පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරැදී නොගැටී
    සුළගේ මිලිනවුණාවේ...
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මග බලා හිඳිමි මා එනතුරා යලි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා නෙත පිරෙන තුරු කඳුලකින්
    දුක සේ ගෙවමී මේ කෙටි කලත් රහසේ මියෙමී මා
    ඔබ පැතුම එය නම් :)

    නදීක ජයවර්ධන
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මහ වැස්සක් බිමට හලා නිදගස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳීන්න
    ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතාකරන්න
    ඔබේ නිහඬ බව මට බැහැ දරාන ඉන්න
    ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුළගේ ඔහේ සැලෙනා
    තනිවුණ කුසුමකි මා.....

    - චන්ද්‍රලේඛා -
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මටනම්


    සිත මැද පෙම්බර කම් සගවා
    යන එන මග ඉගි බිගි කරමින්
    හොදනෑ කරනා ඔය දගකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්


    ~ නෙලූ & කාශ්‍යප ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Can't close my eyes
    They're wide awake
    Ev'ry hair on my body
    has got a thing for this place
    Oh empty my heart
    I've got to make room for this feeling
    so much bigger than me

    It couldn't be any more beautiful - I can't take it in.

    Weightless in love...unraveling
    For all that's to come
    and all that's ever been
    We're back to the board
    with every shade under the sun
    Let's make it a good one

    It couldn't be any more beautiful - I can't take it in.

    Can't Take It In - By Imogen Heap

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අත්වැල ගිලිහී ලොව තනිවූදා
    දකිනා පෙරමග ලකුණු නැතී
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    උසුලනු හැකිවෙද තණ්‍හා‍ ආශා
    සඟවනු හැකිවෙද සිතුවිලි මානා
    ඉවසනු හැකිවෙද සෝදුක් සංකා
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    දෑ‍ඟි‍ලි‍ එ‍ක්‍ ක‍ල‍ ව‍ර‍ද‍ට‍ දෙ‍ද‍රා‍
    සෙ‍නෙ‍හ‍ස‍ වැ‍පු‍රූ‍ ස‍රු‍කෙ‍ත‍ ව‍න‍සා‍
    ..න්‍ හ‍ද‍ව‍ත‍ සෝ‍ගි‍නි‍ ද‍ල්‍වා‍
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    ~ අ‍ම‍ර‍සි‍රි‍ පී‍රි‍ස්‍

    DL :
    Amarasiri Peiris-Athwala Gilihi


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳ හැංඟිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම්ලා දුක හංගලා//
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා
    ආදරේ මා නිවාලයි///

    ~ අමිල පෙරේරා


    හරිම ලස්සන සින්දුවක් :yes:
    DL : Amila Perera-Sanda Hangila
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔ‍බ‍ ල‍ඟ නැ‍ති‍වි‍ට‍
    හි‍රු‍ ස‍ඳු‍ මි‍ලි‍න‍ව‍
    ලෝ‍ක‍ය‍ නවතින‍වා‍
    සුසුමක සිරවී
    හදවත නවතිනවා

    ම‍ට‍ මු‍ලු‍ ලො‍ව‍ම‍ ඔ‍බ‍යි‍
    ම‍ගෙ‍ මු‍ලු‍ ලො‍ව‍ම‍ ඔ‍බ‍යි‍
    සි‍න‍හ‍ව‍ ක‍ඳු‍ල‍ ඔ‍බ‍යි‍
    ජ‍ය‍ පැ‍ර‍දු‍ම‍ත්‍ ඔ‍බ‍යි‍ ~~


    :rolleyes::rolleyes:

    මොකක්ද ඔබන්නෙ...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හිරු ලග සීතල සොයනා
    සද ලග උණුසුම පතනා
    ලොව තුල අප සැරිසරනා
    සිහිනයෙ තනියට සිටිනා
    සිහිනය. තනියට සිටිනා

    දෙවනි පදය
    හිම මත
    උණුසුම පතනා

    නේද..:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයාට අහන් ඉන්න ලැජ්ජ හිතෙයිද දන්නෑ, :lol::lol:
    ඔයාට හොඳ නං ඔබාගන්න , මට පාන්යැ :eek::eek:

    නෑ..නෑ..ඕවා අහන කොට මට ලැජ්ජ හිතෙන් නෑ..මෙතන පෝස්ට් කරන්න බැරිනං ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න...:yes::D

    ඔඔඔඔඔඔඔ.....එහෙනං අවසර දුන්නනෙ...අද රෑම ඇවිල්ල ඔබනවා..;);)
     
    Status
    Not open for further replies.