දාලා
ආයෙත් එන්නම් මචන් කියනා
විපතෙදි ඈත් වෙනා
ඕන දෙයක් වෙයන් සිතනා
එයාද හරි මිතුරා
එයා මිතුරා නොවෙයි හතුරා....

මම දැන් අහලා ඉවර කරපු සින්දුව( අර ඇල්බම් එකේම නේ තියෙන්නේ)Amalka101 said:මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරනවා
රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
සිත බැන්ද සෙනේ මන් පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලීඊඊඊඊඊඊඊඊ..........![]()



amila_90210 said:මම දැන් අහලා ඉවර කරපු සින්දුව( අර ඇල්බම් එකේම නේ තියෙන්නේ)![]()

දැන් සකිය සගව්වට.mp3Amalka101 said:Ooooh... I got telepathy, Meka kiyanne Rohana Baddage.....![]()
