කසාවතින් නුඹ යන විට
මඟ සන්සුන්ව
කඳුලු වලින් නෙත තෙමුනා
මට නොදැනීම
ගෙවාගන්න මා කළ පව්
සමාවී මට
එකම වරක ඔබේ දෙපා
වඳින්න දෙන්න
ඔබේ සිතට පිටුපාලා
මං ගිය ඈත
**************(මත නැතෝ)
ආදරයක් නොලැබුනු දා
සොයා ඔබ සිතා
මං ආවත් එරෙහි උනා
කසාවත මට
සමාවෙලා..... හදාගන්න මට මගේ සිත
එකමවරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න.......//
කිළුටක් නෑ මගේ හදවත
සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස
මඟහැර යන්න
- චාමර වීරසිංහ -
මාර touching සින්දුවක්








මඟ සන්සුන්ව
කඳුලු වලින් නෙත තෙමුනා
මට නොදැනීම

ගෙවාගන්න මා කළ පව්
සමාවී මට
එකම වරක ඔබේ දෙපා
වඳින්න දෙන්න
ඔබේ සිතට පිටුපාලා
මං ගිය ඈත
**************(මත නැතෝ)
ආදරයක් නොලැබුනු දා
සොයා ඔබ සිතා
මං ආවත් එරෙහි උනා
කසාවත මට
සමාවෙලා..... හදාගන්න මට මගේ සිත
එකමවරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න.......//
කිළුටක් නෑ මගේ හදවත
සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස
මඟහැර යන්න
- චාමර වීරසිංහ -
මාර touching සින්දුවක්










