නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ
මගතොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ
නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා
මුව ගොළුවේද සැමදා ඔබේ
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ
නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
-Dayarathna Perera-
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ
මගතොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ
නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා
මුව ගොළුවේද සැමදා ඔබේ
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ
නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
-Dayarathna Perera-



