පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොඑන්නේ
    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොඑන්නේ
    රාත්‍රිය උදා වුණා

    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන් //
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    ඔබ අවුදින් සිව් දිගින්
    මා දෙනෙතේ දැවටෙමින් //
    සිත තැවුල් මවාලයි
    පුරා රැය නිතින්

    ටී.එම්.ඡයරත්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    :dull: එයා විතරද හෝමගම ඉන්නෙ :lol::lol: එයා හෝමගමද ඉන්නෙ?? :confused::rofl:


    නැහැ නැහැ මං දන්න තවකෙනෙක් ඉන්නවා... ඒ උනාට පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වෙලා ඉන්නෙ ඒකයි කිව්වෙ :rofl: ඔව් එයා හෝමගමනෙ:rolleyes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    නැහැ නැහැ මං දන්න තවකෙනෙක් ඉන්නවා... ඒ උනාට පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වෙලා ඉන්නෙ ඒකයි කිව්වෙ :rofl: ඔව් එයා හෝමගමනෙ:rolleyes:
    :rofl::rolleyes: හිකිස් :dull::D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවති
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳූනේ රැඳුනේ//

    ~ සේනානායක වේරලියැද්ද
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔ‍බෙ‍යි‍ ම‍ගෙ‍යි‍ මේ‍ සෙ‍නෙ‍හ‍ස‍ සංසාරේ පුරුද්දක්ද
    අශෝක මාලාව මමයි ඔබ සාලිය කුමරු නේද
    ඔබ සාලිය කුමරු නේද

    සිතට සිතක් යාවූ තැන සීමා වැටකොටු කොයින්ද

    ~ වේරලියැද්ද, නිරෝශා
     
    Jan 15, 2009
    9,238
    368
    0


    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්

    පෙරමග පියවර මැකෙන ලෙසින්
    ඈතට යනු මැන අසුරු සැනින්
    මා හඬවන්නට සිහින තුලින්
    අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

    නිදි යහනටවන් අකුණු සරින්
    මතක සිහින සිතුවිලි පුබුදන්
    හද මල ගම දා මම වැලපෙන්
    විදුලිය සේ යළි සිනහා නොවෙන්.....

    ~ ලක්ෂ්මන් විජේසේකර ~




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    ඔ‍බෙ‍යි‍ ම‍ගෙ‍යි‍ මේ‍ සෙ‍නෙ‍හ‍ස‍
    ~ වේරලියැද්ද, නිරෝශා
    මේ සිංදුව මාරම ලස්සනයි ...නිරෝශා වේරලියැද්ද සංකලනය උපරිමයි :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    :shocked::P:baffled:ලස්‍ස‍න‍ සි‍න්දුවක් , අ‍ද‍ම‍යි‍ ඇ‍හු‍වෙ‍ :yes: තැ‍න්‍කූ‍
    හික්ස්..තෑන්ක්ස් :rofl:පොඩ්ඩා හෝමගම තැනකට ගාල් වුනා..පොඩ්ඩා කියන්නේ පොඩි දූ නෙ :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මටම පෙම් කර නෙතඟ නිවසන
    සදා නොසිදෙන සුනිල උල්පත
    කඳුළු බිංදුව


    සමනළිය නෙත ලැඟුම් ගෙන හුන්
    නුඹව පළවා හැරිය දා මම්
    උන්හිටිය තැන අහිමි වී මෙන්
    උන්හිටිය තැන අහිමි වී මෙන්
    මවෙත වෙර බැද පිටව ගිය නුබ

    කඳුළු බිංදුව


    මටම පෙම් කර නෙතඟ නිවසන
    සදා නොසිදෙන සුනිල උල්පත
    කඳුළු බිංදුව


    නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
    මගේ විජිතෙන් වහන් වූ සද
    කොහේදෝ හිද ජීවතුන් මැද
    කොහේදෝ හිද ජීවතුන් මැද
    මවෙත පෙම් බැද පැමිණි සකි සද
    කඳුළු බිංදුව

    මටම පෙම් කර නෙතඟ නිවසන
    සදා නොසිදෙන සුනිල උල්පත
    කඳුළු බිංදුව

    මටම පෙම් කර නෙතඟ නිවසන
    සදා නොසිදෙන සුනිල උල්පත
    කඳුළු බිංදුව




    අද වේරලියද්දගේ සිංදු ගොඩක් තිවුනා..
    මේකත් මම ආසම වේරලියැද්දගේ ලස්සනම් සිංදුවක පද පේලි :yes:..
    I love his voice
    :cool:

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්........
    .......... අපේම ලෝකය
    අපේම ලෝකයක්
    මන් හිතන්නෙ ටී එම් තමා කියන්නෙ
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමිල අයියෙ තිල්ස් අක්කෙ
    ඕගොල්ලො අහල තියෙනවද
    චන්දන ලියනාරච්චියි ඇන්ඩ් නිරෝශ කියන ශ්‍රි හැදූ ගීයක්
    මන් ඊයෙ රෑ අහුවෙ
    අමුතු සිංදුවක්
    :yes::D
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සිත අතරමන් වෙලා නුදුරැ ගිම්හනයෙ වැහි වලාකුලක් නැ පෙනෙන තෙක් මානයෙ............


    ඉන්දික ප්‍රසාද්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්........
    .......... අපේම ලෝකය
    අපේම ලෝකයක්
    මන් හිතන්නෙ ටී එම් තමා කියන්නෙ
    :D

    වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්

    අපේම ලෝකයක්

    TM
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    අමිල අයියෙ තිල්ස් අක්කෙ
    ඕගොල්ලො අහල තියෙනවද
    චන්දන ලියනාරච්චියි ඇන්ඩ් නිරෝශ කියන ශ්‍රි හැදූ ගීයක්
    මන් ඊයෙ රෑ අහුවෙ
    අමුතු සිංදුවක්
    :yes::D
    කොයි එකද පරණ සෙට් එකක් මං ළඟ තිබේ ;)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Zeus said:
    අමිල අයියෙ තිල්ස් අක්කෙ
    ඕගොල්ලො අහල තියෙනවද
    චන්දන ලියනාරච්චියි ඇන්ඩ් නිරෝශ කියන ශ්‍රි හැදූ ගීයක්
    මන් ඊයෙ රෑ අහුවෙ
    අමුතු සිංදුවක්
    :yes::D
    :no: සි‍න්දුවෙ මු‍ල‍ මො‍ක‍ද්‍ද‍ ද‍න්නෑ‍??:confused:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්

    අපේම ලෝකයක්

    TM

    එයාගෙ
    සොවින් බර නුවන් විදාල
    ......... පැවසුවා හඬාල
    යොවුන් ආදරේ අපේ කියන සිංදුව දෙන්ටකො.......
    පරන ඒවට වඩා පුළුවන්තරම් අලුත් වර්ශන් එකක් තියෙනවනම් එළ හොඳ බීට් එකකුත් එක්ක
    :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    amila_90210 742 sandun thilaka 420 KHz 267 m3pium 201 thilzz 199 coolnishan 164 Zeus 142 Amalka101 102 isuruimg 72 fzlhmt 59 fernandokasu 57 thm14 42 shehan1234 40 twisted 34 Zaku 31 niki771 30 wick321 26 #madhu# 23 ChuttaFX 21 ~ Fiona ~ 17 Renesas 14 Kasmadumala 14 EΜΙFΞXΛ 13 ~DaNu~ 12 cmanimations 12 samithawijemanna 11 geethq 11 paris 8 GNS 8 marley 8 CoolCartoon 7 Sonique 7 isurusenanayake 7 urajdrlk 6 coolkasun 6 DiLakshika 5 djanuradhaxxx 5 XenonZ 5 tharinda07 4 thanu26 4 diwya 4 Roxxx 4 cspmaxx 4 Proxies 4 Kismat 4 nagaya 4 X men 4 ac2000 3 gayanwin 3 kassaD 3 thulithasajeewa 3 anjanausjp 3 isuru@r 3 ela_eluwa120 3 ~ThaRu~ 3 dumira j 3 sridas 3 vishankapraveen 2 coolgayathra 2 hansakach 2 sithmini 2 TakurZ 2 thanujaka 2 kasuncs 2 funybux 2 shalini_fernando 2 gayandilanga 2 chamikara malinga 2 Vathu 2 maxxiz6 2 djkb 2 nnjeevana 2 namila007 1 denis_doj 1 Kavyanjali 1 asanga456 1 heshan4u 1 sihina_lahiru 1 dumindasan 1 Malinga 1 sampathrathnayake 1 mawella 1 neran 1 CHAMARA1983 1 pandukabya 1 hafeezalantra 1 kuki000 1 shanaka40 1 amithpeiris 1 gtkisaru 1 chinthaka1000 1 yoshrox 1 shanis111 1 kfe 1 hemantha33 1 bravo86 1 kasuncj 1 sdmax 1 [DC]ASW 1 jenny rajapaksha 1 R_Jay 1 dhanusha83 1 DJ ASHAN 1 themiyabandara 1 G.D.1.nirmal 1 badlalan 1 Wolverine GTR 1 SameeraC 1 kansa malli 1 chathun_pc 1 nmps 1 Mahindara 1 sanath ekanayake 1 snoop 1 amisrilanka 1 danukapeiris 1 wsamanthi 1 kitty*** 1 whooff 1 dil*** 1 DJAT 1 deepthaguna 1 sherlock 1 SLR 1 serandib_y2k 1 D4rkSing3r 1
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    image_3000_fakes.jpg
     
    Status
    Not open for further replies.