amila_90210 said:ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා![]()




amila_90210 said:ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා![]()




එයාට ඒක එහෙම වෙන්න ඇතිamila_90210 said:ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා![]()
amila_90210 said:මේ ත්රෙඩ් එකේ 1ස්ට් පෝස්ට් එක මගේ මතකය හරිනම්![]()

Doly said:තාරුකා එළි ඉගි බිගි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැදගෙන
සිහින පෙම් ලෝකේ.........
සිහින පෙම් ලෝකේ
මේක මම හුගක් ආස සින්දුවක්


twisted said:oyath itin heena pem lokeka ne inne![]()
Doly said:apoooooo naa
mama dakinne mata saba karaganna puluwan heena vitarai![]()

twisted said:hehe yes i know you are always soo busy working on that.![]()
Zeus said:කෝච්චියට බෙල්ල තියනවා
ජීවිතෙ එපා කියනව
කොච්චිය ලංවෙනකොට අපි නැගිටිනව......
ලාලාලලලලල![]()

නෑ ටජ් මහල් හැදුව එක්කෙනාට උනා වගෙ දෙයක් ද ????amila_90210 said:අහල නැතුව ඇති අවුකන බුදු පිළිමෙ හදපු නිර්මාණ ශිල්පියට වෙච්ච දේ![]()

Doly said:of coz im
otherwise .......i should worlk hard on it ne![]()
catch you later.මම කිව්වෙ ඒහෙම නෙමේOriginally Posted by amila_90210
ඕකම මම කලින් දාපු දවසේ ඉබ්බා ආවනේ ඉස්පෙලින්ග් කියලා දෙන්න...මල නෙවේ මළ කියලා![]()


Amalka101 said:නුඹ නාඩන් නුඹ නාඩන්
ඕව උඹට හොද පාඩම්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()





ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේKHz said:නෑ ටජ් මහල් හැදුව එක්කෙනාට උනා වගෙ දෙයක් ද ????![]()
කොහේ හරිKHz said:මම කිව්වෙ ඒහෙම නෙමේ
මිනිසා "සුවදයි මල සේ කියන තැනට" නෙමේ "මේ හිරු මල" කියන තැනට![]()


මන් අහල තියෙන්නේ එයාගෙ අත් දෙක කැපුවයි කියලා ..... ආයෙ ඒ වගේ නිර්මාණයක් නොකරන්න....ටජ් මහල හදපු කෙනාගෙ ඇස් අන්ධ කලාලු රජ්ජුරුවොamila_90210 said:ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ
කොතනටත් එකයි... සිoහල පන්තියකට යමුද මල්ලි?KHz said:මම කිව්වෙ ඒහෙම නෙමේ
මිනිසා "සුවදයි මල සේ කියන තැනට" නෙමේ "මේ හිරු මල" කියන තැනට![]()
ඉහි ඉහි....අපි එහෙමලු....Zeus said:අපරාදෙ කියන්න බෑ අක්කෙ
ඔයා ෆොරීන් ගත උනාට අපේ කම නම් අමතක වෙලා නෑ
නියමයි ආ![]()