පද පේලි .....

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Zeus said:
    නෑ ඉතින් මේක පද පේලි නෙ
    ඒකයි සිංදුවක කෑල්ලක් කිව්වෙ:rofl:
    අනික ඉතින් මන් කියන ඒවයෙ කවද්ද වැදගත්කමක් තිබ්බෙ :P:P:P





    මොමිය මොමිය මෝ දේයියා.....
    කොටා දමඤා මර මර කොටා දමඤා...
    නි බඳුනා රිලා මොටය කොට දමඤා .....
    ඊඊඊඊඊඊඊඊ............ යා
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    hehehehe... owow.. mokata kiyannada..
    oya mona hari kiwooth 90% ma wadak nathi katha ne:P;) hehe

    appa.. paw granvil rodrigo:dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආලේ නොකරා බැරී
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී
    ළාලාටේ චන්ද්‍රයා සේ පෙනේ
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    amila_90210 said:
    රුක්ශාන් මාර් ගෙ සිංදුව..ඒකේ තමයි තියෙන්නේ..ස්ටේටස් වල එන්ගේජ් යයි තිවුනට...ලොල් :eek:;):eek:
    yaya i knww....:rofl:
    maru song eka;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    කැබලි වෙලා නම් ඉතින් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව තුන් හතර දෙනෙකුට හදවත කොටස් වශයෙන් දෙන්න පුලුවන්නෙ :lol:

    අඩේ ඔව්මයි නේද
    අක්කෙ හොඳ ලමය වගෙ බ්ලෙන්ඩෙර් එක දෙනවද ???
    :lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කලුව බිඳ
    ......... රන්වන් ඉරිඟු ඉඹිනවද ??
    තුන්යම හීන දැක දැක මොකටැයි ගෙදර හිඳ
    රන්කඳ තාම පැල් රකිනවදො නිදි නැතිව
    :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    facebook Chick - Rukshan Mark ft. Iraj

    මගේ ආසම සිංදුවක් අමිල අයියෙ
    ලංකාවෙ මන් දැක්ක හොඳම හිප් හොප් ෆ්ලේවර්ඩ් එකක්:yes:
    තෑන්ක්ස්..අහ් මේකෙම තිවිලනේ....මම් හිපොප් වලට නම් කැමති නෑ..ලොල්..ඒත් මේක නම් ගති සිංදුව :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fernandokasu said:
    hehehehe... owow.. mokata kiyannada..
    oya mona hari kiwooth 90% ma wadak nathi katha ne:P;) hehe

    appa.. paw granvil rodrigo:dull:

    ඒකනම් ඇත්ත
    එයා අන්තිම වෙනකම්ම හොඳට පන කඳ ඇතුව හිටියලු
    එක පාරටම............
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    අඩේ ඔව්මයි නේද
    අක්කෙ හොඳ ලමය වගෙ බ්ලෙන්ඩෙර් එක දෙනවද ???
    :lol::lol::lol:

    Blender.jpg
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඒකනම් ඇත්ත
    එයා අන්තිම වෙනකම්ම හොඳට පන කඳ ඇතුව හිටියලු
    එක පාරටම............
    Accident... ඒත් නැතිවුනේ තුවාල වලට විශබීජයක් ගිහින්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    තෑන්ක්ස්..අහ් මේකෙම තිවිලනේ....මම් හිපොප් වලට නම් කැමති නෑ..ලොල්..ඒත් මේක නම් ගති සිංදුව :P

    අපේ අයියි පවුලෙ අයයි ඔක්කොම ඔහොමයි හිප් හොප් කියන්නෙ ඒගොල්ලන්ගෙ 10 අකැප වස්තු වල අංක 1නෙවෙයි ඊටත් කලින් එක 0. මන් තනියෙම නැගී හිටිනව ඒව කොහෙද හුහ්

    හිප් හොප් වල බීට් එක අර පසුබිමින් ඇහෙන ඝාන්ටාර සද්දෙ වගේ ෆ්‍රීචාස් වලට මමනම් මාරම ආසයි
    :yes:
    mage sigiye thiyena ekat harima lassanayi:yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින්
    ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතින්

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා
    සැනහී හිඳීන්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැඟේ

    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින්
    ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතින්.....

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    Accident... ඒත් නැතිවුනේ තුවාල වලට විශබීජයක් ගිහින්

    ඔව් අක්කෙ ඒක තමා මන් කිව්වෙ හොස්පිට්ල් එකි ඉන්දෙද්දිත් හොඳට ඉදල තියෙනව පස්සෙ එක සැරේම තමා......
    බ්ලෙන්ඩර් එකට තැන්ක්ස් හොඳේ මැට්ටි :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිනි වැටෙනා යාමයේ
    ඔබ එන්න දෙව්දුවේ
    මල් සුවඳ අරන් උදැසනේ
    මාරම සෞම්‍ය සින්දුවක් ...........
    :cool::cool::cool:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    ඔව් අක්කෙ ඒක තමා මන් කිව්වෙ හොස්පිට්ල් එකි ඉන්දෙද්දිත් හොඳට ඉදල තියෙනව පස්සෙ එක සැරේම තමා......
    බ්ලෙන්ඩර් එකට තැන්ක්ස් හොඳේ මැට්ටි :P
    අපි එහෙමයි.... පුලුවන් උදව්වක් කරනව :rofl: :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ඒක එදාම ගත්තා...ලොල්..ඇකෝන් pure හිප් පොප්ද :eek:

    ඒකන් ද හ්ම්ම්ම්
    එහෙම නේද කියන්නෙ ?
    ඇයි පොප් වගේ පැත්තට වැඩි ද ?

    මේ ගැන්ස්ට පොප් එකත් අහල බලන්න ඔක්කොම ඕනෙ නැ මුල් විනාඩි 1 .30 වගේ
    ඔය සිංදුව තම මගේ ජීවිතයෙ පලවෙනි වතාවට ඩවුන්ලොඩ් කලේ




    දැණ් ඉතින් බොරුවට ලස්සනයි කියන්න ඔනෙ නෑ :P:P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    අපි එහෙමයි.... පුලුවන් උදව්වක් කරනව :rofl: :P

    අනේ ඔව් ඉල්ලුවොත් ගිනිගෙඩියක් උනත් දෙයි
    මේ බඩ්ඩ නම්:P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    අනේ ඔව් ඉල්ලුවොත් ගිනිගෙඩියක් උනත් දෙයි
    මේ බඩ්ඩ නම්:P

    :lol: :lol: ස්ස්ස්ස්....... ඔව් ඉතින් ඒව යුතුකම්නෙ..... මේකත් දැන් චැටින් ත්‍රෙඩ් එකක් වෙනව
     
    Status
    Not open for further replies.