පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    She is twelve and I'm only ten
    buried in this soft mountain of pillows
    Parents away
    She asks me have I been touched
    Have I done the thing with anyone yet
    Silence - a shy "no"

    And there is nothing
    That we'd rather share
    Than that bodily warmth if we'd dare
    But she's already twelve and I am
    Just a child
    WARM AND SHY

    She's so OLD - already twelve and I am only ten
    Than was me, young and free, there and then

    Now in this hotel room I lie wondering who I am
    Never quite as sure after a lie of questioning
    Finding out at last that freedom is
    A STATE OF MIND
    But still not knowing how to get along with this mankind

    ...finding out at last that freedom is a state of mind...

     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නෙ..?
    මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නෙ..
    ලලලා ලාලලා ලාලලලලාලා....
    :rofl::rofl::rofl::P
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    පෙර වදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද නුබගෙන් පසු වදනක්
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
    බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී

    kassa
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැහෙන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Have you ever...
    Ever felt like this,
    Strange things happen
    Are you going around the twist

    If all the kings horses
    And all the kings men
    Couldn't put me back
    Together again... I say

    Rain rain go away
    Come again another day

    I can hear my self saying
    Its not my day
    I say what the heck
    You wouldn't believe me anyway

    Have you ever...

    ~ Tamsin West ~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දුරස් වන්නට මේ ලෙසින් ඇයි ද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා

    ~ W. D. Amaradeva ~

    කුමරියක දැක සරම කැඩුනා
    වසා සිටි නෙතු පියන් ඇරුණා...:P:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නෙ..?
    මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නෙ..
    ලලලා ලාලලා ලාලලලලාලා....
    :rofl::rofl::rofl::P

    :rofl::rofl::P

    me byla sinduwak da...:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳූලින් පෙඟී
    ඊයේ දවාලේ අපගේ ලොවේහි
    ආශා ගඟුල් යාවුනා.....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සුළගේ ලෙළේනා..
    මල් සේ දග පා..
    අප පාසල් ගිය කාලයේ..
    යාලුවෝ අද නැත..
    වෙන අය එහි ඇත..
    කාලය මැව් වෙනසක අරුමේ..


    :rolleyes::rolleyes::rolleyes:

    ko...precious kiyala ne ne....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම ටැක්සි කාරයා
    මම ඇරලා යන්න
    හරිම සූරයා

    කවුද මිත්‍රයා
    මම නොදන්න
    කොළඹ හාදයා


    Taxi.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද පායන්න පායන්න සැරසී
    අදුරට ලං වුණා
    කළුවර ලෝකේ පීඩා සිසිලෙන් පහන් වුණා
    හෙට පායන්න පායන්න ඔ‍බගෙන් අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා ආයෙමත් රෑ අරන්...

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
    මට අහිමි සද දිලුනදෝ
    මේ සදට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්නෙ
    මැවු සිහින තව නින්දෙදෝ.....

    යුග නේත්‍ර හැමදාම මට දීපු කදුලැල්ල සේ
    මගෙ අදුර ළග ඉන්නෙදෝ
    මේ අදුර බිද ලන්න යළි එන්න අහසින්ම
    මහ පොළවෙ මිය යන්නෙදෝ

    සුරේනද්‍ර පෙරේරා

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you don't remember me but I remember you ..
    i lie awake and try so hard..not to think of you ..
    but who can decide what they dream ..
    and this dream i do ..
     
    Status
    Not open for further replies.