පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ක‍සා‍ව‍ති‍න්‍ නු‍ඹ‍ ය‍න‍ වි‍ට‍
    ම‍ඟ‍ ස‍න්‍සු‍න්‍ව‍
    ක‍ඳු‍ලු‍ ව‍ලි‍න්‍ නෙ‍ත‍ තෙ‍මු‍නා‍
    ම‍ට‍ නො‍දැ‍නී‍ම‍:(

    ගෙ‍වා‍ග‍න්‍න‍ මා‍ ක‍ළ‍ ප‍ව්‍
    ස‍මා‍වී‍ ම‍ට‍
    එ‍ක‍ම‍ ව‍ර‍ක‍ ඔ‍බේ‍ දෙ‍පා‍
    ව‍ඳි‍න්‍න‍ දෙ‍න්‍න

    ඔ‍බේ‍ සි‍ත‍ට‍ පි‍ටු‍පා‍ලා‍
    ම‍ං‍ ගි‍ය‍ ඈ‍ත‍
    **************(ම‍ත‍ නැ‍තෝ‍)
    ආ‍ද‍ර‍ය‍ක්‍ නො‍ලැ‍බු‍නු‍ දා‍
    සො‍යා‍ ඔ‍බ‍ සි‍තා
    ම‍ං‍ ආ‍ව‍ත්‍ එ‍රෙ‍හි‍ උ‍නා‍
    ක‍සා‍ව‍ත‍ ම‍ට‍

    ස‍මා‍වෙ‍ලා‍..... හ‍දා‍ග‍න්‍න‍ ම‍ට‍ ම‍ගේ‍ සි‍ත‍
    එ‍ක‍ම‍ව‍ර‍ක්‍ ඔ‍බේ‍ දෙ‍පා‍
    ව‍ඳි‍න්‍න‍ දෙ‍න්‍න‍.......//
    කිළු‍ට‍ක්‍ නෑ‍ ම‍ගේ‍ හ‍ද‍ව‍ත‍
    ස‍ත්‍ත‍යි‍ ඔ‍න්‍න‍
    එ‍පා‍ ඉ‍ති‍න්‍ ම‍ගේ‍ දෑ‍ස‍
    ම‍ඟ‍හැ‍ර‍ ය‍න්‍න‍


    - චා‍ම‍ර‍ වී‍ර‍සි‍ං‍හ‍ -

    මා‍ර‍ touching සි‍න්දුවක්:yes:

    :(:(:(:(:(:(:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ
    දෑස පුරා කඳූලැලි මුත් නොසෙල්ලියේ
    ඈත මෑත නොබල දුවන සෙල්ලියේ
    කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියාතුවේ ....මා මිතුරේ
    අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
    අඳ කුඹුරට ආල වඩන සියාතුවේ
    සියාතුවේ ....මා මිතුරේ


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිපෙණා වසන්තයට අයිතිවේද පුර හඳ
    ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද

    සුභ සිහින පොතම ඉවර වෙලා ගොළු වුනාම සිපද
    රෑ සුසුම් හෙළන සුළඟ වුනත් මා ළඟ නවතීවිද
    මට මගේ කියා කියන්න ඔබවත් අවසර දෙනවද

    Krishantha
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I know that once in love
    You don't think of the devil who's inside
    And maybe it will come one day
    When you'll feel safe and I won't have the time

    You hear what you wanna hear
    Play it once I could disappear
    Some rules to the game of me
    Get it right for both of us

    Just say what you wanna say
    I've got it to give away
    We both want to make it last
    So keep your eyes on me
    Your eyes on me

    It's not an illusion
    That you're the one
    And I have fallen deep
    I said it from the start
    When we're apart
    You must only think of me

    ~ Celine Dion ~
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    ප්‍රෙමයේ මන් තලාවෙ...
    පා සටහන් අප දෙදෙනාගෙ බොහො දුර ඈදුනු වග
    ඔබට මතකද තවම
    ඔබට මතකද තවම... තවම...

    පා සටහන් බො ගෑබුරුයි..... අදරෙ... අදරෙ...
    පොලවටත් දෑනෙන්න ඈති...
    දුශ්කරම කාලයෙත් එක ලගම ඈවිද ගිය...
    පා සටහන් අප දෙදෙනාගෙ...
    ඔබට මතකද තවම... තවම...

    නිදහසෙ ඈවිද යන හෑගීමෙන්...
    පාර වරදින්න ඈතී... සමුගෑන්මෙ බිමට..
    ගමන් මග අතර මග.... උමතු වී සෑරිසෑරූ....
    පා සටහන් අප දෙදෙනාගේ...
    ඔබට මතකද තවම....
    ඔබට මතකද තවම.... තවම....
    ප්‍රෙමයේ.....


    කසුන් කල්හාර - ඔබට මතකද තවම :( :( :( :(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් යායේ රිදී නිම්නේ
    ඇගේ රුව පාවෙන්නේ
    ඒ දෑසේ රිදී රේඛා
    මා නෙත යා වෙන්නේ.....

     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ.
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා
    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහසකරා නැගුනේ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ
    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැලපෙන මා හට
    ඔබෙගෙන් කිමද පලේ

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහසකරා නැගුනේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්
    මෙතෙකැයි කියන්න බෑ
    හිරු මා දැවුවත් මා ලද උණුසුම
    අමතක කරන්න බෑ

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ.
    ගිනි හිරු පායා සොමි සඳ බැසලා
    මගෙ ලොව එළිය වෙලා

    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහසකරා නැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ.........


    ╗ රූකාන්ත ගුණතිලක ╔
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇදිලා
    කදුලක් වී සුළගේ පාවේවා
    සුසමන් හැඩුවා ඒ ඔබ හින්දා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    උතුරු කරේ උන් හෙළන කඳූළු වල

    දකුණු කරේ උන් හෙළන කඳූළු වල
    අගය ඔබට දැනුනා ද
    මිනිසුනේ..

    ╗ සුනිල් එදිරිසිංහ



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාන වගේ පේන හීනෙ
    පාට පබළු මාල බැන්දේ
    මාර ගිරවි පාර පැන්නේ
    හීන මාවතේ...
    සරා සඳකි දෑස අස්සේ
    කෝඩු කාර රෑන මැද්දේ
    පියාසලා හීන වැස්සේ
    අපේ ආදරේ.....

    ඝන නිල් වලා අස්සේ හැංගිලා
    කවිකාර තාරුකා ඇස් මත් වෙලා....

    pradeep rangana
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යළිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්

    යළිඳූ පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යළිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්......

    ╗ ජගත් වික්‍රමසිංහ ╔

    Download...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උදාර මවු බිම දන සුරවිරුවෝ
    ගැමුණූ අභය පැරකුම් රජ දරුවෝ
    තැණු උත්තම දේශයයි අපේ
    තම්බපන්නි දිවයිනයි අපේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත එපිට ගම්මානෙන් නැඟඑන බට ළි හඩ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතුවෙත ඇය නිදි නොමැති පැලේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පාන වගේ පේන හීනෙ
    පාට පබළු මාල බැන්දේ
    මාර ගිරවි පාර පැන්නේ
    හීන මාවතේ...
    සරා සඳකි දෑස අස්සේ
    කෝඩු කාර රෑන මැද්දේ
    පියාසලා හීන වැස්සේ
    අපේ ආදරේ.....

    ඝන නිල් වලා අස්සේ හැංගිලා
    කවිකාර තාරුකා ඇස් මත් වෙලා....

    pradeep rangana

    :D:D:D

    ooooo....mala girawi para panne...;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    11.gif
    11.gif
    11.gif

    ;);)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි;)

    නොබිදෙන සෙනෙහසින්
    මේ ගයන්නේ
    ආදරේ ගීතයයි

    ජගත් වික්‍රමසිංහ
     
    Status
    Not open for further replies.