පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
    මට සමාවෙන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුර හද අහසේ

    දුම් වළාකුලින් තරු කැට හැංගිලා
    ඇස් කොනින් බලා මට ඉගිබිගි කලා
    මට ඉන්නට බෑ කොලොම් තොටට වෙලා
    නුඹෙ කතා කරන දෑස මතක් වෙලා

    මහ මැදුරු උඩින් පුර හද පායලා
    නුඹෙ මූණ පෙනුනෙ මුළු අහසම පුරා
    ඒ සෙනේවන්ත කමට වහන් වෙලා
    මට ගමන ඇවිත් ඉන්නට බැරිවුණා

    කරුණාරත්න දිවුල්ගනේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බමරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
    මලකට සිත් පීඩා නෑ
    ගහ මල් වරන දිනේ අතීතයේ සුවද සොයා
    කිසි බමරෙකු හැඩුවේ නෑ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොහේ සිට ඔබ පැමිණියේ දෝ.....සිහිනයේ
    රැදුනු ඒ පෙම් අප්සරා
    මගේ ඉරබට තාරකා
    ඔබට ගැයෙනා නැවුම් කුළුදුල්
    ගීතයයි මේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් අහස කෙළවරේ දුක දැනුන ප්‍රේමයේ
    යෞවනය තුඩින් අරන් බිමට වැටුණු ලිහිණියේ
    තටු බිදී ජීවිතේ...

    KITHSIRI
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා..ප්‍රාර්තනාවේ..
    ඇය එනවා..
    හරිතා නිම්නයේ සීතල අතරි න්
    පිණී වැස්සේ
    හරිතා නිම්නයේ සීතල අතරි න්
    පිණී වැස්සේ
    මල් පොකුරු අරන්
    සීතල පිණී වැස්සේ

    KK & Indrachapa

     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    ජිවිතය කවියක්
    ආදරය
    එහි සොදුරුතම වදනක්

    කදුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක් වු විට දැනේ
    පෙර නොවිදි රසයක්​
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    සොදුරු සිතුවම්..... කුරුලු ගී වෑල්....සුවද මල් රොන්.... සිහිල් නලරෑල්.... එක මිටින් ගෙනෙමි.... ඔබෙ හිතෙ ඉහරමී....​
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙළුමේ අරුමේ සද හත්දින්නේ නොපිපී
    සැඩ හිරිමඩකේ පිපෙනා අරුමේ
    නෙළුමේ අරුමේ සද හත්දින්නේ නොපිපී
    සැඩ හිරිමඩකේ පිපෙනා අරුමේ

    kithsiri jayasekara
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනිවී නිවේදනාවේ

    මිහිරැති වසන්ත කාලේ

    ╗ ෂෙල්ටන්/සතිෂ් පෙරේරා ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කවිකාරියේ සිංදු කියනා ලදේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අ නිසා මෙ සැන්දෑ වෙලා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ලං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙලී.....


    ╗ ජගත් වික්‍රමසිංහ ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුළගේ ලෙලෙනා මලසේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාළු‍වො අද නැත
    වෙන අය එහි ඇත
    කාල මැව් වෙනසක අරුමේ

    - ශාලිත -
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    lapati rupe agey
    daka gahethi mawa wegey
    shri ramy jo shri shiya kathe
    shri ramy jo shri shiya kathe
    ea sema an liyan lowey nathe
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සීතල සුළගට අවනත ගහකොළ
    සිලි සිලි හඩකින් මුමුණයි මුමුණයි
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලේ

    නූපුර රාවෙට වත්සුණු සුවදට
    හැඩවෙයි නැලවෙයි//
    මේ මගේ ඩෝලේ
    නුඹයි මගේ ඩෝලේ

    - ප්‍රදීප් & මනෝජ් -
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කුරහන් යායේ සද උතුරාගෙන
    හිතට දුකක් ගලනා වේලේ
    රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
    නුඹට ඇසේවා සුදු නෑණේ


    එදා වගේ සැදෑ අදුර
    වැව් බැම්මේන් ගලා හැලී
    උණ පදුරේ සෙවන සදනවා
    කීව කතා රහසේ යළි සිතට නැගෙනවා

    මගේ පැලේ හිනැහීගෙන
    සිටිනාලෙස නුඹේ රුවින්
    නිදි පැදුරේ සිහින පෙනෙනවා
    ඈත සිටින නුඹෙ නාමෙන් දෑස තෙමෙනවා

    ~T.M.ජයරත්න~


     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳූනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ...

    ╗ මධුමාධව අරවින්ද ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මා හද පෙම් විලේ පිපෙන්න
    ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න
    ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යෞවනේ
    ආවේ හංසරාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ....

    ╗ අමල් පෙරේරා ╔
     
    Status
    Not open for further replies.