පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ආනාරාධිත සුළං ඇවිත් හිත අවුස්සනවා
සිහිනය කියන්නෙපා
මේ ලොව සුනු විසුනුවී
අළුත් හිරු පායා
හෙට උදා වෙනවා

නිදි බිඳීන රෑ අඳුර බිඳ
නෙත් හරින්නට වෙලාවයි
පරණ කැඩපත් සුනු විසුනු කර
මුව සිඹින්නට වෙලාවයි
මේ රාත්‍රිය ඔබේ මැයි

තිමිර තිරපට දෙපළු කර
ලොව දකින්නට වෙලාවයි
සිඹිනු මැන මා තුඩින් රිසි ලෙස
මල් පිපෙන්නට වෙලාවයි
මේ රාත්‍රිය ඔබේ මැයි


ආනාරාධිත සුළං ඇවිත් හිත අවුස්සනවා
සිහිනය කියන්නෙපා
මේ ලොව සුනු විසුනුවී
අළුත් හිරු පායා
හෙට උදා වෙනවා.........

~ අමිලා නදීෂානි ~
 

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
නිල් අහස් තලේ අගේ, නැ වලා කුළු
ලස්සනයි පුරා හඳේ, රැස් විහීදිලා

නිල් නෙලුම් නිදා වැටෙ, මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ, රැස් විහීදිලා

මල් විසිරිලා වගේ, තාරකා පිරී
ලස්සනයි පුරා හඳේ, රැස් විහීදිලා

Keerthi Pasquel :D
 
Jan 15, 2009
9,238
368
0

ජීවිතේට අරුණ උදාවෙයි
යොවුන් හැඟුම් දෝර ගලා යයි
මල් සුවඳක් සේ ඇදෙන්න
තුඩින් තුඩට හිනැහෙන්න
නැකත උදාවෙයි......

~ චම්පා කල්හාරි ~

 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සැමදා ඔබ ලඟ ඉන්නම්
    මගේ කියා රැක ගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලන විට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබටම සෙනෙහේ පුදන්නම්... :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ..... අද නෑ තාරකාවී
    අඳුරෙන් වැසී ගියේ... :(
    අප්පා පට්ටම සිංදුව මම ආසම එකක්..ඇඩෙනවා මචන්..:(:(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    feel the lights are fading within me
    there's a void and a growing anxiety
    i can feel the bitter end draws near
    i concede this life got nothing more for me..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    amila_90210 said:
    අප්පා පට්ටම සිංදුව මම ආසම එකක්..ඇඩෙනවා මචන්..:(:(
    ඔව් අමිල අයියා ලස්සන සින්දුවක්. :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දඟ කාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදෑනීම අපගේම සිත්යාවුනා
    දසුනින්ම හසුනක් මවා... :(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
    ඔබත් ඇසුවා මගෙන්-මමත් ඇසුවා ඔබෙන්

    මං මුලා වී ඡීවිතේ අපි ලං වෙලා ඉමු මේ ලෙසින්
    තවත් පෙම්වතියන් පෙම්වතුන්
    එන තුරා මේ මා‍වතේ
    ගමන් මග විමසා අපෙන්


    බණ්ඩාර අතාවුඩ සහ මාලනී බුලත්සිංහල
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුළගේ පාවී ඈවෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්

    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

    ගී පොතේහි මා ලියූ සෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

    සුළගේ පාවී ඈවෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්....

    ~ මිල්ටන් මල්ලවාරච්චි ~


     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:

    සුළගේ පාවී ඈවෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්

    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

    ගී පොතේහි මා ලියූ සෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

    සුළගේ පාවී ඈවෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්....

    ~ මිල්ටන් මල්ලවාරච්චි ~


    Lassana Song ekak.Mata Mathak wenawa SirimaVo eka Peththe Kaapu Charter.:rolleyes: :rolleyes: :rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකි බිද ‍වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අ‍තරේ
    නෙත් අසරණ වෙනවා:rolleyes:

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:
    ow bro lassana sinduwak... chater kewata e atheethaya sundarai neada adata wadaa :eek:
    Kiyala wedak Ne Sandun e kaale. edenawa.. e kaale Kochchara Sundara da..? Mathak wenakotath Hina.. Aaimath e kaaleta yanna Puluwannam...:rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පේන පේන මල සිඹලා :shocked:
    ඒවි ඒවි වන බඹරා
    නින්දා දෙන්නේ පෙම් ලොව මේ බඹරා:yes:
    ඒවි හුරතලා දැන් දැන් :D
    මෙන්න ඒ නිසා මල් වැල්:growl:
    ලංවී මංගල කිංකිනි හඩවන දා
    :eek:
    ;)

    නන්දා මාලනී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද ඉදින් සදා නිලම්බරේ
    මගෙ ඡීවිතේ සුපෙම් කතන්දරේ
    ක්ෂිතිඡ මාඉමේ හිද දුනු පියාපතේ
    සිහින මාරුතේ මුදු සුවද දී හදේ
    හිදින් ‍මගේ සුසුම් වියන් තුෂාරයේ

    ප්‍රසංග තිසේරා
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    You are not alone.. i am here with you.....
    Though you're far away. iam here to stay...
    For you're not alone..For i am here with you.
    Though we're far apart you're always in my heart...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බලාගෙනයි පෙම්බර දේවී
    හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවී...
    ගොදුරු සොයන රුදුරු වන සතුන්
    මිතුරු ලෙසින් ඇසුරට ඒවි
    මේ නපුරු නගරයේ
    බලාගෙනයි පෙම්බර දේවී
    බලාගෙනයි පෙම්බර දේවී

    පාර දිගේ සල් පිල වල සිහින විකුනනා
    විසිතුරු වචන අමුණනා
    යෞවන සිහින වෙළෙන්දෝ
    ලෙන්ගතුකම් මිළ අඩුකර දෙන්න හදාවී
    රැවටෙන්න එපා පෙම්බර දේවි

    Rodney Warnakula
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ පහන් රැයක ඇවිදින්
    මුදු සීත සුළඟ සමගින්
    මගෙ කනට හෙමෙන් පවසන්
    මට ආදරේද කොතරම්

    ඔබ එන්න සුළඟ සමගින්
    මල් සුවඳ රැගෙන රහසින්
    අපි විමසමු වන වදුලෙන්
    මල් පිපුනෙ කිමද මෙතරම්
    මල් පිපුනෙ කිමද මෙතරම්

    ඔබ එන්න සුළඟ සමගින්
    සඳ කැළුම් රැගෙන රහසින්
    අපි විමසමු සඳ මඬලෙන්
    සීතල ඇයි රැය මෙතරම්
    ඇයි සීතල රැය මෙතරම්....


    ~ සමන් ජයනාත් ජිනදාස ~


     
    Status
    Not open for further replies.