
මෙහේ මොකද වෙ න් නේ

සින්දුවක් වත් අහන් න නෑ බන්මෙහෙ නම් හිමින් හිමින් යනවා ඉතින්, ඔහේ මොකෝ වෙන්නෙ![]()

කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුණ කුසුමකි මා.....
- චන්ද්‍රලේඛා -

සින්දුවක් වත් අහන් න නෑ බන්![]()

ඔබ ලඟ නැතිවිට
හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී
හදවත නවතිනවා
මට මුලු ලොවම ඔබයිමගෙ මුලු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි ~~


හිරු ලග සීතල සොයනා
සද ලග උණුසුම පතනා
ලොව තුල අප සැරිසරනා
සිහිනයෙ තනියට සිටිනා
සිහිනය. තනියට සිටිනා

දැන ගන්නම ඕනෙද![]()


ඔයාට අහන් ඉන්න ලැජ්ජ හිතෙයිද දන්නෑ,
ඔයාට හොඳ නං ඔබාගන්න , මට පාන්යැ![]()



