thilzz said:ඔයා කිව්ව විස්තරේ හැටියටනං සින්දුව සල්ලි පොකුරු කියන එක වෙන්න ඕනෙ, ගං තීරෙ නෙවෙයි




thilzz said:ඔයා කිව්ව විස්තරේ හැටියටනං සින්දුව සල්ලි පොකුරු කියන එක වෙන්න ඕනෙ, ගං තීරෙ නෙවෙයි




amila_90210 said:ඕක දාන්න හිටියේ ඊයෙ නේද..


කරුණාරත්න දිවුල්ගනේ ගෙ ලස්සන සිංදුවක්m3pium said:පේරැස් මුද්ද දෙන්න
පුංචි වැඩියි ඇගිලි නුෙඕ
හීනෙන් සකුන්තලා වෙන්න
හදන බාල නගේ
හෝපළු වනන්තරේ

amila_90210 said:කරුණාරත්න දිවුල්ගනේ ගෙ ලස්සන සිංදුවක්![]()

coolnishan said:මගේ දින පොතේහි
අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි....![]()

)coolnishan said:කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්... (ඉතින් පුදන්න මට මොකෝ...?)

