පද පේලි .....

Status
Not open for further replies.

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ආචාරියා රවටා..
    කැත්ත සෑදෙව්වා වාගෙයි
    කැත්ත සෑදෙව්වා වාගෙයි
    කැත්ත සෑදෙව්වා වාගේ
    පුංවි කාලෙ අපි ඉස්කෝලේදි අහපු කතාවක්
    පුංවි කාලෙ අපි ඉස්කෝලේදි කියපු කතාවක්
    ආචාරියා රවටා.......

    kassata mewa ahanakotath dan lajja athi :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියුදේ...
    හොර රහසින් දිගුදෙනෙතින්
    සියුමැලියේ
    මහදේ..
    රස හැගුමන් පිරි මදිමින්
    මියුලැසියේ
    ..


    හිරාන් කාරියවසම්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා මුව අගින් හිනැහුනා
    ඈගේ හැගුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ

    රුව දැකලා සිත පිරිලා
    හද බැදිලා තැවෙනු එපා
    රුව දැකලා සිත පිරිලා
    හද බැදිලා තැවෙනු එපා

    මා තනිවී නෑ ලෝකේ
    මටද කුමාරියක් ඇතේ
    මා තනිවී නෑ ලෝකේ
    මටද කුමාරියක් ඇතේ

    -නාමල් උඩුගම-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පන්සල් වත්තේ බෝ කොල ගනනේ
    සිල් පිරිවර පෙරදා දුටුවා
    සිරිත් විරිත් අද වෙනස් වෙලාදෝ
    බෝ මලුවේ කවුරුත් නැතුවා

    මව්පියවරු අද මංමාවත් වල
    දූදරු නොමිනිස් කම් හමුවේ
    ගුණයහපත් කම් කදුලු හෙලනවා
    හැදියාවේ උණුසුම සොයලා

    පන්සල් වත්තේ........

    අපෙන් සැදුණු ලොව අපට එපා නම්
    කිමද අපට ඇති රැකවරණේ
    ලොවක් දිනන හෙළ සිරිත් නොවේ නම්
    හෙටින් පලක් දෝ සකි සදුනේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    බොල්පිනි වෑහෙන වේලාවේ
    ඔබ ගෙන් සමුගෙන යා යුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    රූකාන්ත
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඈත එපිට හිම කන්දෙන්
    කළු වළාව සමගින් ආ
    ආදරයේ පිණී කැට පොදි
    සිරි සිරි ගා සැළුනා
    පිණි කැට බිඳූනා.....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳූ පායනා රැයේ දිලිසී තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳූරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳූ පායනා රැයේ දිලිසී තරු සේ
    තනිවී තැවෙනා පෙම් සුසුම්........

    11.gif
    wow...maxa....

    mamath hari asai me sinduwata...hamadama raata nida ganna kalin guitar eke me sinduwa play karanawa...:D;)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරුමල් එකිනෙක අතුරා නුබකුස බලා හිදින්නෙමි මං
    ඔබ මා වෙත එනකල්
    විල්තෙර රගදෙන නිල්දිය රළ පෙල නුඔ ගැන ඇසුවා දැන්
    කියන්නෙ මොනවද මං

    නීලා වික්‍රමසිංහ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේදී
    ආදරෙයි ආදරෙයි සැමදා මා

    ~ වරදත්ත අරවින්ද ~
     

    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where
    Did u know...when u dream about a person that person went to sleep thinking of u?? did u know... when the person u like looks at u & then looks down they're crazy about u..?? Did u know that when that person looks at u directly in the eyes they love u more than u think..?? did u know... when that person looks at u alot they can't live without u..?? Did u know when they leave they say bye too much because they don't want to let u go...??
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හදවත් ඉල්ලා......... නොලැබුනු විටදි
    දහසක් සිතුවිලි මා හද තුල තෙරෙපි
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතවී

    මං ආසම සිංදුවලිනුත් ආසම එකක්:yes::yes:
     

    nwnbs

    Member
    දේදුන්න්නෙන් එන සමනලුනේ
    ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා...
    අපෙ ලඟින් ඉඳහල්ලා...
    දේදුන්න්නෙන් එන සමනලුනේ


    -සනත් නන්දසිරි-ලතා වල්පොල-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇ‍ස‍ ගැ‍ටෙ‍නා‍ ද‍ස‍
    ද‍හ‍ස‍ක්‍ නෙ‍තු‍ ම‍ත‍
    ඔ‍ය‍ දෑ‍ස‍ම‍ මා‍ සෙ‍වූ‍ ත‍ර‍ම්‍

    ඒ‍ නෙ‍තු‍ කි‍සි‍ දි‍න‍ මා‍ ස‍තු‍ නො‍ව‍ බ‍ව‍
    දැ‍න‍ දැ‍න‍ මා‍ පෙ‍ම්‍ කෙ‍රූ‍ ත‍ර‍ම්‍...//

    ඔ‍බ‍ නො‍ද‍නී‍ මු‍ළු‍ ලො‍ව‍ම‍ ද‍නී‍...//


    - සි‍හා‍න්‍ කො‍ලු‍වා‍ -
     

    nwnbs

    Member
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක ‍රැඳී ඇවිත්
    පවන් රොදේ

    අසන්න දුක බලා ඉමී
    ‍රැ‍ඳෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ


    -කරුණාරත්න දිවුල්ගනේ-දීපිකා ප්‍රියදර්ශනී-
     

    nwnbs

    Member
    සුදු පාට මල් පිපුනු
    අරලියා සෙවන යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා...
    අපි ඉතින් වෙන්ව යමු
    අපි අතින් ගිලිහි ගිය
    සියලු දේ අතීතෙට පවරලා...

    ඇසළ සඳ දිය නොවුන
    ඈත වැව් තල කොනෙක
    ගයා නිම වූ කවිය ඉකිබිඳී...
    අපට අප පමණක්
    නොවේ නැණ නුවන් සැදූ
    තක්සලාවත් අහිමි වීලා...

    හිනා සරදම් පිරුණු
    පංති කාමර අතර
    ගෙවී ගිය මල් සමය සිහිනෙකී...
    සඳට ඉකිබිඳ හඬන
    නොදරුවන් නොවී අප
    සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    nwnbs

    Member
    බිංදු බිංදු මක් වැස්සේ තෙමෙන්නට එපා...
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා...
    ගල මතුපිට ලිස්සනවා පය පැකිලේවී

    ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා...
    දෑස තෙමාලන දුක් ගිනි නැගෙන්නට එපා...
    දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

    -එඩ්වඩ් ජයකොඩි-නන්දා පතිරණ-
     
    Status
    Not open for further replies.