පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දැල්තිර අස්සෙන් එබිකම් කරමින්
    නාදුනන කෙනෙක් ගෙදරට ඇවිදින්
    කැඩපත නුඹ මට ඔච්චම් නොකරන්

    ඒවගෙයි නොවෙයිනුඹ දෑස් පුරා මා දැක තිබුණත්
    ඒ වගක් ඔහුට කිසිදා නොකියන්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කදුළු තොටු‍පලයි
    ඇයගෙ මතකයයි
    අහිමි රුව ඔබයි
    මගෙ දෙනෙත සොයයි

    අදුරු හිරු ඔබයි
    ම සිත ඔබ සොයයි

    හිල්මි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගේ ලොවට ඔබ
    සුළග වගේ ඇවිදින්
    කදුළු තිළිණ කර
    නොකියම යන්න ගිහින්

    සෙනෙහෙ බිදුණු සිත සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසි තැනක ඔසූ
    ඔබේ නමින් නෙත පුරා හඩනු මිස
    පෙම් නොකරමි මම මෙයින් මතූ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කළුවර රෑ සදක් ‍වගේ අහසේ නුඹ ඉන්නව නම්
    ආසයි මං නොකී කවිය නුඹට කියන්න
    තරහක් නෑ නුඹ බැසයන්න...

    අමරසිරි පීරිස්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    I Miss U

    i can't sleep, i just can't breathe
    when your shadow is all over me baby
    don't wanna be, a fool in your eyes
    'cause what we had was built on lies

    and when our love seems to fade away
    listen to me hear what I say

    i don't wanna feel
    the way that i do
    i just wanna be
    right here with you
    i don't wanna see
    see us apart
    i just wanna say it straight from my heart
    i miss you...

    what would it take, for you to see
    to make you understand that i'll
    always believe
    you and i, can make it through
    and i still know, i can't get over you

    'cause when our love seems to fade away
    listen to me hear what I say

    i don't wanna feel
    the way that I do
    i just wanna be
    right here with you
    i don't wanna see
    see us apart
    i just wanna say it straight from my heart
    oh baby i miss you, i do...


    WestLife
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම්
    පුදුමවෙයි නුඹ නම්

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොවින් බර නුවන් විදාලා
    තැවුල් පැවසුවා හඬාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඇයි මෙසේ බිඳිලා
    ලාල් ලා

    -T.M ජයරත්න -

    ලස්සන සරළ සිංදුවක්:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්

    තඹ පිත්තල පාටට අමු යකඩෙන් හදපු මාල
    ගැලපෙන්නැති කවියට මුමණයි උන් හදපු තාල
    පණ දෙන්නට වාගෙයි කථා කරන වහසි පාට
    බැලුවොත් එන්න හදයි හැමදාමත් ගාට ගාට

    ලස්සන මාල ගිරව් .....

    තේරෙන බහක තියෙයි චාටු කථා රෝස පාට
    පීදෙන මලට ඇදෙයි රඟන ඹබරු පහුවදාට
    තනිකඩ කිරිල්ලියක් බිම වැටෙන්නෙ නටපු දාට
    මේ ටික අපි සිතන්නෙ නෙත කඳුළැලි පිරුණු දාට

    ලස්සන මාල ගිරව් .....


    ගායනය :- ජයසිරි අමරසේකර
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    විදිමි දඩුවම්
    කඩා බිද දැමූ වරදකට ගිවිසුම්.....
    මෙනෙහි කරමින් යටගියාවේ
    සොදුරු සැමරුම්......
    විදිමි දඩුවම්...
    :(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කා ගාව හරි සරේන්ද්‍රගෙ අලුත් සිංදුව තියෙනවද ?
    වැහි පබලු සැළි ..... ඔන්න ඔහොම එකක්
    :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    uploading :rofl:
    අනේ උඹ ඒ ජාතියෙ සින්දුත් අහනවද ?
    උඹෙන් ලුණු ඇඹුල් අහගන්නෙ නැතුව සින්දුව අහගන්න ඕනෙ නිසා තමා මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඉල්ලුවෙ:lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනේ උඹ ඒ ජාතියෙ සින්දුත් අහනවද ?
    උඹෙන් ලුණු ඇඹුල් අහගන්නෙ නැතුව සින්දුව අහගන්න ඕනෙ නිසා තමා මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඉල්ලුවෙ:lol:
    ඒක ලස්සනයි බන්.
    සිරාවට මමත් ඕක ගමේ ගියපු වෙලේක ඇහුවෙ :lol: ප්ලෙයර් එකක දැම්මම කව්දෝ මම කිව්ව මොකක්ද මේ මළ ජරාව කියල ලොල් ( ඈස් යූශුවල් ) ඒත් පස්සෙ අහද්දි නිකං අවුලක් නෑ වගේ හුහහහ:lol::P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    [FONT=&quot]සැරයටියෙන්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]යනෙන[/FONT] [FONT=&quot]තුරා[/FONT]
    [FONT=&quot]සංසාරේ[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ඉමු[/FONT]
    [FONT=&quot]සංසාරෙන්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]සමුගන්නා[/FONT] [FONT=&quot]දා[/FONT]
    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගමනත්[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]යමු[/FONT]

    [FONT=&quot]ජීවන[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]පෙත[/FONT] [FONT=&quot]මලින්[/FONT] [FONT=&quot]සැදීගිය[/FONT]
    [FONT=&quot]යුගයක[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]ඔබ[/FONT] [FONT=&quot]හමුවූයේ[/FONT]
    [FONT=&quot]කටු[/FONT] [FONT=&quot]කොහොළින්[/FONT] [FONT=&quot]පිරි[/FONT] [FONT=&quot]කලල්[/FONT] [FONT=&quot]දියේ[/FONT] [FONT=&quot]මා[/FONT]
    [FONT=&quot]තනිව[/FONT] [FONT=&quot]මියෙද්දිය[/FONT] [FONT=&quot]හමු[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]වූයේ[/FONT]

    [FONT=&quot]මින්[/FONT] [FONT=&quot]මතු[/FONT] [FONT=&quot]මං[/FONT] [FONT=&quot]පෙත[/FONT] [FONT=&quot]මලින්[/FONT] [FONT=&quot]සදන්නෙමි[/FONT]
    [FONT=&quot]ළතැවුල්[/FONT] [FONT=&quot]සෝ[/FONT] [FONT=&quot]ගී[/FONT] [FONT=&quot]නෑසෙන[/FONT] [FONT=&quot]සේ[/FONT]
    [FONT=&quot]පමණක්[/FONT] [FONT=&quot]නොව[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]සංසාරේ[/FONT]
    [FONT=&quot]උපදින[/FONT] [FONT=&quot]උව[/FONT] [FONT=&quot]මතු[/FONT] [FONT=&quot]සංසාරේ[/FONT]

    [FONT=&quot]මතු[/FONT] [FONT=&quot]සංසාරේ[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]හුරුබුහුටි[/FONT] [FONT=&quot]ව[/FONT]
    [FONT=&quot]පෙම්[/FONT] [FONT=&quot]කරනා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]එළබෙන[/FONT] [FONT=&quot]දා[/FONT]
    [FONT=&quot]කුලුඳුල්[/FONT] [FONT=&quot]නැකතින්[/FONT] [FONT=&quot]හමුවන[/FONT] [FONT=&quot]පැතුමක්[/FONT]
    [FONT=&quot]පතනු[/FONT] [FONT=&quot]ව[/FONT] [FONT=&quot]සසරින්[/FONT] [FONT=&quot]නික්මෙන[/FONT] [FONT=&quot]දා[/FONT]

    [FONT=&quot]සංසිඳුවා[/FONT] [FONT=&quot]සිතු[/FONT] [FONT=&quot]පහන්[/FONT] [FONT=&quot]කරන්නෙමි[/FONT]
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පෙම[/FONT] [FONT=&quot]කුලුඳුල්[/FONT] [FONT=&quot]පෙමය[/FONT] [FONT=&quot]සිතා[/FONT]
    [FONT=&quot]එන්නෙමි[/FONT] [FONT=&quot]පසුපස[/FONT] [FONT=&quot]සංසාරේ[/FONT]
    [FONT=&quot]කැපවෙමි[/FONT] [FONT=&quot]ඔබෙ[/FONT] [FONT=&quot]සිතු[/FONT] [FONT=&quot]ගැනම[/FONT] [FONT=&quot]සිතා[/FONT]

    [FONT=&quot]සැරයටියෙන්[/FONT] [FONT=&quot]අපි[/FONT] .......

    [FONT=&quot]ගායනය[/FONT] :- [FONT=&quot]විජය[/FONT] [FONT=&quot]කුමාරතුංග[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]චන්ද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රලේඛා[/FONT] [FONT=&quot]පෙරේ[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රා
    Tnx maliyo lyrics walata... =)
    [/FONT]
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක ලස්සනයි බන්.
    සිරාවට මමත් ඕක ගමේ ගියපු වෙලේක ඇහුවෙ :lol: ප්ලෙයර් එකක දැම්මම කව්දෝ මම කිව්ව මොකක්ද මේ මළ ජරාව කියල ලොල් ( ඈස් යූශුවල් ) ඒත් පස්සෙ අහද්දි නිකං අවුලක් නෑ වගේ හුහහහ:lol::P
    නෑ බං තනිකර උගෙ ගායනය තමා බං:yes:
    ඌත් නදීක වගේ තමා:yes:
    කතාවක් කිව්වත් සිංදුවක් වෙලා ඒකත් ලස්සන වෙලා
    ලස්සන සිංදුවක් විදියට ඇහෙන්නෙ:yes:
    කවුරු කොහොම බැන්නත් සිරස සුපර්ස්ටාර් 2න්ඩ් එකෙ උන්නම් මැක්සා උපරිමයි:yes:
    (නදිනි ඇරුනාම:lol:)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සෙනෙහස විදිනට පින් කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්


    :(

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සෙනෙහස විදිනට පින් කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්


    :(

    එහෙනම් දෙපයට boot එකක්වත් වෙයන් :P
    ලස්සන සිංදුවක් මචං:yes::D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එහෙනම් දෙපයට boot එකක්වත් වෙයන් :P
    ලස්සන සිංදුවක් මචං:yes::D
    එහෙමවත් බෑ වගේ හැබැයි :oo::P
    ඔව් කොල්ලො පට්ට සින්දුව
    :D:yes:
     
    Status
    Not open for further replies.