පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැණි බීල ගියා
ආයෙත් ඒවිද ඒ සමනලයා
මල් වල පැණි බොන්ටා
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවද දෙන්න
    ගගක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න

    :D

    සුනිල් එදිරිසිංහ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    වියළුන කතර බිමේ
    දිය බිඳ බිඳ වැටෙන තුරා
    කතරට සයුරත් මදි නෑ
    නිදි නැති පාලු රැයේ
    නුඹ ගැන සිහි කරන තුරා
    මගේ සිතටත් නිවනක් නෑ...
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ..
    සැනසෙන්නට පතා නුඹෙන්...


    T M ජයරත්න (වෙන්න ඔනේ)
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    පහන් කනුවේ හෙවණ තමයි හැමදා අපේ උරුමේ
    ඉර දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ
    ගෙයක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
    මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ

    අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
    මං එනතුරු වීදි කොනේ හිටපන් මයේ නැගණී

    DOWNLOAD
    Hiran featuring Naraka Nathasha ;) :D
    :)
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කියනු එපා බොරු කියනු එපා:no:
    මා රවටන්නට හඬනු එපා :growl:
    මා මෙහි නොසිටිය දින කීපය තුල:rolleyes:
    සිදු වු දේ සඟවන්න එපා....:angry:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාගේ සැමරුම් පොතේ
    රෝස පිටුවක් පුරා
    පුංචි නිල් පාට අකුරින් ලියා
    නොයමි හැරදා ඔයා
    ඔබ මගේ යැයි කියා
    පැතුවේ සිතුවේ බොරුවටද ඔයා...

    පාසැල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියූ දේ තියා
    කී දේවල් පවා
    සුලගේ විසිරී දූවිල්ල වගේ

    උණුසුම් ආදර වදනක් ඔබේ
    අද ඇතේ තනිවෙලා
    මා සිතින් වැළපිලා
    සොදුරු සැමරුම් බලා
    සැමදා මෙලෙසේ
    සිහිකරමි ඔයා

    ප්‍රියා සූරියසේන
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප සිතන පතන දේ
    ඉටු වෙන්නේ නෑ
    දුක පැමිණෙන දා
    සතුට රැදෙන්නෑ
    ආදරේ හැගුම් ඔහොම තමයි...
    :(

    ලක්ෂ්මන් හිල්මි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සයුරු වෙරලේදී පෑ සිහිනයේ ආසිරී
    දෑස දල්වා බලා ඉන්නවා හැඟුම් මවා
    ආයේ දිනක් උදා වී ඒ ලෙසින්
    වේවා මගේ පැතුම් යළි මවා

    ළංවී හිදින්නම් ඔබේ ලෝකයේ
    මාගේ සෙනෙහෙ බන්දා ලොව හමුවේ
    දෙතොලින් කුමක්දෝ මුමුනා ගියේ
    ගොළුවී ගියා සේ දැනෙයි ආදරේ

    නිල්වන් නුවන් පියවී පාළු යාමයේ
    නොනිදා හිදින්නේ සිතුවිල්ලේ
    දෙතොලින් කුමක්දෝ මුමුනා ගියේ
    ගොළුවී ගියා සේ දැනෙයි ආදරේ

    ~WBW~
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අද දවසයි
    මේ අද පමණයි
    මේ අද නෑ යළි හමුවන්නේ
    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ ඇයි ඔබ එය විසිකර දැම්මේ
    මැණිකක් මතුවෙයි මොහොතක් ගානේ ඇයි ඔබ එය විසිකර දැම්මේ
    මේ අද නෑ යළි හමුවන්නේ


    Harsha & Ranil
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාළු මුහුද ඉසුරක් ගෙන දේදෝ
    ඇසිපිය පිය සුව දසුනක් වේදෝ
    අනන්ත ගමනේ නොපෙනෙන දියඹේ
    කොයිබද චූටි මලේ...


    chandana
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    ~ ඔබ දුටු ඒ මුල් දිනේ...........
    සිදුවූ සැම දේ................
    තවමත් මගේ මතකයෙහි රැඳේ..............


    නෙතුයුග මා දෙස යොමා.....
    මගේ මියුලැසියේ.......
    කුමක් කියන්නටද සැරසුනේ.........


    කාගේ කවුරුද කොතැනක ... සිටිනවද ඔයා...............
    කෙලෙසද මා එය දැන ගන්නේ..............

    කවදා කොයිබදි යලි හමු.. වේ...වි යැයි කියා.............
    පැනයකි මා සිත පාරන්නේ............

    කැටි කොට ගුවනට මුසු කොට මගේ.. රස හැඟුම්........
    ඔබ වෙත ගීයකින්.. එවන්නම්..............

    මතු දිනයක මගේ දෙනෙතටඔබ හමුවේ.. නම්.......
    එදින නැවත මා හිනැහෙන්නම්.............

    ඔබ දුටු ඒ මුල් දිනේ...........
    සිදුවූ සැම දේ................
    තවමත් මගේ මතකයෙහි රැඳේ..............

    නෙතුයුග මා දෙස යොමා.....
    මගේ මියුලැසියේ.......
    කුමක් කියන්නටද සැරසුනේ.........
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කෝ ඔබේ ඒ පොරොන්දුව කෝ..
    මා රැවටුනා රැවටුනාවත් දෝ..
    කාරණාවක් කියන්නම් කියන්නම් කෝ..
    ඒ .... හමුඋනෝතින් ආදරේ අනුහස් කොයින්දෝ කොයින්දෝ

    විශ්වාසය නැති තැනක ආදරයක් පවතීදෝ

    ~ නදීක ගුරුගේ
     
    Status
    Not open for further replies.