පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thilzz said:
    :no::no:ඔයා කිව්ව විස්තරේ හැටියටනං සින්දුව සල්ලි පොකුරු කියන එක වෙන්න ඕනෙ, ගං තීරෙ නෙවෙයි

    :yes::yes::D:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත් පැටලිලා
    ඈත එපිට හිම යායේ
    තනිවෙන්න සිප ගන්න ආසයි
    මගෙ හිම කුමරී ....
    jaya sri
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    amila_90210 said:
    ඕක දාන්න හිටියේ ඊයෙ නේද..

    nea nea meaka ada ude ehuwe ,dan addict wela wage,
    eye danna hitiye wena ekak ,eaka meake dana bea bea wage ;):D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පේරැස් මුද්ද දෙන්න
    පුංචි වැඩියි ඇගිලි නු‍‍‍‍‍ෙඕ
    හීනෙන් සකුන්තලා වෙන්න
    හදන බාල න‍ගේ
    හෝපළු වනන්තරේ

    ‍‍
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    පේරැස් මුද්ද දෙන්න
    පුංචි වැඩියි ඇගිලි නු‍‍‍‍‍ෙඕ
    හීනෙන් සකුන්තලා වෙන්න
    හදන බාල න‍ගේ
    හෝපළු වනන්තරේ

    ‍‍
    කරුණාරත්න දිවුල්ගනේ ගෙ ලස්සන සිංදුවක් :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පරණ කාලේ අපෙ සීයලා ආච්චිලත් සමග දීග
    කාපු ලෙසට ගෙන යමු අපෙ ජීවිත මුස්පේන්තු නැතුව

    දැන් හරි නෑ ඔය කෝලම....

    ඒයි බොලන් බාසාවෙන් මෙපමණ කල් ඇමිනු මාලේ
    කෝලම් වුනෙ මංද සොපිනො ළංවුනාද අපල කාලේ

    දෙවියො රකී එහෙම වුනොත්

    තිබුනා සිතේ දුටුදා සිට ඔයා ගැනම කල්පනාව
    ලැබුනා ලකට ඩොමීනියන් අපි දෙන්නගෙ වාසනාව

    තියමුකෝ අපි ඉස්ටේටස්

    කේන්දරේ මගෙ තිබුනා කවද නමුත් සැප විදින්න
    මෝරපු මොළයක් ඇති ගුරු තුමෙක් සමග පැනලා යන්න

    කෝලි නැතුව වරෙන් කරට


    බඩේ තියන කිරි කොස් පොතුවල සුදු සුදු මල් පිපෙන්න
    ඉංගිරිසිය තමයි අපට පිහිට වුනේ පවුල් වෙන්න

    ඒක හොදයි සාස්තරේ

    නෝස් කියලා නිකට හොල්ලා බොරුවට මගෙ කණ මිරිකලා
    ජුන්ඩා කොළුට කොළෙ වහලා මොනවද රහසෙන් දොඩවලා

    කම් ටු මෙමයි සිම්ප්ලිසිටී

    ලෝකයෙ තව චපල නීච දීන ගෑණු ඇති වුනාට
    දුප්පත් මේ සොපිනා කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට

    මැනේජරුත් එහෙම කිව්වා

    ගිරවි වගේ නැළවි නැළවි මට සැප දෙන සකුන්තලා
    මවුන් බැටන් යුවල වගේ වසමු අපිත් පදම් වෙලා

    පිනට පිනයි සීනි මුලයි

    සකුන්තලා මම වෙමි නම් ඔබ වෙයි මගෙ දුෂ්මන්තා
    නැහැ මම අංජනම් දේවි ඔබ වානර හනුමන්තා

    අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
    අළුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
    ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී...



    Nanda Malani & TM

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=4970231
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද කඩා වැටී වෙරළේ
    තරු පිපී රැයක සයුරේ
    සැඩ සුළං නොමැති අහසේ
    ලොව නිසොල්මනේ නැවතී


    ලකෂ්මන් විඡේසේකර
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි.... :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
    ඔබ මා සිතට සිතින්
    කුමටද නැතිකල සෙවනට මොහොතක්
    ඔබ ලඟ රැඳෙන තරම්...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමනළ රෑනයි රෑ හඳ පානයි
    හදවත කලඹා පැන ගිය පියඹා
    කෝ ඒ සමනළයා.....
    (මේ ඉන්නේ :P)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේන දා හෙට මා මනමාලියයි.... :rolleyes:

    hikizzzz:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...
    (ඉතින් පුදන්න මට මොකෝ...? :rolleyes: )
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ අනන්ත රාත්‍රියේ සදේ නුඔ කොහේ
    තාරුකා කියන්නකො නිදන්නෙ ඈ කොහේ
    අදුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කදුලින් තෙමී තනිවේද මා අනේ!

    දමිත් අසංක
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...
    (ඉතින් පුදන්න මට මොකෝ...? :rolleyes: )

    ගනන් ගන්න එපා මැච් එක පැරදුනාට ඔය ෂෝට් වෙච්ච වයර් ටික හදාගන්න:lol::rofl:
     
    Status
    Not open for further replies.