sandun thilaka said:මොකද හෝමගම කියන එක රතු පාට කරලානිශාන් ගැන කියන්නෙ...
![]()
එයා විතරද හෝමගම ඉන්නෙ 
එයා හෝමගමද ඉන්නෙ?? 

sandun thilaka said:මොකද හෝමගම කියන එක රතු පාට කරලානිශාන් ගැන කියන්නෙ...
![]()
එයා විතරද හෝමගම ඉන්නෙ 
එයා හෝමගමද ඉන්නෙ?? 

thilzz said:එයා විතරද හෝමගම ඉන්නෙ
එයා හෝමගමද ඉන්නෙ??
![]()
ඔව් එයා හෝමගමනෙ
sandun thilaka said:නැහැ නැහැ මං දන්න තවකෙනෙක් ඉන්නවා... ඒ උනාට පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වෙලා ඉන්නෙ ඒකයි කිව්වෙඔව් එයා හෝමගමනෙ
![]()

හිකිස් 

මේ සිංදුව මාරම ලස්සනයි ...නිරෝශා වේරලියැද්ද සංකලනය උපරිමයිthilzz said:ඔබෙයි මගෙයි මේ සෙනෙහස
~ වේරලියැද්ද, නිරෝශා

හික්ස්..තෑන්ක්ස්thilzz said:ලස්සන සින්දුවක් , අදමයි ඇහුවෙ
තැන්කූ
පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා..පොඩ්ඩා කියන්නේ පොඩි දූ නෙ 
..
amila_90210 said:හික්ස්..තෑන්ක්ස්පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා..පොඩ්ඩා කියන්නේ පොඩි දූ නෙ
![]()

පව් 
Zeus said:වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්........
.......... අපේම ලෝකය
අපේම ලෝකයක්
මන් හිතන්නෙ ටී එම් තමා කියන්නෙ![]()
කොයි එකද පරණ සෙට් එකක් මං ළඟ තිබේZeus said:අමිල අයියෙ තිල්ස් අක්කෙ
ඕගොල්ලො අහල තියෙනවද
චන්දන ලියනාරච්චියි ඇන්ඩ් නිරෝශ කියන ශ්රි හැදූ ගීයක්
මන් ඊයෙ රෑ අහුවෙ
අමුතු සිංදුවක්![]()

Zeus said:අමිල අයියෙ තිල්ස් අක්කෙ
ඕගොල්ලො අහල තියෙනවද
චන්දන ලියනාරච්චියි ඇන්ඩ් නිරෝශ කියන ශ්රි හැදූ ගීයක්
මන් ඊයෙ රෑ අහුවෙ
අමුතු සිංදුවක්![]()
සින්දුවෙ මුල මොකද්ද දන්නෑ??
amila_90210 said:වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්
TM
