පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කැළෙ මැද ගමක් තියනවා
එහි පප්පලා රෑනක් ඉන්නවා

:rofl: :P :rofl:

asterixs.jpg

 

truth4L

Member
Jan 16, 2009
2,463
10
0
emotional hell
My Body, A Funeral

The ruin of your face

Pours down like lead tears
As you sit by my side
Confess to me your fears
Drink deep the wreck of me
My body is a funeral
I fail to find comfort
In your pale cold eyes
Worn loosely about me
You hang there dying off me
Deep in the misery
Of my long arms, weeping
I cradle your tired head
This moment for the keeping
Her hand raised from the shadows in silence
Like a dying victim of a biblical plague
A strange mix of innocence and horror
Gushed from her red rimmed and swollen eyes
Resentment conquers sympathy and I turn my back
Her burning stare, like a minute blazing suns
Roars into the back of my head
And I simply move away
I will sing you this song of
All my pain, so listen
Great roaring, tears pouring
Down unto me from my lover
The winter in your soul
Has frozen me forever

~ My Dying Bride ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිතුරු කොදෙව්වේ සමණළ හීන ඉසව්වේ
අතුරු මිතුරු දඹදිවතුරු
සමණළියේ අපි ඉමු තුරු
පුන් පුරහඳ පෙනෙන හීනයේ
මල් මුවරද සිඹින දනව්වේ
එන්න යන්න වන්දනාවේ
රංචු ගැහැන මල් වසන්තයේ
එන්න යන්න වන්දනාවේ
පින්න මිදෙන මේ දිගන්තයේ

කැලෑ මල් පෙති අහුලාලා
ගෙලේ මාල සදන්නම්
ඔබේ පුෂ්ප රූපේ සුවද විදින්නම්
රෑට රෑට පේන හීනයේ
පාට පාට තිලක තියන්නම්

-- හිමරු & වින්දක --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගල්කුළ මතුපිට මුරලිය ඇයිදෝ
ගල්කුළ වටකොට කොළුරැළ ඇයිදෝ
ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා
ගොපල්ලා ගොපල්ලා මුරලිය වයන්නා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
හිරිපොද වැස්සේ කුඩයට මැදිවී
සීතල වැහි බිදු ඔබේ කොපුල් මත
වැදී වැටෙන හැටි මතකයි අද වාගේ


අප දෙදෙනා හමුවුණ ඒ ගන්තෙර තවමත්
නිසලව බලා හිදී
අප දෙදෙනා ගිය ඒ මල් මාවත තවමත්
නිසලව බලා හිදී
ඒ ගැන දන්නේ අපි විතරයි


දිනෙක මේ මාවතේ....

හද දවනා ගිනි හදතුල සිරකර අදටත්
ඔබ මා බලා හිදී
හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
ඔබ මා බලා හිදී
ඒ ගැන දන්නේ අපි විතරයි


දිනෙක මේ මාවතේ......
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මාගම් දොරට
ආවේ ඇයිද විරහියෙ
සිත අද්දරට

-- රොහාන් ශාන්ත බුලේගොඩ--
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    [FONT=Verdana, sans-serif]So I say a little prayer
    And hope my dreams will take me there
    Where the skies are blue, to see you once again... my love.
    All the seas from coast to coast
    To find the place I Love The Most
    Where the fields are green, to see you once again... my love.
    [/FONT]


    [FONT=Verdana, sans-serif][/FONT]
    [FONT=Verdana, sans-serif]~West Life~

    qps7tl.jpg

    [/FONT]
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    [FONT=Verdana, sans-serif]So I say a little prayer
    And hope my dreams will take me there
    Where the skies are blue, to see you once again... my love.
    All the seas from coast to coast
    To find the place I Love The Most
    Where the fields are green, to see you once again... my love.
    [/FONT]


    [FONT=Verdana, sans-serif]~West Life~
    [/FONT]

    මමත් අද මේකම දැම්ම :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මමත් අද මේකම දැම්ම :yes:

    දැන්නෙ දැක්කෙ අයියේ
    මං ආසම සිංදුවක්
    මට ලස්සනම කොටස ඡේ.පී.ඡී කලේ...:D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    She is twelve and I'm only ten
    buried in this soft mountain of pillows
    Parents away
    She asks me have I been touched
    Have I done the thing with anyone yet
    Silence - a shy "no"

    And there is nothing
    That we'd rather share
    Than that bodily warmth if we'd dare
    But she's already twelve and I am
    Just a child
    WARM AND SHY

    She's so OLD - already twelve and I am only ten
    Than was me, young and free, there and then

    Now in this hotel room I lie wondering who I am
    Never quite as sure after a lie of questioning
    Finding out at last that freedom is
    A STATE OF MIND
    But still not knowing how to get along with this mankind

    ...finding out at last that freedom is a state of mind...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    දැන්නෙ දැක්කෙ අයියේ
    මං ආසම සිංදුවක්
    මට ලස්සනම කොටස ඡේ.පී.ඡී කලේ...:D
    එළ..මම දැම්මෙත් මං ආසම ටික විතරයි...ඔක වගේම ලස්සනයි Seasons In The Sun :)
     
    Status
    Not open for further replies.