පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
With the lights out it's a little less dangerous
Even with a stranger never gets painless
Don't be afraid (afraid, afraid)

Every time I think I'm gonna change it (think I'm gonna change it, think I'm gonna change it)
It's driving me (driving me) insane (insane)
(Yeah, yeah, yeah)

Do you live, do you die, do you bleed
For the fantasy
In your mind, through your eyes, do you see
It's the fantasy


~ 30 Seconds To Mars~
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මට ආරාධනාවක් කලාදෝ..
    ඔය දෑසෙ හොරෙන් කී කතාවෙන්..
    බිතු සිතුවම් ලෙසින් ජීවිතෙ..
    ආදරෙයි ආදරෙයි සෑමදා මා...
    :love:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    මහ සයුරේ රැළි ගොඩට ගලනවා
    හමන සුළං සිසිල ගෙනෙනවා
    මල් සුවද සොයා බඹරු ඇදෙනවා
    සිත ඔබ හට ආදරෙ වෙනවා
    එය පුදුමයක් ‍නොවෙයි අන්ධයිලු ආදරේ
    දැන දැන සිත වැරදි කරනවා
    ල‍ස්‍ස‍න‍ සි‍න්‍දු‍ව‍ක්‍ :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා............(ලිරික්ස් නිකන් මන්තරයක් වගේ):lol:
    ප්‍රියා සූරියසේන
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දම් පාටින් ලා සද බැස යනවා
    ආකාසේ රන් වන් පාටයි
    සමුගෙන යන්න ඉතින් තව මොහොතයි......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා............(ලිරික්ස් නිකන් මන්තරයක් වගේ):lol:
    ප්‍රියා සූරියසේන

    lolzzz...... නම පාඩම් කරනව ඇති :rofl: :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දියාළුවෝ වේළි තනා ඇළ පුරවා දිය හරවා
    රන් වන් රන් වියැට වලින් අටු පුරවානම්
    රුක වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
    මල් කම් ලියකම් ඇඳ පුටු රුවට තනා නම්

    සසර පුරා සරණ තුරා දුවන පනින දගළන
    සිත සුව පත් වෙයි නුවණක් ඇත්නම්


    Kapuge

     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා
    ආදරනීය නේරංජනා............(ලිරික්ස් නිකන් මන්තරයක් වගේ):lol:
    ප්‍රියා සූරියසේන
    :lol::lol:
    ඔබෙ මුදු මද..හස් රෑලි මා..ලා..වෙ
    වෙලි බෑදුනු දින රග ශා..ල..අවෙ
    තුන් හිතකින් වත් නොසිතු විලසින්
    යලි ඔබ දෑකුමට ආ වෙලාවෙ
    අප හමුවු ගෙවු යම් සී මා වෙ..
    එක මොහොතක් පමනකි තනිවුයෙ.

    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fernandokasu said:
    :lol::lol:
    ඔබෙ මුදු මද..හස් රෑලි මා..ලා..වෙ
    වෙලි බෑදුනු දින රග ශා..ල..අවෙ
    තුන් හිතකින් වත් නොසිතු විලසින්
    යලි ඔබ දෑකුමට ආ වෙලාවෙ
    අප හමුවු ගෙවු යම් සී මා වෙ..
    එක මොහොතක් පමනකි තනිවුයෙ.

    :rofl:
    ආ ෆර්නෑන්ඩූ කසූ..කවදද සැපත් වෙන්නේ..අපිට චොකෝ නෑ :rolleyes::P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    amila_90210 said:
    ආ ෆර්නෑන්ඩූ කසූ..කවදද සැපත් වෙන්නේ..අපිට චොකෝ නෑ :rolleyes::P
    ayyaaa:D
    eye man oyawa hewwa penna nathi hinda..
    bc kiyala aaranchi una.. hehe..
    choco gennamkoo ;):rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fernandokasu said:
    ayyaaa:D
    eye man oyawa hewwa penna nathi hinda..
    bc kiyala aaranchi una.. hehe..
    choco gennamkoo ;):rofl:
    11.gif
    සලාම් සෝලි ...හික්ස්..:yes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නෑ මම ආදරයක් බලා පොරොත්තුවෙන්නේ කෙල්ලෙක්ගෙන්.මේ තනිකඩ දිවිය හොඳයි මට....
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    coolnishan said:
    නෑ මම ආදරයක් බලා පොරොත්තුවෙන්නේ කෙල්ලෙක්ගෙන්.මේ තනිකඩ දිවිය හොඳයි මට....
    apoii..:dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    lolzzz...... නම පාඩම් කරනව ඇති :rofl: :P


    ඒ මොකටැයි නම පාඩම් කරන්නෙ
    මට හොඳට මතකයි එයාගෙ නම
    අමල්කා............. :lol:
     
    Status
    Not open for further replies.