දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
මට සමාවෙන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුර හද අහසේ
දුම් වළාකුලින් තරු කැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉගිබිගි කලා
මට ඉන්නට බෑ කොලොම් තොටට වෙලා
නුඹෙ කතා කරන දෑස මතක් වෙලා
මහ මැදුරු උඩින් පුර හද පායලා
නුඹෙ මූණ පෙනුනෙ මුළු අහසම පුරා
ඒ සෙනේවන්ත කමට වහන් වෙලා
මට ගමන ඇවිත් ඉන්නට බැරිවුණා
කරුණාරත්න දිවුල්ගනේ
මට සමාවෙන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුර හද අහසේ
දුම් වළාකුලින් තරු කැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉගිබිගි කලා
මට ඉන්නට බෑ කොලොම් තොටට වෙලා
නුඹෙ කතා කරන දෑස මතක් වෙලා
මහ මැදුරු උඩින් පුර හද පායලා
නුඹෙ මූණ පෙනුනෙ මුළු අහසම පුරා
ඒ සෙනේවන්ත කමට වහන් වෙලා
මට ගමන ඇවිත් ඉන්නට බැරිවුණා
කරුණාරත්න දිවුල්ගනේ
