පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සදුගේ රැයේදී යළි හමුවෙමූ
යළි හමුවෙමූ

හිරුගේ ලොවේදී ........

සැකයේ වෙළිලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ

අදුරේ වෙළිලා රැය සීතලේ
සිහිනේ මුළාවූ ලොවේ
මුමුණා සිනා සී ඉමූ

හිරුගේ ලොවේදී ........//

~ක්ලැරන්ස් විජේවර්ධන~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පි:මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
    යාච්ඤාව බෝය වේගේ//
    නෙක චණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
    උන්නත් හිමාල දේසේ//

    හාමාත්ව ඉන්ට වේමැයි
    බෝ දූක් විඳින්ට වන්නේ//
    නවතින්න මාළිගාවේ
    සීදේවි නේනු මාගේ//

    ගැ: ගෙයි පාන නෑ ගියෝතින්
    මම අන්දකාරෙ ඉන්නෙම්
    මා බැන්ද පෙම්බරාගේ
    ඒ වාසේ මාගෙ ප්‍රාසේ//

    බෝ චණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
    උන්නත් හිමාල දේසේ//
    එමි ස්වාමි එක්ක නික්මී
    ඒ ජීවිතේට පේවී//

    පි: නවතින්න මාළිගාවේ
    සීදේවි නේනු මාගේ//

    ගැ: එමි ස්වාමි එක්ක නික්මී
    ඒ ජීවිතේට පේවී//

    පි: නවතින්න මාළිගාවේ
    සීදේවි නේනු මාගේ//

    ~ වෙස්සන්තර
    හරිම ලස්සන දුක හිතෙන සින්දුවක්
    :(
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thilzz said:
    ම‍න්‍ද්‍රි‍ නේ‍ :P:rofl: ම‍ට‍ ඇ‍හෙ‍න්නෙ නෑ‍ හ‍රි‍ය‍ට‍ :baffled::sorry:
    අනේ මන්ද වෙන්නැති :rolleyes: හැබැයි මන්ත්‍රි නම් නෙමේ :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලෑවා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thilzz said:
    :rofl::rofl::angry::rofl::rofl: මන්ද්‍රි වෙන්න ඕනෙ :P
    හුටා එතන කොමාව හැලිලා නෙ :shocked: මන්දා කිව්වෙ නම නෙමේ අනේ මන්දා , එහෙම වෙන්නැති කියලා කිව්වෙ :baffled:
    ඔව් ඉතින් අපිටම බනින්න :oo: මිටි තැනින් ලු නෙ වතුර බහින්නෙ :rolleyes:
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    Nela ganna bari hindai
    Oba oya tharamata lassana
    Nela gena kisima malak na
    oya tharamata lassana

    Nanda Malini
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    KHz said:
    හුටා එතන කොමාව හැලිලා නෙ :shocked: මන්දා කිව්වෙ නම නෙමේ අනේ මන්දා , එහෙම වෙන්නැති කියලා කිව්වෙ :baffled:
    ඔව් ඉතින් අපිටම බනින්න :oo: මිටි තැනින් ලු නෙ වතුර බහින්නෙ :rolleyes:
    නෑ නෑ ඒක මම දන්නව :rofl:අනේ මන්ද බව :rofl::P බනින්නෙ ආදරේ වැඩි හින්දයි (c) ;)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thilzz said:
    තාම 11.45යි , ඕඕ අද පැණි කොමඩු කඩන්නෙ :D:rofl::rofl: කෝ අද අමිල? :confused:
    අනේ මන්දා :rolleyes: උදේ ඉදලම ද දැක්කෙ නෑ :eek:
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුම්බර මිටියාවත පැත්තේ
    සුන්දර ගම්මානෙක මැද්දේ
    අන්දර වැට ගාවයි උන්නේ
    ගින්දර වාගේ සිට ගත්තේ


    උපාලි කන්නන්ගර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු හිනැහෙන ඝන නිල්වන් අහසේ
    පහනකි මා හිරු එළියේ නොදි‍ලන
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන
     
    Jan 15, 2009
    9,238
    368
    0


    දිය කිඳූරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිවමැන ඔබ කවුදෝ ලඳේ

    දේහ ලතාවේ රූසිරු වරුණේ
    නොදැනෙයි මේ නෙත යාවෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සැඟවේවා අද පාවෙලා
    ගිනිදැල් පරදා හසකැන් නැගුනා
    පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
    උපදින සසරේ වාසනා

    දිය කිඳූරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිවමැන ඔබ කවුදෝ ලඳේ

    දෙදෙනා හමුවී පෙරදා සසරේ
    උන්නා සේ මට ලංවෙලා
    සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ
    කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
    ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
    රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
    දෙදෙනා යමු පෙම් චාරිකා
    තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ
    ඔබටයි මේ පෙම් ගීතිකා

    දිය කිඳූරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිවමැන ඔබ කවුදෝ ලඳේ.......

    ~ එච්.ආර්.ජෝතිපාල ~









     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කදුලින් කටු ගෑ
    කවි ලියවෙයි මහ රෑ
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සොයා පිලිසරණක්
    ලොවෙන් මා
    නොලැබ හව්හරණක්
    භවෙන් භ‍වයේ පතා ආයෙමි
    හිමියනේ...ඔබේ
    ඔබේ මුදුවදනක්

    ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
    සොයා යන මං නොදැන මේ අදුරේ
    යුගෙන් යුගයේ පතා ආයෙම්
    හිමියනේ.....ඔබේ
    ඔබේ මුදු සිහිලක්

    මහා කරුණා නුවන් දිය ගැඹරේ
    ගිලී සැනහී නිවා ගිනි සසරේ
    පහන් වැටසේ සොයා ආයෙමි
    හිමියනේ....ඔබේ
    ඔබේ නෙතු කැල්මක්

    සුනිල් එදිරිසිංහ
     
    Status
    Not open for further replies.