පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    අනේ යකෝ....සින්දුවක වටිනාකම තියෙන්නෙ මෙලඩි එකේ විතරක් නෙමෙයි....:rofl:
    වචන වල තේරුමකුත් තිබුනම තමා අගය වැඩි.... රසවිදින්න පුලුවන්..... :P
    එහෙම නැති සින්දු තමා ජනප්‍රිය වෙන ඉක්මණට මිනිස්සුන්ට අමතක වෙන්නෙත් :rofl:

    හරි හරි අම්මොහ් ඇත්ත තමා
    ඒත් අක්කෙ මමනම් සිංදු වල තේරුම අහන්නෙ ඇහෙනවනම් විතරයි
    තේරුමක් තියෙනවනම් ඒ සිංදුවට රසයක් වගේම ජීවයක් තියෙනව ඒක ඇත්ත:yes:
    ඒ උනාට රසයක් විතරක් තිබ්බත් මට ඇති අමල්ක අක්කෙ.
    මම ඉතින් ලද දෙයින් සතුටු වෙන හොඳ ලමයෙක්නෙ :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    නෑ මම ආදරයක් බලා පොරොත්තුවෙන්නේ කෙල්ලෙක්ගෙන්.මේ තනිකඩ දිවිය හොඳයි මට....
    ඔ‍ඔ‍ බ්‍රෝ‍ මො‍කෝ‍ උ‍නේ‍ :oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    hehe same here malli..
    maath godak songs wala theruma ahanne na..
    bt hithata godaak wadina sindu wala nam theruma hoya hoya ahanne..
    hehe..
    ada kaale nam godak thiyenne therumak nathi ewa ne:dull:

    honda welwata amila ayya na..:lol:

    මමනම් සින්දු වල තේරුම් නැති එක ගැන පොඩ්ඩක්වත් දුක්වෙන්නෙ නෑ
    දැන් රම්බරී එකේ මෙලො තේරුමක් තියෙනවද ?
    (අනික අතට ඉතින් තේරුමක් තියෙනවනම් ඒ සින්දුව මෙච්චර ජනප්‍රිය වෙයිද හික්ස් ):rofl:

    අමිල අයිය හිට්ටත් මොකෝ
    එයා ඉතින් මගෙ ෆිටනෙ
    (මේ ඔයා එයාගෙ කාඩ් එක දන්නෙ නැතිලු නේද ? :D)
     

    D4rkSing3r

    Member
    Jun 7, 2009
    241
    0
    0
    in my place....!!!
    anantayatayana paara dige,, anantayatayana paara dige,,,, aya enawaa praartanaawe aya enawaa,,, praaartanaawe......



    LOL chaatar da manda, mata echchara sindu kiyanna baa, nikan wage kiwwe.. :D
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    irata akeekaru sandata akeekaru
    rosa kale rathu kakulee...

    ekamath eka ratakin ohu ewi..
    oba gena aathata annata yawi..
    kandulali ganga langa iki binda naadan...
    kandulali ganga langa iki binda naadan...
    rosa kale.... rathu kakulee...

    dethole popiyana geeya gayannata..
    dhaase naliyana kandulu salannata..
    lassana dawasak heta hamu wewa..
    lassana dawasak heta hamu wewa...

    rosa kale... rathu kakulee....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිනහ වෙනු මැන වේදනා පිසදා..
    වේදනා පිසදා
    සිනහ වෙනු මැන වේදනා පිසදා..
    වේදනා පිසදා..

    -- සුනිල් එදිරිසිංහ
    - -
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    හරි හරි අම්මොහ් ඇත්ත තමා
    ඒත් අක්කෙ මමනම් සිංදු වල තේරුම අහන්නෙ ඇහෙනවනම් විතරයි
    තේරුමක් තියෙනවනම් ඒ සිංදුවට රසයක් වගේම ජීවයක් තියෙනව ඒක ඇත්ත:yes:
    ඒ උනාට රසයක් විතරක් තිබ්බත් මට ඇති අමල්ක අක්කෙ.
    මම ඉතින් ලද දෙයින් සතුටු වෙන හොඳ ලමයෙක්නෙ :P
    හරි හරි....ඕන එකක්....පිස්සු මගුල :rofl: :P :rofl: :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    හරි හරි....ඕන එකක්....පිස්සු මගුල :rofl: :P :rofl: :P
    ඕඕඕ..දැන්ද නංගිට තේරුනේ පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මුන් එක්ක හිටියොත්...:rofl::P:rofl::P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගලායන ඡීවිතය ගලාගෙන ගියාදෙන්
    බලාගෙන ඒ දිහා සිනාසෙනු සීරුවෙන්
    ඔබේ ලග නැවතිලා මේ තරම් ආදරෙන්
    යන්නෙපා සොදුරියේ.......
    මම දකින හීනයෙන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
    අළුත් පාර හැදෙනවා

    හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
    පොළොව දැවී අපේ පයට සිහිළ සදනවා
    දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
    දෑතේ කර ගැට දෙතොලට පවන් සළනවා

    ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
    අළුත් පාර හැදෙනවා

    අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
    රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා
    මැති උතුමන් නමින් පාරේ කඩුළු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

    --එඩ්වර්ඩ් ජයකොඩි--
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    ඔ‍ඔ‍ බ්‍රෝ‍ මො‍කෝ‍ උ‍නේ‍ :oo:
    අනේ මංදා ඉබි පැන්චා.මොනවා කරන්නද.... දුක හිමි මට විතරයි. :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රන් රස වාගේ ගැලපෙන්නෙ මා ප්‍රිය සොඳුරි පන වැන්නේ
    මා හද විමනේ දැල්වෙන පහනේ සැමදා වේවා ඔබ ආලෝකේ

    මා වෙහෙසීලා ගෙට එන විලසේ
    ආදර බස් පවසන්නේ
    මට සලකන්නේ රජෙකුට විලසේ
    මගේ දුක සැප විමසන්නේ
    මා පන විලසේ ඔබ රැක ගන්නේ
    නෑ කිසිදා දුක දෙන්නේ

    මලසර දෝනි පිදුවද සෙනෙහෙ මා නැතේ පිලි ගන්නේ
    මා ප්‍රිය සොඳුරි දෙන මද හාසේ
    ඒ ළඳ නෑ මට දෙන්නේ
    මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
    මගේ සහකාරිය වන්නේ.... :yes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඳට මුවාවී තනිවෙන්න එපා
    හිරුට මුවා වී සැඟ වෙන්න එපා
    කඳුළු වලින් මා නෙත් තෙමනු එපා
    ලොවට බියෙන් මා හැර යන්න එපා.. :no:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇසුවේද කවුරුන‍් හෝ ඔබෙන්
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නම්න්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුළින් තුරන් වූ ප්‍රේමයක්

    සතුටේ උපත කදුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිදදා ගෙනා

    පිපි මල්මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විදි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කව්දෝ එයින්:yes::yes:

    සුනිල් එදිරිසිංහ

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පි‍දු‍රු‍ සෙ‍වි‍ක‍ල‍ පැ‍ල්‍ප‍තේ‍ ඇ‍ති‍
    සා‍මෙ‍ නැ‍ත‍ ම‍හ‍ ම‍න්දිරේ‍
    ටිකිරි හසරැලි බොළද සිතිවිලි
    මෙහි තිබේ හොද ආදරේ

    ~සිසිර සේනාරත්න~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    ගලායන ඡීවිතය ගලාගෙන ගියාදෙන්
    බලාගෙන ඒ දිහා සිනාසෙනු සීරුවෙන්
    ඔබේ ලග නැවතිලා මේ තරම් ආදරෙන්
    යන්නෙපා සොදුරියේ.......
    මම දකින හීනයෙන්
    මේකත් අමුතු ගතියක් තියන් සිංදුවක් නේද :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    coolnishan said:
    රන් රස වාගේ ගැලපෙන්නෙ මා ප්‍රිය සොඳුරි පන වැන්නේ
    මා හද විමනේ දැල්වෙන පහනේ සැමදා වේවා ඔබ ආලෝකේ

    මා වෙහෙසීලා ගෙට එන විලසේ
    ආදර බස් පවසන්නේ
    මට සලකන්නේ රජෙකුට විලසේ
    මගේ දුක සැප විමසන්නේ
    මා පන විලසේ ඔබ රැක ගන්නේ
    නෑ කිසිදා දුක දෙන්නේ

    මලසර දෝනි පිදුවද සෙනෙහෙ මා නැතේ පිලි ගන්නේ
    මා ප්‍රිය සොඳුරි දෙන මද හාසේ
    ඒ ළඳ නෑ මට දෙන්නේ
    මේ ලෙස සසරේ ඔබමය සොඳුරේ
    මගේ සහකාරිය වන්නේ.... :yes:

    mp3 එක තිබේද :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    අනේ මංදා ඉබි පැන්චා.මොනවා කරන්නද.... දුක හිමි මට විතරයි. :(
    ඒ කථාව වැරදිනේ බොස්..දුක මේ ලෝකෙ ජනිත වෙන ඕනම කෙනෙකුට එක එක ප්‍රමණයෙන් උරුම වෙනවා :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මේකත් අමුතු ගතියක් තියන් සිංදුවක් නේද :yes:

    :yes: හ්ම්ම්ම්......ඒත් ඉතුරු ටික පොඩ්ඩක් අවුල් මට........:rolleyes:
     
    Status
    Not open for further replies.