පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එපා තවත් ඔබ මා රවටන්නට
    ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
    ඒ මල් යහනේ ඔබ සැත පෙනු මැනවී
    අඳුරු මතකයෙන් මට සමු දෙනු මැනවී...
    (මම එහෙම කලේ නෑ නෑමයි:no: )
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුව හසරැලි සාගරයේ මුතුවැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සගවලා දෙතොල් රත සලා
    ඔබ මගෙ මුළු ඡීවිතයම රගහලක් කලා


    ක්ලැරන්ස් විඡේවර්ධන
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    ගනන් ගන්න එපා මැච් එක පැරදුනාට ඔය ෂෝට් වෙච්ච වයර් ටික හදාගන්න:lol::rofl:
    වැඩක් නෑ මචන් කතා කරලා.දුකේ බෑ... :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    මුව හසරැලි සාගරයේ මුතුවැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සගවලා දෙතොල් රත සලා
    ඔබ මගෙ මුළු ඡීවිතයම රගහලක් කලා


    ක්ලැරන්ස් විඡේවර්ධන
    කවුද ඒ දැරිවී..? :P
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
    මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්...
    (පිස්සුද කෙල්ලේ :angry: )
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුක හාදු දේවි වැලපෙන හිතට
    ඔබ ඈත යාවි පවනක් ලෙසට
    මට වේදනාව දුන්නු පලියට
    බැහැ සාප දෙන්න පෙම් කල හිතට

    මාදව ඉදිකැටිය
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    වසන්තයේ මල් කැකුළයි
    දසන්තයේ නල රැල්ලයි
    මගේ ගෙලේ හර සොල්ලයි
    ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
    අදත් මගෙ අතින් අල්ලයි
    (ෂික් නංගි,මං බෝ පැලයක් වගේ කොල්ලෙක් :oo::eek: :P )
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    දුක හාදු දේවි වැලපෙන හිතට
    ඔබ ඈත යාවි පවනක් ලෙසට
    මට වේදනාව දුන්නු පලියට
    බැහැ සාප දෙන්න පෙම් කල හිතට

    මාදව ඉදිකැටිය
    :eek: :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දිලිසෙන ඇස් වලින් බලන්නේ මොකද කෝපයෙන්
    ඔය හැටි චෝදනා කියනේ මොකද ශෝකයෙන්...
    (මට තරහ ගිහිල්ල ඉන්නේ.. :frown: )
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    මොනවා කරන්නද :(තමයි...

    කෝ අපේ කට්ටිය කව්රුත් පේන්න නෑ නේ.......:confused:
    Hmm eaka thama.Ada match eka bala la DUKE Bala Gaththu Atha balan innawad dhannea ne..:lol: :lol: :P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හැරදා විමන් සිය මා පියන්
    මා ආදරෙන් වැදූ
    නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
    ඇයිදෝ වෙනස් වුනේ

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අන්න බලන් ඉදිකඩ ලග
    කොක්කු රෑන වගේ ඇවිත්
    පුන්චි එවුන් නුඹ එනකන් පාර බලන්නේ
    හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය උනී
    රැකුමට පුතුන් දිවියේ දික් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Every time I breath I take you in
    And my heart beats again
    Baby I can't help it
    Keep drawning in your love

    ~BackStreet Boys~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වි‍නි‍සු‍රා‍ණ‍න්‍ ඔ‍බ‍යි‍ ප්‍රේ‍ම‍යේ‍ අ‍ව‍න‍ඩු‍ව‍ අ‍ස‍නා‍
    ස‍ත්‍ය‍ය‍යි‍ ඇ‍සි‍න්‍ ව‍ට‍ ක‍ඳු‍ලු‍
    යු‍ක්‍ති‍ය‍යි‍ ඔ‍බ‍ම‍ සි‍ඳ‍දැ‍මූ‍
    වි‍ත්‍ති‍ය‍යි‍ ම‍ට‍ උ‍රු‍ම‍ කෙ‍රු‍නූ‍
    ස්‍වා‍මි‍නේ‍ ස්‍වා‍මි‍නේ‍

    පා‍ර‍මී‍ පු‍ර‍න උ‍වැ‍සි‍ය‍ක‍ වී‍
    ඔ‍බ‍ දෙ‍සූ‍ පෙ‍ම්‍ ද‍හ‍ම්‍ ඇ‍සූ‍වෙ‍ම්‍
    ඒ‍ ද‍හ‍ම්‍ නි‍ර්‍ම‍ල‍ය‍ නි‍කැ‍ලැ‍ල්ය සිතා‍ මං
    ඔබේ පිලිසරණයම පැතූවෙම්
    ව‍ර‍ද‍ක‍ට‍ උ‍නා‍න‍ම්‍ එ‍ප‍ම‍න‍යි‍
    ස්‍වා‍මි‍නේ‍ ස්‍වා‍මි‍නේ‍


    ව‍ළා‍කු‍ළු‍ අ‍ත‍ර‍ කි‍රි‍ලි‍ය‍ක‍ වී‍
    ඔ‍බ‍ දෙ‍ඩූ‍ පෙ‍ම්‍ පැ‍තු‍ම්‍ පි‍රූ‍වෙ‍ම්‍
    ඒ‍ පැ‍තු‍ම්‍ නි‍ව‍හ‍ල්ය‍ නි‍ද‍හ‍ස්ය සිතා මං
    ඔබේ රැකවරණය පැතූවෙම්
    ව‍ර‍ද‍ක‍ට‍ උ‍නා‍න‍ම්‍ එ‍ප‍ම‍න‍යි‍
    ස්‍වා‍මි‍නේ‍ ස්‍වා‍මි‍නේ‍

    වි‍නි‍සු‍රා‍ණ‍න්‍ ඔ‍බ‍යි‍ ප්‍රේ‍ම‍යේ‍ අ‍ව‍න‍ඩු‍ව‍ අ‍ස‍නා‍
    ස‍ත්‍ය‍ය‍යි‍ ඇ‍සි‍න්‍ ව‍ට‍ ක‍ඳු‍ලු‍
    යු‍ක්‍ති‍ය‍යි‍ ඔ‍බ‍ම‍ සි‍ඳ‍දැ‍මූ‍
    වි‍ත්‍ති‍ය‍යි‍ ම‍ට‍ උ‍රු‍ම‍ කෙ‍රු‍නූ‍
    ස්‍වා‍මි‍නේ‍ ස්‍වා‍මි‍නේ‍

    ~ ප්‍ර‍දී‍පා‍ ධ‍ර්‍ම‍දා‍ස‍
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුසිනාරාවට පහනක් අරගෙන
    සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබ
    ඔබෙ හඩ මට ඇසුනා //


    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන
    දෙපා නැමැද ඇසුවා
    සවනක් බුදුරැස් පිරිනිවනට පෙර
    පහනට තුති පිදුවා


    කුසිනාරාවට...

    තවම සිහින මැද කුසිනාරාවට
    යන මo මා සොයනා
    අදුරු මගම මිස හිමි තුති පුදකල
    පහන අසල නැතුවා


    කුසිනාරාවට....

    ~රාවන දැහැන~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අවසන් වසරේ සරසවියේ
    ඔබෙ අත අරගෙන හන්තානේ
    කඳුපාමුල මහවැලි සෙවණේ
    මනමේ කුමරිය ඔබද ලඳේ

    හැඩිදැඩි සිරුරට ආලය බැඳුනා
    ඔබ වෙත අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුනා
    දැන් මම රැජිනකි හිමගිරි අරණා

    රඟහල දැන් ඇත අඩ අඳූරේ
    අප දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිමගිරි අරණේ

    ~ විජේරත්න වරකාගොඩ, ............
     
    Status
    Not open for further replies.