පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    adamai ahuwe :baffled: naa ban :no:
    sihina_lahiru said:

    සොරි බන් ලේට් උනාට:oo:
    මන් රූපවාහිනියෙ මයිකල් ජැක්සන් ගැන වැඩසටහනක් බලන්න ගියා:yes:
    කමක් නෑ ඉතින් නැත්නම් මොනා කරන්නද ?
    :P:P
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Zeus said:
    සොරි බන් ලේට් උනාට:oo:
    මන් රූපවාහිනියෙ මයිකල් ජැක්සන් ගැන වැඩසටහනක් බලන්න ගියා:yes:
    කමක් නෑ ඉතින් නැත්නම් මොනා කරන්නද ?
    :P:P
    :confused::confused::confused:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නෙතු කඳූළැලි ඉනුවා හිත දැවුනා
    සාරසියක් තරු එළි නිවුනා සඳ මැකුනා
    හිත දැවුනා........ සඳ මැකුනා.......
    ඔබ ආයෙත් හිත මත රැඳුනා
    පුරුදු දුකම දැනුනා
    ඔබ ආයෙත් හිත මත රැඳුනා..
    ඔබ ආයෙත් හිත මත රැඳුනා..

    දෑල මලින් පිරි මා කැඳවූ මග
    විසකුරු කටු අතුරා.....
    දූවිලි .. මැද මා මග තනිකර
    ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුනා....

    ආල තෙපුල් මත මා රවටා ඔබ
    මිරිඟුව මැද නවතා.....
    සීතල හීනෙක මා සිත තනිකර
    ආපිට යන මග මගේ කඳුළු තිබුනා.....

    නෙතු කඳූළැලි ඉනුවා හිත දැවුනා
    සාරසියක් තරු එළි නිවුනා සඳ මැකුනා
    හිත දැවුනා........ සඳ මැකුනා.......
    හිත දැවුනා........ සඳ මැකුනා.......
    ඔබ ආයෙත් හිත මත රැඳුනා
    පුරුදු දුකම දැනුනා
    ඔබ ආයෙත් හිත මත රැඳුනා
    ඔබ ආයෙත් හිත මත රැඳුනා


    ~ ඉන්දිකා උපමාලි

    :nerd::(:yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වැහිදිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නෙ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුණට
    තරු පෙනෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් වුණාට
    නුඹට ඉන්නෙ මං විතරද?


    දීපිකා ප්‍රියදර්ශණී පීරිස්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කනාමැදිරි එළි දිලෙන කළුවරේ
    මා හැර මා දමා තනිව මුදුලේ
    බය කරන්නට හිතුවා මදි ඔබ
    තිගැස්සෙන්නේ නෑ ඕටව මම්
    එපා වෙන්නේ නෑ මට නම්

    අර ගැටුම් මේ නැටුම්
    බත ඉදෙනකම් විතරයි
    ඔය හැඩුම් ඒ දෙඩුම්
    රෑ එළි වෙනකොට ඉවරයි
    තෝරගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
    හරිම සරලව කිව්වොතින් නම්
    ඔබට මං හරි ආදරෙන්

    ඔය නුවන් මේ සවන්
    අහන දකිනා ඒවා
    හොද හිතින් එක හිතින්
    කරන කියනා දේවල්
    විසදගමු අපි න
    ..........
    ඉන්නමයි ඒවගේ
    පැහැදිලිව තව කිව්වොතින්
    අපිට අපි හරි ආදරෙන්

    අනුරාධා පෙරේ‍රා

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    වැහිදිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නෙ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුණට
    තරු පෙනෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් වුණාට
    නුඹට ඉන්නෙ මං විතරද?


    දීපිකා ප්‍රියදර්ශණී පීරිස්
    මම දැන් ලියන්න හැදුවෙ මේකමයි :shocked: :rolleyes: :rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:
    මම දැන් ලියන්න හැදුවෙ මේකමයි :shocked: :rolleyes: :rofl:

    :D ටෙලිපති ක්‍රියාවලිය වහාම ඩිස්කනෙක්ට් කරන්න වෙනවා:lol:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරු‍කැට සුපෙම් අනුරාගී අහසේ
    හද දැල්වුණේ ඔය නෙත් පහන්
    ඔබ ප්‍රේමය පමණී දුක නම් නැතී
    මා හද නවතී ප්‍රේමය ඉතිරී

    ඡූඩ් ආනන්ද
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ

    ~රෝහණ සිරිවර්ධන~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවුලු පියන් පත් වහන්න සදලු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ


    විලක දුරක මල් පිපුණේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවද උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
    සදලුතලාවට පැල්පත දුරනම් බෝමැයි


    කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ
    ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ


    ~ කසුන් කල්හාර ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    ම්ම්ම්..මේකයි...ඕක අවුකන පිළිමේ හදලා තියෙන්නේ දක්ශ ශිල්පියෙක් ( මට හරියට මතක නෑ මිගාර සෙනෙවියාගේ පියා දත් මන්ද)..එය ඒක කරේ රජ්ජුරුවන්ගේ උවමනාවට නෙවේ..ස්වකීය ආත්මතෘප්තියට..හැමදාම කලා වැවේ වැඩ කටයුතු නිම කරලා හවස් වරුවේ තමයි නිර්මාණය කරේ..ඒත් අවසානයේ ධාතු සේන රජු අතින් ඔහු මරනයට පත් වුනා කියල කියන්නේ

    මමත් මේ කතාව දැනන් හිටියෙ නෑ අමිල අයියේ.... ගොඩක් ස්තූතියි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
    මඟේම ගීයක් නැළවිළි ස්වරයෙන් ඈතින් මතු වෙනවා

    -අමරදේව-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් කදුළු වැල් මට හෙලන්න බෑ
    මට හෙලන්න බෑ
    මේ තරම් කාලයක් නොදැක ඉන්න බෑ
    නොදැක ඉන්න බෑ


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    මමත් මේ කතාව දැනන් හිටියෙ නෑ අමිල අයියේ.... ගොඩක් ස්තූතියි
    අපේ නංගි නම් කියන්නේ අත් කැපුවා විතරයි කියල...ඒට් මම අහල තියෙන්නේ මැරුව කියලා කීර්තිය පිට යනවට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    අපේ නංගි නම් කියන්නේ අත් කැපුවා විතරයි කියල...ඒට් මම අහල තියෙන්නේ මැරුව කියලා කීර්තිය පිට යනවට
    මන් අහල තියෙන්නෙ අත් කැපුවෙ කීර්තිය පිටට යන නිසා නෙමෙයි, ඒ වගේ නිර්මාණයක් ආයෙ කරන්න බැරි වෙන්න කියලා.....
    මමත් ඕක කාලෙකට කලින් අහපු කතාවක්. ඇත්ත නැත්ත ගැන හරියට දන්නෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත බැදුනේ...
    ඔබ නෙතඟින් ගිළිහුනු කඳුළැල් මට දැනුනේ
    ඉකි බිඳිමින් සිටි ඔබ හට
    සඳ කිරණක් වාගේ මා හමු වූයේ...

    සීත සුළං රැල් පාවී එන සේ
    වන වදුලෙන් තුරු පීරා

    ඔබ හසරැල් රැදුනේ
    මා නෙත් අබියස සැමදා...
    මිතුරන් ලෙස වූ
    අප ඇසුරක් මැද තනිවී
    සිටිනා යම් කෙදිනක හෝ
    ඔබ යළි ඔබ වෙත ළං වී
    මා හද තනිකර යන්නේ...

    Bhathiya & santhush

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    මන් අහල තියෙන්නෙ අත් කැපුවෙ කීර්තිය පිටට යන නිසා නෙමෙයි, ඒ වගේ නිර්මාණයක් ආයෙ කරන්න බැරි වෙන්න කියලා.....
    මමත් ඕක කාලෙකට කලින් අහපු කතාවක්. ඇත්ත නැත්ත ගැන හරියට දන්නෑ
    ඒක ශා ජෙහාන් ගේ කතාව වගේ..මිසරයේ පිරමිඩ කතාව වගේ...මේක මම හොයල බලන්නම්..මට මතක විදිහට මෙතන රජ්ජුරුවොන්ගේ අනු දැනුමකින් නොමැතිව ශිල්පියා තනියම කර නිර්මාණයක් ඒත් රජතුමාට නිර්මාණය තමන් සතු කර ගැනීමේ ආසාව නිසා මැරෙව්වා කියලා..

    මහාවංශයට මේ කතාව ගෝචර වුනේ කොහොමද දන්නෑ :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴



    200px-Bryan_Adams_-_Summer_of_%2769.jpg


    I got my first real six-string
    Bought it at the five-and-dime
    Played it 'till my fingers bled
    Was the summer of 69

    Me and some guys from school
    Had a band and we tried real hard
    Jimmy quit and Joey got married
    Shoulda known we'd never get far

    Oh when I look back now
    That summer seemed to last forever
    And if I had the choice
    Yeah - I'd always wanna be there
    Those were the best days of my life

    Ain't no use in complainin'
    When you got a job to do
    Spent my evenin's down at the drive-in
    And that's when I met you yeah

    Standin' on your Mama's porch
    You told me that you'd wait forever
    Oh and when you held my hand
    I knew that it was now or never
    Those were the best days of my life
    Back in the summer of 69

    Man we were killin' time
    We were young and restless
    We needed to unwind
    I guess nothin' can last forever - forever, no,yeah

    And now the times are changin'
    Look at everything that's come and gone
    Sometimes when I play that old six-string
    I think about you, wonder what went wrong

    Standin' on your Mama's porch
    You told me that it'd last forever
    Oh when you held my hand
    I knew that it was now or never
    Those were the best days of my life, oh yeah
    Back in the summer of 69,uh-huh
    It was the summer of 69,o yeah, me n my baby in 69
    It was the summer, the summer, summer of 69
     
    Status
    Not open for further replies.