පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටවු පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඩ දී ගෙන
ළන්ද පුරා දුව පැන එනවා
මේ දරුවන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා

- සුනිල් එදිරිසිංහ -
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සයුරු වෙරලේදී පෑ සිහිනනයේ ආසිරී
දෑස දල්වා බලා ඉන්නවා හැඟුම් මවා
ආයේ දිනක් උදා වී ඒ ලෙසින්
වේවා මගේ පැතුම් යළි මවා ......//

ළංවී හිදින්නම් ඔබේ ලෝකයේ
මාගේ සෙනෙහෙ බන්දා ලොව හමුවේ
දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ
ගොළුවී ගියා සේ දැනෙයි ආදරේ

නිල්වන් නුවන් පියවී පාළු යාමයේ
නොනිදා හිදින්නේ සිතුවිල්ලේ
දෙතොලින් කුමක්දෝ මුමුණා ගියේ
ගොළුවී ගියා සේ දැනෙයි ආදරේ
රීපෝස්ට්
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ //


මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ


මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ


සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ //


සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ


සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
oගල ඇදුම වියන්නේ


සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ


කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ


කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි

සීතල සලුව වියන්නේ....

~ W. D. අමරදේව~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රත්නවල්ලි දෝ යෞවනියේ
නුඹ පහන් තරුව වූ ගාඩි රැහේ
සීන් සිනිඳු වැරැහැළි සේ මං
පරවී යන්වා ඳූවිල්ලේ
දුර ඇවිදින අතරේ සංසාරේ....

- දිවුල් ගනේ -

 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    මං අහපු මැක්සම කොර සිංදුවක්

    (Hey, Hey)
    Bye, Bye, Bye
    Bye, Bye...
    Bye, Bye...
    Oh, Oh..

    I'm doin' this tonight,
    You're probably gonna start a fight.
    I know this can't be right.
    Hey baby come on,
    I loved you endlessly,
    When you weren't there for me.
    So now it's time to leave and make it alone
    I know that I can't take no more
    It ain't no lie
    I wanna see you out that door
    Baby, bye, bye, bye...

    Bye Bye
    Don't wanna be a fool for you
    Just another player in your game for two
    You may hate me but it ain't no lie,
    Baby, bye, bye, bye...
    Bye Bye
    Don't really wanna make it tough,
    I just wanna tell you that I had enough.
    It might sound crazy,
    But it ain't no lie,
    Baby, bye, bye, bye

    (Oh, Oh)
    Just hit me with the truth,
    Now, girl you're more than welcome to.
    So give me one good reason,
    Baby come on
    I live for you and me,
    And now I really come to see,
    That life would be much better once you're gone.

    I know that I can't take no more
    It ain't no lie,
    I wanna see you out that door
    Baby, bye, bye, bye...
    Bye Bye
    Don't wanna be a fool for you
    Just another player in your game for two
    You may hate me but it ain't no lie,
    Baby Bye, bye, bye...
    Bye Bye
    Don't really wanna make it tough,
    I just wanna tell you that I had enough (ooh ooh)
    It might sound crazy,
    But it ain't no lie,
    Baby, bye, bye, bye

    I'm giving up I know for sure
    I don't wanna be the reason for your love no more
    Bye Bye
    I'm checkin' out
    I'm signin' off
    Don't wanna be the loser and I've had enough

    Don't wanna be your fool
    In this game for two
    So I'm leavin' you behind
    Bye, bye, bye...

    I don't wanna make it tough (wanna make it tough)
    But I had enough
    And it ain't no lie (Bye, bye baby...)
    Bye, Bye
    Don't wanna be a fool for you
    Just another player in your game for two (I don't wanna be your fool)
    But it ain't no lie
    Baby bye, bye, bye...

    Don't really wanna make it tough (don't really wanna make it tough),
    I just wanna tell you that I had enough (that I had enough).
    Might sound crazy,
    But it ain't no lie,
    Bye, bye, bye

    :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ජීවිතය දැනී
    ගී පද ලියැවී,,
    සද රැල්ල පවා
    අමුතුයි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා සිටිනවා

    ~පණ්ඩිත් අමරදේව~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ප්‍රේමයෙන් මන රන්ජිත වේ නන්දිත වේ
    පුෂ්පයෙන් වන සුන්දර වේ ලන්කෘත වේ
    ආලයෙන් වෙලි සැදි මෙ ලතා//
    මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේ හිරු රජිදුගෙ


    කෝකිල හඩ කන් පිනවයි රන් ස්වරයයි
    රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු
    සෑම දෙසෙ සන්ගීත ඇසෙයි//
    පිපි තඹරන නද බඹරන ප්‍රිය රැව් දෙන ලිය කිදුරක


    ~මනමේ~
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this distance..this desolation ..
    i cling to memories..while falling..
    sleep brings release..and hope of a new day..
    and waking the misery..of being without you...

    in sorrow..i speak thy name...
    and my voice mirrors my torment...
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නින්ද නැතුව මැව්ව සිහිනෙට
    ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට

    පියඹා යමු අපි අපේම සිහිනෙක

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩය යටින් පියමැන්නා
    මොනවද හෙමිහිට මිමිනුවා
    අද හීතල වැස්සේ මං විතරයි
    මල් කුඩය යටින් මං තනියෙන්
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ... :rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා සිටිනවා

    ~පණ්ඩිත් අමරදේව~
    Lassana Song ekak.Man me song eka mulinma ehuwe SSS season 1 ekedi.
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කොවුලා අමතනු නෑ මට ඇසුනේ
    හිමිදිරි යාමේ සිත මා තිබුනේ කොතැනේ
    පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ
    පියකරු උදයේ ඔබ මා ඇසුරේ උන්නේ
    නොනිදා දකිනා සිහිනේ... :rolleyes:
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    එපා වෙන්නට පෙර ඔඹට මට අවසරයි නික්මි යන්න
    ලියු දහසක් කවි වලින් මට එකම කවියක් වත් දෙන්න

    නිදා නොනිදා පහන් කල රැ කෙතරම්ද මෙ අහස යට
    කියා ගන්නට බැරිව හිටි දුක් දන්නෙ කවුරුද ඔබම මිස
     
    Status
    Not open for further replies.