පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අසල් දනව්වක ලොවට මුවා වී ඔබ පතා මා
    නුවන් සොරොව්වේ සිර කල කදුලැලි ඔබ නිසා මා
    පොදිබැද එනතුරු ඔබේ ඉසව්වට අඩවන් සද එළියේ
    සිහින කොදෙව්වේ පහන නිවන්නට එපා දවසක එනතුරු ඔබව සොයා

    §නෙලූ අධිකාරි§
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිහිසයන තරම් ඇතිරිලි අතුරන්
    ඇතිරිලි අතුරන්
    දුර ගගන තරම් සිතුවිලි වපුරන්
    සිතුවිලි වපුරන්
    ඔබ එනවානම් ආදරය අරන්
    ඔබ එනවානම් ආදරය අරන්

    - Ariyasinghe -
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවීයයි
    මරුව ළඟා වෙනවා
    සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි
    ලොව දම් කැරකෙනවා.....





     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතට වළලුද පයට ගිගිරිද
    ලාගනී කිඳුරඟන සොබනා
    වනේ සිදඹුවෝ කඩා මල් පෙති
    වරල සරසා ගනිති නිතිනා
    සඳුන් කුංකුම ගතේ තවරා
    සුවද දේ අබිසාරීකඟනා
    පියවි සුන්දර රූ සපුව වුව
    ළකල වේලූ සඳ පළදනා
    සදා ඝන රන් සේ දිළෙන්නේ
    කදා වළලුය ම විකුනන්නේ
    නදා දෙන සිත සැමඟන්නගේ
    සෙදා ගෙන ඇයි නොපළදින්නේ


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය ඇස් පියාන ඔහොම ඉන්න
    රහසක් තියනව කියන්න
    රහස ඉවර වුනත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    Kithsiri Jayasekara
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුබ ලකූණු බල බලා ඉර ගල වැටෙන ඉම තුරා
    හෙමිහිට ඇවිද ගියේ තනිකම් දොසින් නේද
    මිහිකත බාර දෙවියනේ
    පෝයෙන් පෝය ගෙවෙන්නේ

    -nirosha-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දියමල ගල්ලෙන ලිස්සා යන්නේ
    වැල් ඉණි මඟ ගහ උඩට බදින්නේ
    පොරෝ කෙටිය දුනූ හී මානන්නේ
    බැද්දට ගොම්මන් කළුව ඇදෙන්නේ


    දිගු දිගු තරිකිට...:rofl::rofl:
    - weraliyadda- repost
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන්වන් වත බැබලෙන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරිලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රශිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රැස්මි කඳන් දෑලෙ විදාලා
    ඕ දිස්නෙ දිදී රැස්මි කඳන් දෑලෙ විදාලා....

    ╗ ඇම්. ඇස්. ප්‍රනාන්දු
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    හින්දි වදන් මියුරු හඩින් කියන සිතාරා
    සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා
    ක්ලැරන්ස්ගෙ ලස්සන සින්දුවක්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හිරු විකසිතවී මිය යන පොළොවේ
    එළිය අඳූර සම සමව බෙදයි
    ගත පන නල වන් රුධිරය මවුගේ
    කිරට හැරී කුස ගිනි දුරලයි....

    ╗ අසංක ප්‍රියමන්ත ╔



     
    Jan 15, 2009
    9,238
    368
    0

    විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ...

    ╗ ගුණදාස කපුගේ ╔

     
    Jan 15, 2009
    9,238
    368
    0

    හද විල කලඹන පෙම් ජල රේඛා
    ඒ විල මැද සීතල ජල රේඛා
    දෑසෙහි තවරා ආදර රේඛා
    ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා...

    ╗ නන්දා මාලිනී ╔

     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙරවදනක් නැතී
    අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්....

    ╗ නදීක ජයවර්ධන ╔

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා
    මට හදවත කිව්වා තව පොඩ්ඩක්
    කල්පනා කලොත් හොදයි කියා


    ~ රූකාන්ත ගුණතිලක ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පි.දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්

    ගැ.දොර කවුළුවෙන් එබී බලා මන් මෙසේ නුවන් හෙලා
    රෝස මලට බමරු රගන මන් හිදිමි බලා

    පි.නගේ මගේ පැළට නුඹෙ සීපද රාවේ
    සවනට මා ඇසුනු සැනින් මේ දුර ආවේ

    ගැ.මලින් මලට බමරු රගන ගුමු ගුමු නාදේ
    සවනත මා ඇසුනු සැනින් මේ දුර ආවේ

    පි.ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේ දෝ නුඹගෙන් මහද සැලෙනවා

    ගැ.පමා උනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමක දීගෙක යනවා

    පි.දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්

    ගැ.දොර කවුළුවෙන් එබී බලා මන් මෙසේ නුවන් හෙලා
    රෝස මලට බමරු රගන මන් හිදිමි බලා

    ~ශර්ලි වයිජයන්ත , මාලිනී බුලත්සිංහල ~
    Thnx life & m3pium akka:)
     
    Last edited:
    • Like
    Reactions: Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කොතැන සිට එනවාද නොදැනේ
    කොතැනකට යනවාද නොපෙනේ
    ගන්ගාව, ගන්ගාව ගලා බැස අදුරේ....


    ~ කෝලිත භානු දිසානායක ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි
    ජීවිතේ දිගු වන්දනා ගමනේ
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...

    -nanda malani-
     
    Status
    Not open for further replies.