පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
Zeus said:
හිහි නැ නැ සඳුනා
මන් ගාව තියෙනව සිංදුව
තැන්ක්ස් අ ලොට් හොඳේ :D:D:D:D

එළ
11.gif
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අපි ‍අපේවී ඉපදෙමුද ආයෙත්
    ලබා සරදම් ඡීවිතෙන්
    වෙනවී නොයන්නට ආදරෙන්
    වෙනවී නොයන්නට ආදරෙන්
    අපි අපේ වී ඉපදෙමුද ආයෙත්


    ආදරේ මල් සුවද අපමණ
    දැනෙන මුත් ඡීවිතය වටකර
    ලංවෙලා විදගන්න බැරිනම්
    කුමකටද ඒ ආදරේ

    සොදුරු කළුවර නැගී අහසට
    ආදරේ මුදු එළිය විසිකර
    මට ඔබව හමු වන්න ඉඩ දුන්නත්
    කුමකටද හිමි නොවේ නම්

    ලක්ෂ්මන් හේවාවිතාරණ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් සමනළයෝ පුන්චි කැකුළියෝ
    දේදුන්නේ නැගිලා
    මීදුම් සලුවේ තුරුමල් උයනේ
    කොයි යන්නේ පියඹා


    පෙම්බර ආල හිතේ
    ගී නොවෙදෝ ගැයුවේ
    මොළකැටි බාළ වියේ
    ඒ හුරතල් කොතැනේ


    මව් දෑතින් මිදුනාදෝ
    යෞවනයේ මත්වීදෝ
    රන් සමනලයෝ...


    ලද මනමාල හිතේ
    ආදරයේ සුවදේ
    තව නොසිටීද ලොවේ
    ජීවිතයේ අරුමේ


    මල් යහනා පැතුවාදෝ
    ඒ යහනා හමුවේදෝ
    රන් සමනලයෝ...


    ~ සුනිල් එදිරිසිoහ ~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මීන නුවන් යුග කඳූළු සදා ගෙන
    දුරු කතරේ තනිවූ යුවතී
    නිදිනැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳූනේ රැඳූනේ
    ගැයු ගී මී බඳූනේ රැඳූනේ......

    ~ වෙරලියද්ද ~







     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ම‍ට‍ම‍ පෙ‍ම්‍ක‍ර‍ නෙ‍ත‍ග‍ නි‍ව‍ස‍න‍
    ස‍දා‍ නො‍සි‍ඳෙ‍න‍ සු‍නි‍ල‍ උ‍ල්‍ප‍ත‍
    ක‍ඳු‍ළු‍ බි‍න්දුව
    :nerd:

    ~ සේනානායක වේරලියැද්ද
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    සඳ සෙවනේ අපි තරු ගැනලා
    ඒ තරමට පැතුමන් පුරලා
    කවදාවත් නෑ තරහ වෙලා
    අද නෑ..........
    අද නෑ.......... තාරකාවී
    අඳුරෙන් වැසී ගියේ
    අඳුරෙන් වැසී ගියේ

    ~ වේරලියැද්ද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෙවනැල්ලට වත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
    චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැදේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ

    ආදර රසේ සිතු සේ ලබන සේ
    බඹරා බමන සේ යමි මං නිදහසේ
    සතුටයි දුකයි එකසේ දැනෙයි
    අනන්ත සුන්දර දිවිමල් උයනේ

    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැදේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ

    රෑ ගණඳූරේ දිලෙනා පහණ සේ
    බාධා මැද මෙසේ බලමී ලොව රසේ
    අහසයි බිමයි නිවසයි මගේ
    හෙටක් කෙරේ නෑ විස්වාසේ

    ජීවිතේ තරුණ කාලේ
    එකසේ නොරැදේ
    සොයමී සෑම වේලේ
    සිතු දේ පැතු දේ.....

    ♠ අමරණිය ජෝති




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපාර වූ ආකාසේ
    වළා සිඳුනු බොල් එළියේ
    අපාර වූ ආකාසේ
    වළා සිඳුනු බොල් එළියේ
    ඔබේ දෑස දිලී.. නිවී.. දිලී..
    ඔබේ දෑස දිලී.. නිවී..
    නිසොල්මනේ බලාහිඳී

    ඇසට කඳුළු දිය ලැබුනේ
    හදට තෙතක් ලබාදෙන්න
    ඇසෙහි කඳුළු ඉවර දිනේ
    හදට නොමැත ඒ තෙතමන

    අගාද වූ සාගරයේ
    ගිලී පැතිරි නිල් දියඹේ
    අගාද වූ සාගරයේ
    ගිලී පැතිරි නිල් දියඹේ
    ඔබේ දෑස දිලී.. නිවී..දිලී..
    ඔබේ දෑස දිලී.. නිවී..
    නිසොල්මනේ බලාහිඳී

    ඇසේ කඳූළු සිඳී ගොසින්
    ගල් වූ හද තෙත් කරන්න
    ඔබේ ඇසේ දයා දියෙන්
    කඳුළු පොදක් මට හෙලන්න

    ඉර හඳ නැති රෑයාමේ
    හද කැටිවුනු කාන්සියේ
    ඉර හඳ නැති රෑයාමේ
    හද කැටිවුනු කාන්සියේ
    ඔබේ දෑස දිලී.. නිවී..දිලී..
    ඔබේ දෑස දිලී.. නිවී..
    නිසොල්මනේ බලාහිඳී

    ~ විශාරද අමරදේව


    ලස්සන සින්දුවක් :yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනවු පීරා
    ගෙවූ කාලය සිහිනයක්.....

    ~ සුනිල් එදිරිසිංහ ~

     
    Jan 15, 2009
    9,238
    368
    0


    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ
    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ
    ආදරේ නමින් මා තැවේ දැවේ
    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ

    මෙවන් මහා පොලෝ තලේ
    මටත් හිමී යමක් තියේ
    ඒ වෙනුවෙන් මා ජීවත් වෙන්නේ

    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ
    ආදරේ නමින් මා තැවේ දැවේ
    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ

    සිතක් ගොසින් සිතක් වෙලයි
    යමෙක් කිපී අකුල් හෙලයි
    ආදර ගඟ නෑ ඉන් නැවතෙන්නේ

    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ
    ආදරේ නමින් මා තැවේ දැවේ
    ලෝකයේ වෙන්ස් වුනේ
    මිනිහා දෝ දෙවියදෝ.....

    ♠ අමරණීය ජෝති ♠


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ.............
    ඉර හද යට හමුවී
    ආදරයෙන්...
    කතා කරපු අය
    සිනා නගපු අය
    ළග පාතකවත් නෑ



    එඩ්වඩ්/ චරිතා
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    විතක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටලා.....

    ඇසක් ඉගි මරා රැගුම් පා මුවට යා කලා......

    හැගුම් තෙරපිලා දො හසුන් මුස වෙලා.......

    සිහින ලොවක පාවේ සදුන් සිහිල යාවි......

    මා සනසා..... මා නලවා.....
    සුරන්ගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී......!!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැද ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමිකර ගනිමි ළදේ

    ~මිල්ටන් මල්ලවාරච්චි~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී
    මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
    මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී

    මගෙ ලගට වෙලා ඔබ පෙම් බස් මුමුනයි සොදුරූ
    ඔබ ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කදුළු
    මගෙ දෙනෙත් වසමි සිතුවිල්ලට ඔබ එන අයුරූ
    ඔබ තමයි ම සිත සුවපත් කල ගීතය මියුරූ

    අප ඉගිල යමුද සොදුර ඉතින් බිදිමින් පවුරූ
    පෙම් පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරූ
    දොර කවුළු වැසූ රන් කූඩුවෙ ඉන්නම් සිරවූ
    මව් සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරූ


    චන්දන ලියනාරච්ච් සහ නිරෝෂා විරාඡිනී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වළාකුළු වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
    අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා මගේ සද උදා වෙලා



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පටු අදහස් නම් පවුරින් ලෝකය
    කැබලි වලට නොබෙදී
    ඥානය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
    සිටිනට හැකි කොහිදෝ

    ඒවු නිදහසේ ස්වර්ග රාජයට
    මාගේ දේශය අවදි කරනු මැන
    පියාණනේ....


    ~ W.D. අමරදේව & සුනිල් එදිරිසින්හ ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මී‍දු‍ම්‍ වැ‍ස්සේ..සීතල උදයේ
    පිනිබිඳු අතරින් ඔබෙ රුව දැක්කේ
    දෙපා නගද්දී මාවත ඔස්සේ
    නෙතු විහඟුන් මා යයි ඔබ පස්සේ

    මාමතුවෙලා.....
    මා උමතුවෙලා.......

    ඔබ නැතී මේ රැයේ
    හඬමි මා තනිකම සිත දැනී

    මාමතුවෙලා.....
    මා උමතුවෙලා.......
     
    Last edited:

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්.....!
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක සිට....!
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු......!
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට..........!!


    :(
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
    දෙඅත රැගෙන එකම දිනක අප සමුගන්නයි

    ♠ මිල්ටන් මල්ලවාරච්චි ♠

     
    Status
    Not open for further replies.