isuruimg said:adamai ahuwenaa ban
![]()
sihina_lahiru said:
සොරි බන් ලේට් උනාට

මන් රූපවාහිනියෙ මයිකල් ජැක්සන් ගැන වැඩසටහනක් බලන්න ගියා

කමක් නෑ ඉතින් නැත්නම් මොනා කරන්නද ?


isuruimg said:adamai ahuwenaa ban
![]()
sihina_lahiru said:




Zeus said:සොරි බන් ලේට් උනාට
මන් රූපවාහිනියෙ මයිකල් ජැක්සන් ගැන වැඩසටහනක් බලන්න ගියා
කමක් නෑ ඉතින් නැත්නම් මොනා කරන්නද ?![]()






මම දැන් ලියන්න හැදුවෙ මේකමයිm3pium said:වැහිදිය මහ බිම තෙමුවට
බිම තෙමන්නෙ වැහි විතරද
රෑ අහසේ තරු තිබුණට
තරු පෙනෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නෙ උන් විතරද
මට නුඹ විතරක් වුණාට
නුඹට ඉන්නෙ මං විතරද?
දීපිකා ප්රියදර්ශණී පීරිස්

KHz said:මම දැන් ලියන්න හැදුවෙ මේකමයි![]()
![]()
![]()
ටෙලිපති ක්රියාවලිය වහාම ඩිස්කනෙක්ට් කරන්න වෙනවා
amila_90210 said:ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ
අපේ නංගි නම් කියන්නේ අත් කැපුවා විතරයි කියල...ඒට් මම අහල තියෙන්නේ මැරුව කියලා කීර්තිය පිට යනවටm3pium said:මමත් මේ කතාව දැනන් හිටියෙ නෑ අමිල අයියේ.... ගොඩක් ස්තූතියි
මන් අහල තියෙන්නෙ අත් කැපුවෙ කීර්තිය පිටට යන නිසා නෙමෙයි, ඒ වගේ නිර්මාණයක් ආයෙ කරන්න බැරි වෙන්න කියලා.....amila_90210 said:අපේ නංගි නම් කියන්නේ අත් කැපුවා විතරයි කියල...ඒට් මම අහල තියෙන්නේ මැරුව කියලා කීර්තිය පිට යනවට
ඒක ශා ජෙහාන් ගේ කතාව වගේ..මිසරයේ පිරමිඩ කතාව වගේ...මේක මම හොයල බලන්නම්..මට මතක විදිහට මෙතන රජ්ජුරුවොන්ගේ අනු දැනුමකින් නොමැතිව ශිල්පියා තනියම කර නිර්මාණයක් ඒත් රජතුමාට නිර්මාණය තමන් සතු කර ගැනීමේ ආසාව නිසා මැරෙව්වා කියලා..Amalka101 said:මන් අහල තියෙන්නෙ අත් කැපුවෙ කීර්තිය පිටට යන නිසා නෙමෙයි, ඒ වගේ නිර්මාණයක් ආයෙ කරන්න බැරි වෙන්න කියලා.....
මමත් ඕක කාලෙකට කලින් අහපු කතාවක්. ඇත්ත නැත්ත ගැන හරියට දන්නෑ
