පද පේලි .....

Status
Not open for further replies.

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මතකයන් අමතක කෙරුවත් එපා වෙන්නෙ නැ..
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නෙ නැ....

    දුශාන් ජයතිලක
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kavuruth mage sinduva dunne na :frown::frown::frown::frown::frown::frown:

    Zeus said:
    තිල්ස් අක්කෙ සඳුනා
    කා ගාව හරි මලිත් ගෙ සිංදුව තියෙනවද ?

    .......... හිම සීතේ
    පා නුරා නිල් දෑසේ........


    ඔන්න ඔච්චරයි මතක
    :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මහා මෙරක් ලෙසට
    හිතේ උපන් බරට
    හඩා දොඩා ඵල නොලබන හින්දා
    උදා ළහිරු විලස එබී හිදිමු ලොවට
    සිනා මලක් මුව අද්දර රන්දා
    :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී

    හෙට දිනක් පෙර මගක්
    අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිඹුවක් ලෙස හෝ
    ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
    මා හැරදමා ගිය මියුලැසී

    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී

    හිනැහෙමින් වැලපෙමින්
    තුටුසිතින් පෙම් පිරූ සමයෙ
    සලකුණක් ලෙස හෝ
    පුරුදු ඉමිහිරි සිහින සමගින්
    දැවටියන්
    මා හැරදමා ගිය මියුලැසී

    අසංක ප්‍රියමන්ත පීරිස්

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    m3pium said:
    මහා මෙරක් ලෙසට
    හිතේ උපන් බරට
    හඩා දොඩා ඵල නොලබන හින්දා
    උදා ළහිරු විලස එබී හිදිමු ලොවට
    සිනා මලක් මුව අද්දර රන්දා
    :yes:
    Lassana Song ekak SIS.Song eka thibeda..?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා.
    කාලී දිවංගනියේ

    අසිපත දිළුන පුරේ
    පෙළපත සැඟව ගියේ
    වේලා පුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා...
    කාලී දිවංගනියේ

    එඩිතර සොයුරු සෙනේ...
    රණබිම මිලින වුනේ...
    දෑ හිත වඩවා හෙළ බිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලී දිවංගනියේ


    ~ රාවන දැහැන ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:


    අසිපත දිළුන පුරේ

    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අඩවන් වූ දෙනෙතින් ගලනා
    මෙත් මුදිතා කරුණා දහරා
    අඩවන් වූ දෙනෙතින් ගලනා
    මෙත් මුදිතා කරුණා දහරා

    තෙමා තෙමා හද ගලා ගලා යන
    ලොවුතුරු බුදු ගුණ මහිමේ
    තෙමා තෙමා හද ගලා ගලා යන
    ලොවුතුරු බුදු ගුණ මහිමේ

    මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ
    -අමරදේව-
     
    Jan 15, 2009
    9,238
    368
    0


    දරුවෝ ඇති අම්මාලා
    දරු සුරතල් පෙන්නාලා
    හඬවා නෙත මා සිත පාරනවා
    දරුවෝ නැත මා පතලා
    දරුවෝ නැත මා පතලා

    හඬනා කිරි දරුවෝ
    තුරුල පුරා පැතුවා
    පව් පුරවා සංසාරෙන්
    මවු පදවිය නැතුවා

    දරුවෝ ඇති අම්මාලා
    දරු සුරතල් පෙන්නාලා
    හඬවා නෙත මා සිත පාරනවා
    දරුවෝ නැත මා පතලා
    දරුවෝ නැත මා පතලා
    දරුවෝ ඇති අම්මාලා....

    ~ නීලා වික්‍රමසිංහ ~



     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    ඉස්සර හදපු එකක් පස්සෙ මතක් වුනේ :rofl:...මම් මේකට ආසයි ගොඩක් :yes:

    එහෙමද. ඔව් හරිම ලස්සන සිංදුවක්.
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    'Cause when you're fifteen and somebody tells you they love you
    You're gonna believe them
    And when you're fifteen feeling like there's nothing to figure out
    Well, count to ten, take it in
    This is life before you know who you're gonna be
    Fifteen


    Taylor Swift - Fifteen
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බෙන්තර නැන්දගේ මූනමයි
    බෙන්තර නැන්දගේ ගමනමයි
    දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට
    හිරේට මං හිරවී
    අනේ ඉතින් මන්දා
    අනේ ඉතින් මන්දා
    අනේ ඉතින් මන්දා


    -ජානක වික්‍රමසිංහ-
     
    Status
    Not open for further replies.