පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනන්තයට යන පාරදිගේ
ඈ එනවා... ප්‍රාර්ථනාවේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ


~කසුන් & ඉන්ද්‍රචාප~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වාගේ අදත් හිදින් දගකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇද ඇවිත්
හිදින් දගකාරියේ එදා වාගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑ සමේ
පහන් තාරකාවන් පිපී එන තුරු රැයේ..

--TMJ--
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I Just Want To Lay Next To You
    For Awhile
    You Look So Beautiful Tonight
    Your Eyes Are So Lovely
    Your Mouth Is So Sweet
    A Lot Of People
    Misunderstand Me
    That's Because They Don't
    Know Me At All
    I Just Want To Touch You
    And Hold You
    I Need You
    God I Need You
    I Love You So Much

    [Michael]
    Each Time The Wind Blows
    I Hear Your Voice So
    I Call Your Name . . .
    Whispers At Morning
    Our Love Is Dawning
    Heaven's Glad You Came . . .

    You Know How I Feel
    This Thing Can't Go Wrong
    I'm So Proud To Say
    I Love You
    Your Love's Got Me High
    I Long To Get By
    This Time Is Forever
    Love Is The Answer

    [Siedah]
    I Hear Your Voice Now
    You Are My Choice Now
    The Love You Bring
    Heaven's In My Heart
    At Your Call
    I Hear Harps,
    And Angels Sing

    You Know How I Feel
    This Thing Can't Go Wrong
    I Can't Live My Life
    Without You

    [Michael]
    I Just Can't Hold On

    [Siedah]
    I Feel We Belong

    [Michael]
    My Life Ain't Worth Living
    If I Can't Be With You

    [Both]
    I Just Can't Stop Loving You
    I Just Can't Stop Loving You
    And If I Stop . . .
    Then Tell Me Just What
    Will I Do

    [Siedah]
    'Cause I Just Can't Stop
    Loving You

    [Michael]
    At Night When The
    Stars Shine
    I Pray In You I'll Find
    A Love So True . . .

    [Siedah]
    When Morning Awakes Me
    Will You Come And Take Me
    I'll Wait For You

    [Michael]
    You Know How I Feel
    I Won't Stop Until
    I Hear Your Voice Saying
    "I Do"

    [Siedah]
    "I Do"
    This Thing Can't Go Wrong

    [Michael]
    This Feeling's So Strong

    [Siedah]
    Well, My Life Ain't
    Worth Living

    [Both]
    If I Can't Be With You
    I Just Can't Stop Loving You
    I Just Can't Stop Loving You
    And If I Stop . . .
    Then Tell Me, Just What
    Will I Do

    [Michael]
    I Just Can't Stop Loving You

    [Siedah]
    We Can Change All The World
    Tomorrow

    [Michael]
    We Can Sing Songs Of
    Yesterday

    [Siedah]
    I Can Say, Hey . . .Farewell
    To Sorrow

    [Michael]
    This Is My Life And I,

    [Both]
    Want To See You For Always
    I Just Can't Stop Loving You

    [Siedah]
    No, Baby

    [Michael]
    Oh!

    [Both]
    I Just Can't Stop Loving You

    [Siedah]
    If I Can't Stop!

    [Both]
    And If I Stop . . .

    [Siedah]
    No

    [Michael]
    Oh! Oh! Oh . . .Oh . . .

    [Siedah]
    What Will I Do? Uh . . .Ooh . . .
    (Then Tell Me, Just What
    Will I Do)

    [Both]
    I Just Can't Stop Loving You

    [Michael]
    Hee! Hee! Hee! Know I Do
    Girl!

    [Both]
    I Just Can't Stop Loving You

    [Michael]
    You Know I Do
    And If I Stop . . .

    [Both]
    Then Tell Me, Just What
    Will I Do

    [Both]
    I Just Can't Stop Loving You

    RIP MJ :( :(
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මල් රේණුවක් බිම වැටෙනවද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමිහෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ..


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    මල් රේණුවක් බිම වැටෙනවද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමිහෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ..


    අපිත් ආසලු ඕක අහන්න :rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    sandun thilaka said:

    මල් රේණුවක් බිම වැටෙන මද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමි හෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ..


    මල් රේණුවක් _ දයාන් විතාරණ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    †•иοмаĐ•† said:
    bohoma stuthi:D

    :)

    amila_90210 said:
    අප්පා මම ළෑඟ තිවිලනේ ..ඒත් ස්තූතියි...ලොල්..වැඩිය ඇහිලා නෑ..(ලිරික්ස් තරම් සිංදුව ලස්සන නෑනේ ද..තනුව මදී :nerd:)

    එළ එළ... ලිරික්ස් නම් මරු
     
    Status
    Not open for further replies.