පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Zeus said:
උඹෙ සප් එකට නම් තැන්ක්ස් අ අලොට් බන්
නැ ඔක වෙන්නෙ මචං (Firefox)බ්‍රව්සෙර් එකේ(option>applications) වල කන්ෆිගරේශන් අප්සෙට් ගියාම
මං දැන් ඒක හැදුව :D
එලකිරි සිංදුව බන්
ලිරික්ස් තම චූ හිහි
හෙ හෙ ඒක තමා සින්දුවෙ තේරුම තමා මට තේරෙන්නෙ නැත්තෙ මෙලඩි එක නම් ලස්සනයි
අර ෆ්ලූට් එකෙන් ගහන කෑල්ල පට්ට:yes:
 
Jan 15, 2009
9,238
368
0


මද නලට කියා ඇතත් ඔබ සමග කියා නැතත්
මම ඔබට නොකී මේ කතන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියාදෙන්න තවත්
හිත කියයි සොඳූර දැන් නිරන්තරරේ
ආයේ... පවන සමග මුමුණ මුමුණ මා හිමින් සැරේ
කීවේ... සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

ආයාසේ මා නොකී කතා මාගේ හදේ රැඳී තියේ
ආරාධනේ.. දෑසේ රහසේ
මම නිබඳ දකින නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවඳ ඔබට ගෙනෙන මේ කතන්දරේ

මා ආවේ ආදරේ සොයා පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ.. මාගේ සිහිනේ
මම කියනු ලබැඳි කතා
තව ඔබට සබැඳී වෙලා
ආයේ පවන සමග මුමුණ මා හිමින් සැරේ

මද නලට කියා ඇතත් ඔබ සමග කියා නැතත්
මම ඔබට නොකී මේ කතන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියාදෙන්න තවත්
හිත කියයි සොඳූර දැන් නිරන්තරරේ
ආයේ... පවන සමග මුමුණ මුමුණ මා හිමින් සැරේ
කීවේ... සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ
...

~ රූකන්ත ගුණතිලක ~

මං ආසම සින්දුවක්

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප හමුවූවත් නූනත් කාලය ගතවී යනවා
    අප වෙන්වූවත් නූනත් ලොව එකසේ පවතිනවා.......
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යායට පායනා පෝ දා සඳ...

    තෙත බේරෙනා පිනි දෝරෙට.. හිත පාරනා මේ මා දුක

    සැපසේ වින්ඳා....


    හෙට රෑ වෙලා එළිවෙන සඳ...
    හිත පාරනා මා පාළුව
    ...................





    මැක්සා සිංදුව..........:yes::D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ සි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    සි‍ති‍න්‍ තු‍රු‍ලු‍ ක‍ර‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ හි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍
    නො‍දො‍ඩා‍ අ‍පි‍
    මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
    ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍
    නො‍දො‍ඩා‍ අ‍පි‍
    මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
    සි‍ති‍න්‍ ද‍රා‍ ගෙ‍න‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ල‍ඟ‍ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍//

    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ හි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍


    ~ ක‍රු‍ණා‍ර‍ත්‍න‍ දි‍වු‍ල්‍ග‍නේ‍

    :(:(:(:(
    I miss U
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දුර ඈත රටක තනි වී.....
    සිහිවෙන හැම මොහොතක් ගානේ
    නෙතඟට කඳුලු පිරේ
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට
    මාගෙ කිරිල්ලියේ...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thilzz said:
    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ සි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    ඔ‍බ‍ සි‍ත‍ මා‍ සි‍ත‍ හ‍මු‍වූ‍දා‍ සි‍ට‍
    මා‍ ල‍ය‍ පී‍දී‍ ප‍ර‍වූ‍ පෙ‍ම්‍ ම‍ල‍
    සි‍ති‍න්‍ තු‍රු‍ලු‍ ක‍ර‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ හි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍

    ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍
    නො‍දො‍ඩා‍ අ‍පි‍
    මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
    ක‍ඳු‍ල‍ සු‍සු‍ම‍ නො‍හෙ‍ලා‍
    නො‍දො‍ඩා‍ අ‍පි‍
    මි‍රි‍ඟු‍ ස‍යු‍ර‍ වෙ‍ත‍ පි‍ය‍ම‍න්‍ ක‍ල‍ සැ‍ටි‍
    සි‍ති‍න්‍ ද‍රා‍ ගෙ‍න‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ල‍ඟ‍ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍//

    ඔ‍බ‍ මා‍ හ‍මු‍වු‍න‍ මේ‍ ඉ‍ර‍ හ‍ඳ‍ ය‍ට‍
    කො‍තැ‍න‍ක‍ හි‍ටි‍ය‍ත්‍ මා‍ ම‍ල‍ ද‍ව‍ස‍ට‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍
    ම‍ගෙ‍ ලඟ ත‍නි‍ය‍ට‍ ඉ‍නු‍ මැ‍න‍වී‍


    ~ ක‍රු‍ණා‍ර‍ත්‍න‍ දි‍වු‍ල්‍ග‍නේ‍

    :(:(:(:(
    I miss U
    :dull: :rolleyes: :rolleyes:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    සයුරේ රළසේ, අහසේ තරු සේ
    මිතුදම් පවතී, ලොව සැමදා
    ගායනය නෙළු අධිකාරිද කොහෙද නෙ? කවුරු හරි මේකෙ mp3 එක දෙන්නකො. :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ChuttaFX said:
    සයුරේ රළසේ, අහසේ තරු සේ
    මිතුදම් පවතී, ලොව සැමදා
    ගායනය නෙළු අධිකාරිද කොහෙද නෙ? කවුරු හරි මේකෙ mp3 එක දෙන්නකො. :D
    දෙන්නම්
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    KHz said:
    දෙන්නම්
    ටැන්කු ඉබි අය්යෙ. :D
    තියනව නම් මේකත් දෙන්නකො,
    ♫ නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගම්, පොත පත අහසට විසිකර කරනා දඟකාරකම්. ♫
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ChuttaFX said:
    ටැන්කු ඉබි අය්යෙ. :D
    තියනව නම් මෙකත් දෙන්නකො,
    නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගම්, පොත පත අහසට විසිකර කරනා දඟකාරකම්.
    චුට්ටක් ඉන්නකො චූටි මලො දෙන්නම් :yes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳ තරම් දුරයි ඔබ
    හිරු මමයි කියු ඔබ
    ආයෙත් යන්න ගිහින්
    ඔබ නැතිව හඬයි සිත

    රෝස පෙති මුදු පහස කියා දුන්
    අඳුරම හුරු මට එළිය ගෙනත් දුන්
    ආදරයේ කඳුළු අරන්..
    ආදරයේ කඳුළු අරන් ඔබ ආයෙත් එන්න ඉතින්...

    සඳ හැඩයි මට නුරා හැඟුම් දුන්
    අඳුරුයි අඳුරත් හුරු නෑ මට දැන්
    ආදරයේ කඳුළු අරන්..
    ආදරයේ කඳුළු අරන් ඔබ ආයෙත් එන්න ඉතින්...

    සඳ තරම් දුරයි ඔබ
    හිරු මමයි කියු ඔබ
    ආයෙත් යන්න ගිහින්
    ඔබ නැතිව හඬයි සිත.......
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    hinahenne man
    me vil theere piyamanne

    oba ekka man
    me gangawe paeda yanne

    oba hinda man
    me sansare sanasenne
    atha ganna rakganna
    mata inna nil nayaniye

    kisida andure handawanne na
    handuwath sondure ridawanne na
    diwiye mathuda thaniwenne na
    jeevithe hasaral aadare abhiman

    sihine sathapee api inne na
    pawane sangawee api yanne na
    melowe ksida wen wenne na
    premaye arume....
    e obe mahimeeee
    :rofl:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලන්ද දිගේ හැංගි හොරා සැදෑ කාලයේ
    රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

    දෑත දරා පෙරදා කීව කතාවේ
    දෑස රැදේ තාම බැදීලා
    සීත රැයේ හඩනා දෑස ගියාවේ
    ඈත ඔබේ ලෝකෙ සොයාලා

    පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
    පාළු සිතේ ශෝක නිවාලා
    ජීවිතයේ තනිවී දෑත රැදේවා
    ආයෙ ඔබේ දෑතෙ බැදීලා

    ~නන්දා පතිරණ~
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මහ සයුරේ රැළි ගොඩට ගලනවා
    හමන සුළං සිසිල ගෙනෙනවා
    මල් සුවද සොයා බඹරු ඇදෙනවා
    සිත ඔබ හට ආදරෙ වෙනවා
    එය පුදුමයක් ‍නොවෙයි අන්ධයිලු ආදරේ
    දැන දැන සිත වැරදි කරනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල්පව්ව පොකුණු ඉසව්වේ

    - රාවන දැහැන-
     
    Status
    Not open for further replies.