පද පේලි .....

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    awasaara netha mata obe atha gannata..
    baemi bendha athaa lowa sathara dese..
    enamudu upadina hama bawayakdima
    mathu oba himi kara ganimi........
    :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    දැන ගන්න වටිනා ජාතික වස්තුවක් ඒ අංකල් ඇගයීමට ලක් නොවුනු..හද්‍රජි මහින්ද ජයතිලක..ලස්සන සිංදුව :yes:

    හ්ම්ම් ඒකතමා මන් අහල නම් නෑ
    ඉඳල හිටල අයිටීඑන් එකේනම් ඔය සිංදුවේ වීඩියො එකත් එක්කම යනව
    අමුතු තනුවක් උනාට හරිම ලස්සනයිනම් තමා
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    awasaara netha mata obe atha gannata..
    baemi bendha athaa lowa sathara dese..
    enamudu upadina hama bawayakdima
    mathu oba himi kara ganimi........
    :rofl:

    බැමි බඳින්න දෙයක් නෑ අක්කෙ ඔයා ලඟදිම ලංකාවට එන්නෙ නැතෙයි:love::love::love::love::love::P:P:P:P:P
    ප්ලේන් එකෙ සීට් බෙල්ට් එක හරියට දාගෙන ෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා එන්නකො
    මන් දෝලාවක් ලෑස්තිකරල තියන්නම් කළුතරට වෙනකම්
    :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fernandokasu said:
    awasaara netha mata obe atha gannata..
    baemi bendha athaa lowa sathara dese..
    enamudu upadina hama bawayakdima
    mathu oba himi kara ganimi........
    :rofl:
    බැමි දත් අහනවා..ලොල්..කඹ වලින් නේද :rofl: Keep faith alive @ amila
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    බැමි බඳින්න දෙයක් නෑ අක්කෙ ඔයා ලඟදිම ලංකාවට එන්නෙ නැතෙයි:love::love::love::love::love::P:P:P:P:P
    ප්ලේන් එකෙ සීට් බෙල්ට් එක හරියට දාගෙන ෆුට් බෝඩ් එකේ හරි එල්ලිලා එන්නකො
    මන් දෝලාවක් ලෑස්තිකරල තියන්නම් කළුතරට වෙනකම්
    :lol:
    :lol: haha... lankawata awilla thama bamei bandinne:rofl::P
    appaa.. oya shoi ane.. dolaawakin man gihillama naa:P
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    amila_90210 said:
    බැමි දත් අහනවා..ලොල්..කඹ වලින් නේද :rofl: Keep faith alive @ amila
    aayeth ahala:rofl: eka badillak kiyanne.. haha;)
    hmm hmmm.. bla blaa..:rofl:;):dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    :lol: haha... lankawata awilla thama bamei bandinne:rofl::P

    :(:(:(:(:(

    ස්ටේටස් වල එන්ගේජ් යැයි කිව්වම
    මමනම් හිතුවේ අපි ගැන කියලනෙ....
    අයියො ඉහි ඉහි

    appaa.. oya shoi ane.. dolaawakin man gihillama naa:P

    වෙන කාට හරි බැමි බන්දින්න ගියොත් ඔයාට දෝලාවෙ නෙවෙයි වෙන එකකට 4 දෙනෙක්ගෙ කර මතින් තමා යන්න වෙන්නෙ හොඳේ :frown::angry:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    fernandokasu said:
    :lol: haha... lankawata awilla thama bamei bandinne:rofl::P
    appaa.. oya shoi ane.. dolaawakin man gihillama naa:P

    Me para yanna puluwan wei wage dolaawen..... akki lyf insurance ekak aranma enna
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මල් මල් වියේ රොන් සොයා ඇයි ගියෙ...
    ඇයි මේ තරම් වේදනා ආදරේ...........
    :(:(:(:(:(:(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතට වළලුද පයට ගිගිරිද
    ලාගනී කිඳුරඟන සොබනා
    වනේ සිදඹුවෝ කඩා මල් පෙති
    වරල සරසා ගනිති නිතිනා
    සඳුන් කුංකුම ගතේ තවරා
    සුවද දේ අබිසාරීකඟනා
    පියවි සුන්දර රූ සපුව වුව
    ළකල වේලූ සඳ පළදනා
    සදා ඝන රන් සේ දිළෙන්නේ

    කදා වළලුය ම විකුනන්නේ
    නදා දෙන සිත සැමඟන්නගේ
    සෙදා ගෙන ඇයි නොපළදින්නේ
    වළලු වළලු
    කදා වළලු
    වැඩිය නෑ මිල
    කදා වළලු
    වළලු වළලු කදා වළලු
    වැඩිය නෑ මිල
    කදා වළලු
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    Me para yanna puluwan wei wage dolaawen..... akki lyf insurance ekak aranma enna

    ඔයාට ලයිෆ් ජැකට එකක් අරගන්න වෙයි:angry::angry:
    ඔබනව අල්ලල කළු ගඟේ:angry:

    මගේ මේ හදවත කැබලි වෙල තියෙනවෙලේ
    මෙයා එනව ඒ කැබලි බ්ලෙඩර් වල දාල තවත් කුඩු කරල පව්ඩර් කරන්න
    :oo:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    :(:(:(:(:(

    ස්ටේටස් වල එන්ගේජ් යැයි කිව්වම
    මමනම් හිතුවේ අපි ගැන කියලනෙ....
    අයියො ඉහි ඉහි
    hehehe... kon status wala ehema nane:confused::rolleyes:....
    meya mona kiyanawada manda:baffled::lol:


    වෙන කාට හරි බැමි බන්දින්න ගියොත් ඔයාට දෝලාවෙ නෙවෙයි වෙන එකකට 4 දෙනෙක්ගෙ කර මතින් තමා යන්න වෙන්නෙ හොඳේ :frown::angry:[/quote]
    8.gif
    8.gif
    na na mage deyyo ehema wenen naa:rolleyes::lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    ඔයාට ලයිෆ් ජැකට එකක් අරගන්න වෙයි:angry::angry:
    ඔබනව අල්ලල කළු ගඟේ:angry:

    මගේ මේ හදවත කැබලි වෙල තියෙනවෙලේ
    මෙයා එනව ඒ කැබලි බ්ලෙඩර් වල දාල තවත් කුඩු කරල පව්ඩර් කරන්න
    :oo:
    මට FB චික් සෝන්ග් එක දෙන්න :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගල්ලෙන බිදලා
    ලෙන් දොර ඇරලා
    සින්හබා.... සින්හබා.... සින්හබා

    මා සොදුර.....///

    සින්හ සීවලී..... මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා
    ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන
    නැතේ කිසිවෙක්

    මම දැන ගතිමි
    මම සැක කලෙමි
    සින්හබා.....///


    ලෙනතුල නොවෙති
    පෙරලා නො එති
    මම දැනගතිමි
    මම සැක කලෙමි
    සින්හබා......//


    ~ජයසිරි චන්ද්‍රජිත්~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    hehehe... kon status wala ehema nane:confused::rolleyes:....
    meya mona kiyanawada manda:baffled::lol:

    නෑ ඉතින් මේක පද පේලි නෙ
    ඒකයි සිංදුවක කෑල්ලක් කිව්වෙ:rofl:
    අනික ඉතින් මන් කියන ඒවයෙ කවද්ද වැදගත්කමක් තිබ්බෙ :P:P:P



    8.gif
    8.gif
    na na mage deyyo ehema wenen naa:rolleyes::lol::lol:

    මොමිය මොමිය මෝ දේයියා.....
    කොටා දමඤා මර මර කොටා දමඤා...
    නි බඳුනා රිලා මොටය කොට දමඤා .....
    ඊඊඊඊඊඊඊඊ............ යා
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඔයාට ලයිෆ් ජැකට එකක් අරගන්න වෙයි:angry::angry:
    ඔබනව අල්ලල කළු ගඟේ:angry:

    මගේ මේ හදවත කැබලි වෙල තියෙනවෙලේ
    මෙයා එනව ඒ කැබලි බ්ලෙඩර් වල දාල තවත් කුඩු කරල පව්ඩර් කරන්න
    :oo:

    කැබලි වෙලා නම් ඉතින් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව තුන් හතර දෙනෙකුට හදවත කොටස් වශයෙන් දෙන්න පුලුවන්නෙ :lol:
     
    Status
    Not open for further replies.