lassanai da mey sinduwa, ahala nane, matath dennako thiyenanසොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
-sachith & rakitha-

රන්තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයා ගෙන මගෙ ජීවය දැන්
කඳූලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳූරිය තවමත් මා
අතමයි වරද තියෙන්නේ........
╗ කීර්ති පැස්කුවල් ╔
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ
පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
මී පුර වැසියෝ
