පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තෙයියත් තෙයියත් තෙයියත් තාම්

දෙව්ලොව වෙසෙනා
දෙවියන් පැමිණා
මනුලොව රගනා
ලෙස ඉපදී.......

~ඉශානි රoගනාථ (අසනි වැසි )~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මගෙ බිසව්නේ අසාපන් නුඹ මංත්‍රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී

මේ කඳුළු ඇයිද දෑසේ.. බෑ යන්ට නුඹට හිමයේ
මේ කඳුළු ඇයිද දෑසේ.. බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ ..විෂ ඝෝර සර්ප බවනේ

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ

හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා දරු නොදී වහල් කමටා
නුඹ නොදී එතෙර රටටා දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම් දම්

මේ කඳුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
මේ කඳුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්න කුලී නිවසේ විෂ ඝෝර සර්ප බවනේ
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ
හිම වතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නේ

මගෙ බිසව්නේ අසාපන් නුඹ මංත්‍රි දේවි නොවුණී
දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී

-ගුණදාස කපුගේ-

මංද්‍රි දේවිය විය යුතුයි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වක්කඩ ලග දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුලිය කෙටුවා


කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා


ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහි වැහැලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න


ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා වෙයන් කලු හිනා වෙයන්
වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා වෙයන් කලු හිනාවෙයන්


~පණ්ඩිත් අමරදේව~
 
Jan 15, 2009
9,238
368
0




Your time is up my time is now
You can't see me my time is now
It's the franchise boy I'm shining now
You can't see me my time is now

Incase you forgot I fell off
I'm still hot knock your shell off
My money stacked fat
Plus I can't turn the swell off
The franchise
Doing big buisness
I live this it's automatic
I witness so you hear those horns
You finished
A soldier
And I stay under you fightin'
Plus I'm stormin' on you chumps
Like I'm thunder and lightnin'
Ain't no way you breakin' me kid I'm harder than nails
Plus I keep it all locked like I'm part of the jails
I'm slaughtering stale
Competition
I got the whole block wishin'
They could run with my division
But they gone fishin'
With no bait
Kid can your boy hold weight
I got my soul straight
I brush your mouth like Colgate
In any weather or never better
Your boy's so hot
You'd never catch me in the next man's sweater
If they hate let 'em hate
I drop your whole clan
Lay your ass DOWN for the 3 second TAN

Your time is up my time is now
You can't see me my time is now
It's the franchise boy I'm shining now
You can't see me (yeah) my time is now

Uh. It's gon' be, what it's gon' be.
Five pounds of courage *Buddy Binks* tan pants with a gold tee.
Ugh, It's a war dance and victory step.
Of all stances, a gift and you insist it's my rep.
John Cena, Trademarc, you'll are so so we talked about the bread you make.
But don't know the recipe for dough though.
Aiming guns in all your photos, that's a no-no.
When this pop your lip lock, your *big tocks I* blame your no show
See what happens when the ice age melt.
You see monetary status is not what matters, but it helps.
I rock a time piece by Benny if any.
The same reason ya'll can love me is the same reason ya'll condemn me.
A man is measured by the way that he thinks
not clothing lines, ice links, leather, and minks.
I spent 20 plus years seeking knowledge itself.
So for now I'm off records living life for wealth

Your time is up my time is now
You can't see me my time is now
It's the franchise boy I'm shining now
You can't see me my time is now

Your time is up my time is now
You can't see me my time is now
It's the franchise boy I'm shining now
You can't see me my time is now
~ John Cena ~
( google)

 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
[FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි.....

-වේරලියද්ද-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආරාධනා...........
ආරාධනා
ජීවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන කතරට සනහා
අතීතයේ ගිලීහී ගිය සතුට රැගෙන්න
යළි වඩින්න..
ආරාධනා
ආරාධනා...

--අමරදේව--


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසේ ඉන්නවලු
ගහේ
ඉන්නවලු
කුටියේ ඉන්නවලු
නොදැක වදිනලු

ගින්නේ නටනව
ලු
බෙර පදට නටනවලු
නටලා වදිනවලු
පවු පිහිට පතනවලු

ඩෙන්න ඩෙනා ඩෙනෝ
නාඩෙන ඩෙන ඩෙනෝ

LIONAL RANWALA
රීපොස්ට්
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනත වැකෙන තුරා


විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා


~දයාන් විතාරණ~
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණොදේ දකින්නේ...
වන විල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ.....

-- විජය --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුලේ......


--එඩ්වර්ඩ් ජයකොඩි--
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තනෙන තනෙන තනෙන තනා
තෙයිතනෙ තෙයිතනෙ තෙයිතනෙ තනා
තනෙන තනා තෙයිතනෙ තනා //

තානත් තෙයි තනතම්දන තම්ද.... නා තනෙනා නා

එළිය තියෙන විට නො එනා
අදුරෙහි එළියට පනිනා
හිරු නො එනා ලොව වසනා//

කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ


වහල දිගේ දිව යනවා
කහල ගොඩේ සැතපෙනවා
කුණු දිරනා රස බොජුනා//

කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ


පූසරයා පනින දිනා
ජීවිතයත් නැතිව යනා
ඔහු නොයනා තැන කොතැනා//

කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ


තනෙන තනෙන.....

~මී පුර වැසියෝ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තනි තරුවේ
තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

--වික්ටර් රත්නායක--

ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගේ නිර්මාණයක්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
නගුලෙන් එදා රට කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ
 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සි‍නා‍සෙ‍න්‍ න‍ ම‍ට‍ ලො‍ව‍ට‍ පෙ‍නෙ‍න්‍න‍ට‍ දෙ‍න්‍න‍ ඔ‍බෙ‍ 1 සි‍න‍ පො‍ද‍ක්‍........


    නි‍රො‍ශා‍ වි‍ර්‍රා‍ජි‍නි‍
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ සිංදුවෙන් කියවෙන්නෙ ළමයින්ට උප්පැන්න සහතිකයක් හදන්න කියල ඉල්ලන එකයි:baffled::baffled:
    මොකක් හරි රජයේ ආයතනයකින් භාතියලට කියල සිංදුව හදවල තියෙන්නෙ:yes:

    මා මෙලොවට බිහිකළ මගෙ මවයි පියයි දෙන්නා
    මෙලොවම මට හිමි කරමින් මිනිසත් බව දුන්නා
    මිනිසෙකු ලෙස මේ ලොව මට හිමි අයිතිය පෙන්වා
    උප්පැන්න සහතිකේ ලියමින් මට හිමි කර දුන්නා

    මේකෙ ටැමිල් පාට් එකකුත් තියෙනව

    කා ගාව හරි ත්යෙනවනම්
    අඟහරු,ප්ලූටො බැරිනම් ප්‍රොක්සිමා සෙන්චූරි වලින් හරි ගෙන්නල මට මේ සිංදුව දෙන්නකො..................
    :oo::oo::oo::oo::dull::dull::dull::dull::dull::dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවුරුත් නැද්ද ??
    අමිල අයියෙ ,තිල්ස් අක්කෙ
    සඳුනා:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.