පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එදා පේම් බැන්ද ඔබමයි
    තව ඉන්නේ මා ලයේ
    මෙදා පෙම් බැන්ද ඇයටත්
    ඔබට මෙන් ආදරෙයි..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    එපා සිතන්න සිත රිදෙනා දේවල්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්..
    මෙන්න සින්දු
    11.gif
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i know you're sad cos its winter
    but i can promise you a spring
    i know you're cold i see you shiver
    but i can promise you a spring
    tomorrow's new
    tomorrow's warm...
    remember when you're all alone..
    you're hurt..
    i feel it in my heart..
    but i can promise you a spring..
    i see you're down
    i see it in your eyes..but
    i can promise you a spring..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ දන්නවනම් එක කදුළු බිදක්
    හිත යටට වෙලා දුක් විදින තරම්
    ඒ කදුල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑ ගෙනවානම්

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විදින තරම්
    ඒ පිපෙන මලත් කළු දෙඹරු ඇවිත්
    විෂ තුඩින් පෙලා රිදවනවානම්


    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව් වරුනි උතුම්
    මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්...


    දිවුල්ගනේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දළදා හාමුදුරුවනේ
    ඇසළ පෝය දවසේ
    අළුත් සහල් මංගල්‍යයට මං තනියෙන් ආවේ
    තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ
    ආල හිතක් මට ලැබෙන්න පැතුවයි එන වාරේ

    සුනිල් එදිරිසිංහ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළදේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක් ලෙසේ
    බලා ඉන්න දෙනුවන් අයා

    Roy
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    මෙන්න සින්දු
    11.gif
    ඔව් ඉබි පැන්ච්චා, ආත්මාගේ ලස්සන සිංදු අතරින් ලස්සන සිංදුවක්.:yes:
     
    amila_90210 said:
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මාගම් දොරට
    ආවේ ඇයිද විරහියෙ
    සිත අද්දරට

    -- රොහාන් ශාන්ත බුලේගොඩ--



    සහෝදරයා මම මේක කලින් ලීව වගේ මතකඉ .....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Good bye to you my trusted friend
    We know each other since we were nine or ten
    Together we climbed hills and trees
    Learned of love and ABC's
    Skinned our hearts and skinned our knees

    Goodbye my friend it's hard to die
    When all the birds are singing in the sky
    Now that spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I'll be there

    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time


    ~ West Life ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා උනිමි මම
    ඇයි තව නාවෙ දයා

    උදේ රැයින් සිසල අරන්
    මලින් මලට රොන් බඹරු ගියා
    ‍මගේ පැතුම් හදේ සිතුම්
    එදා සුසුම් වී බිදිලා ගියා
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිදිලා ගියා

    ඔබේ සිනා නෙතින් ගෙනා
    මගේ හදේ තුරුලට ගනිමි
    මගේ ලොවේ සැදූ සුවේ
    සසර වසන තුරු මම රකිමි
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිදිලා ගියා


    එච්.ආර්.ජෝතිපාල
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Amalka101 said:
    Good bye to you my trusted friend
    We know each other since we were nine or ten
    Together we climbed hills and trees
    Learned of love and ABC's
    Skinned our hearts and skinned our knees

    Goodbye my friend it's hard to die
    When all the birds are singing in the sky
    Now that spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I'll be there

    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time


    ~ West Life ~

    වෙස්ට් ලයි‍ෆ්ලගේ තවත් ලස්සන ‍සිංදුවක්:D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුදු පාට මල් පිපුණු අරලියා හෙවණ යට
    බාලිකාවේ සුවද තනිවෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිළිහිගිය
    සියළු දේ අතීතෙට පවරලා

    ඇසළ සද දිය නූන ඈත වැව් තල කොණක
    ගයා නිම වූ කවිය ඉකිබිදී
    අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
    තක්සලාවත් අහිමි වීලා

    සිනා සරදම් පිරුණු පන්තිකාමර අතර
    ගෙවී ගිය මල් සමය සිහිනෙකී
    සදට ඉකිබිද හඩන නොදරුවන් නොවී අපි
    සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

    ~දිවුල්ගනේ~
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
    සඳගල නුවර සඳගල පවතිනා තුරු
    අප හද බැඳුනු සෙනෙහස මල් පිපෙන තුරු
    මේ ගඟ ගලනු ඇත දුක සැප දෙකම හුරු

    --පියසිරි විජේරත්න--
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    Good bye to you my trusted friend
    We know each other since we were nine or ten
    Together we climbed hills and trees
    Learned of love and ABC's
    Skinned our hearts and skinned our knees

    Goodbye my friend it's hard to die
    When all the birds are singing in the sky
    Now that spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I'll be there

    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time


    ~ West Life ~
    seasons in the sun .. Ela
     
    ඔබ මගේ වෙලා ...මගෙ ළඟට වෙලා...
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරෙයි කියා...//
    සඳ මඩල වෙලා...තරු ළඟට වෙලා
    කියා දෙන්න ආදරෙයි කියා..//
     
    KHz said:
    සුදු පාට මල් පිපුණු අරලියා හෙවණ යට
    බාලිකාවේ සුවද තනිවෙලා
    අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිළිහිගිය
    සියළු දේ අතීතෙට පවරලා

    ඇසළ සද දිය නූන ඈත වැව් තල කොණක
    ගයා නිම වූ කවිය ඉකිබිදී
    අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
    තක්සලාවත් අහිමි වීලා

    සිනා සරදම් පිරුණු පන්තිකාමර අතර
    ගෙවී ගිය මල් සමය සිහිනෙකී
    සදට ඉකිබිද හඩන නොදරුවන් නොවී අපි
    සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

    ~දිවුල්ගනේ~


    මචන් මේකෙ සිරා ලිරික්ස් ටිකක් තියෙන්නේ....
    mp3 තියනවනම් දෙනවද තරහ නැතුව ...
     
    Status
    Not open for further replies.