මෙන්න සින්දුcoolnishan said:එපා සිතන්න සිත රිදෙනා දේවල්
එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්..
ඔව් ඉබි පැන්ච්චා, ආත්මාගේ ලස්සන සිංදු අතරින් ලස්සන සිංදුවක්.KHz said:මෙන්න සින්දු![]()
amila_90210 said:එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මාගම් දොරට
ආවේ ඇයිද විරහියෙ සිත අද්දරට
-- රොහාන් ශාන්ත බුලේගොඩ--
Amalka101 said:Good bye to you my trusted friend
We know each other since we were nine or ten
Together we climbed hills and trees
Learned of love and ABC's
Skinned our hearts and skinned our knees
Goodbye my friend it's hard to die
When all the birds are singing in the sky
Now that spring is in the air
Pretty girls are everywhere
Think of me and I'll be there
We had joy we had fun we had seasons in the sun
But the hills that we climbed were just seasons out of time
~ West Life ~

seasons in the sun .. ElaAmalka101 said:Good bye to you my trusted friend
We know each other since we were nine or ten
Together we climbed hills and trees
Learned of love and ABC's
Skinned our hearts and skinned our knees
Goodbye my friend it's hard to die
When all the birds are singing in the sky
Now that spring is in the air
Pretty girls are everywhere
Think of me and I'll be there
We had joy we had fun we had seasons in the sun
But the hills that we climbed were just seasons out of time
~ West Life ~
වෙන්නැති මචන්...ලස්සන සිංදුවcmanimations said:සහෝදරයා මම මේක කලින් ලීව වගේ මතකඉ .....
(මේක නම් මම ම ටයිප් කරේ
)KHz said:සුදු පාට මල් පිපුණු අරලියා හෙවණ යට
බාලිකාවේ සුවද තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිළිහිගිය
සියළු දේ අතීතෙට පවරලා
ඇසළ සද දිය නූන ඈත වැව් තල කොණක
ගයා නිම වූ කවිය ඉකිබිදී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා
සිනා සරදම් පිරුණු පන්තිකාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී
සදට ඉකිබිද හඩන නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්
~දිවුල්ගනේ~
amila_90210 said:වෙන්නැති මචන්...ලස්සන සිංදුව(මේක නම් මම ම ටයිප් කරේ
)