පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා :P
එයාට ඒක එහෙම වෙන්න ඇති :lol:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
මේ ත්‍රෙඩ් එකේ 1ස්ට් පෝස්ට් එක මගේ මතකය හරිනම් :rolleyes:

wrong

mama kalin dala thiyenawa

:yes:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මහ වැස්සක් බිමට හලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිදින්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න


අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න




සුනිල් එදිරිසින්හ
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Doly said:
    තාරුකා එළි ඉගි බිගි කරනා
    නීල ආකාසේ
    පාවෙලා යමු අතිනත් බැදගෙන
    සිහින පෙම් ලෝකේ.........
    සිහින පෙම් ලෝකේ




    මේක මම හුගක් ආස සින්දුවක්

    oyath itin heena pem lokeka ne inne :P:rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කෝච්චියට බෙල්ල තියනවා
    ජීවිතෙ එපා කියනව
    කොච්චිය ලංවෙනකොට අපි නැගිටිනව......
    ලාලාලලලලල:rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පවනට සැලෙනා දොඹ මල් සුවදින්
    ආදර හසරැල් මුවට නැගෙයිදෝ
    සවනට කොඳුරා පවසන වදනින්
    ආදර හැගුමන් සිතට දැනෙයිදෝ


    -ටී.එම්.ජේ
    -
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    කෝච්චියට බෙල්ල තියනවා
    ජීවිතෙ එපා කියනව
    කොච්චිය ලංවෙනකොට අපි නැගිටිනව......
    ලාලාලලලලල:rofl:

    නුඹ නාඩන් නුඹ නාඩන්
    ඕව උඹට හොද පාඩම්

    :rofl: :P :rofl: :P :P :rofl: :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    අහල නැතුව ඇති අවුකන බුදු පිළිමෙ හදපු නිර්මාණ ශිල්පියට වෙච්ච දේ :rolleyes::nerd:
    නෑ ටජ් මහල් හැදුව එක්කෙනාට උනා වගෙ දෙයක් ද ???? :rolleyes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Originally Posted by amila_90210
    ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා :P
    මම කිව්වෙ ඒහෙම නෙමේ :lol:
    මිනිසා "සුවදයි මල සේ කියන තැනට" නෙමේ "මේ හිරු මල" කියන තැනට:rolleyes:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    නුඹ නාඩන් නුඹ නාඩන්
    ඕව උඹට හොද පාඩම්

    :rofl: :P :rofl: :P :P :rofl: :P

    අපරාදෙ කියන්න බෑ අක්කෙ
    ඔයා ෆොරීන් ගත උනාට අපේ කම නම් අමතක වෙලා නෑ
    නියමයි ආ :rofl::rofl::rofl::rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    නෑ ටජ් මහල් හැදුව එක්කෙනාට උනා වගෙ දෙයක් ද ???? :rolleyes:
    ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ
    මන් අහල තියෙන්නේ එයාගෙ අත් දෙක කැපුවයි කියලා ..... ආයෙ ඒ වගේ නිර්මාණයක් නොකරන්න....ටජ් මහල හදපු කෙනාගෙ ඇස් අන්ධ කලාලු රජ්ජුරුවො
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    KHz said:
    මම කිව්වෙ ඒහෙම නෙමේ :lol:
    මිනිසා "සුවදයි මල සේ කියන තැනට" නෙමේ "මේ හිරු මල" කියන තැනට:rolleyes:
    කොතනටත් එකයි... සිoහල පන්තියකට යමුද මල්ලි?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Zeus said:
    අපරාදෙ කියන්න බෑ අක්කෙ
    ඔයා ෆොරීන් ගත උනාට අපේ කම නම් අමතක වෙලා නෑ
    නියමයි ආ :rofl::rofl::rofl::rofl::rofl:
    ඉහි ඉහි....අපි එහෙමලු....:P
     
    Status
    Not open for further replies.