uploadingකා ගාව හරි සරේන්ද්රගෙ අලුත් සිංදුව තියෙනවද ?
වැහි පබලු සැළි ..... ඔන්න ඔහොම එකක්
![]()

අනේ උඹ ඒ ජාතියෙ සින්දුත් අහනවද ?uploading![]()

වැහි පබළු සැළී | සුරේන්ද්ර පෙරේරාකා ගාව හරි සරේන්ද්රගෙ අලුත් සිංදුව තියෙනවද ?
වැහි පබලු සැළි ..... ඔන්න ඔහොම එකක්
![]()
ඒක ලස්සනයි බන්.අනේ උඹ ඒ ජාතියෙ සින්දුත් අහනවද ?
උඹෙන් ලුණු ඇඹුල් අහගන්නෙ නැතුව සින්දුව අහගන්න ඕනෙ නිසා තමා මේ ත්රෙඩ් එකට ඇවිල්ල ඉල්ලුවෙ![]()
ප්ලෙයර් එකක දැම්මම කව්දෝ මම කිව්ව මොකක්ද මේ මළ ජරාව කියල ලොල් ( ඈස් යූශුවල් ) ඒත් පස්සෙ අහද්දි නිකං අවුලක් නෑ වගේ හුහහහ


නෑ බං තනිකර උගෙ ගායනය තමා බංඒක ලස්සනයි බන්.
සිරාවට මමත් ඕක ගමේ ගියපු වෙලේක ඇහුවෙප්ලෙයර් එකක දැම්මම කව්දෝ මම කිව්ව මොකක්ද මේ මළ ජරාව කියල ලොල් ( ඈස් යූශුවල් ) ඒත් පස්සෙ අහද්දි නිකං අවුලක් නෑ වගේ හුහහහ
![]()



(නදිනි ඇරුනාම
)එහෙනම් දෙපයට boot එකක්වත් වෙයන්සෙනෙහස විදිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්



එහෙමවත් බෑ වගේ හැබැයිඑහෙනම් දෙපයට boot එකක්වත් වෙයන්
ලස්සන සිංදුවක් මචං![]()



