පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Music.gif


~ 5000 ~

Music.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නීල වර්ණ මොණර පිලයි
පීත වර්ණ කර අහුරයි
දෑත දරා නූඹ එනවද
සිතුල් පව්ව පොකුණු ඉසව්වේ

ක්ෂත්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ

ආලෙ බැන්ද මුතු දෙපොටයි
කෝල කිකිණි වළලු සැලෙයි
පාන සිනා නුඹ දෙනවද
ඇතුල් නුවර කාජරගාමේ

යෝගාසන මතින් බසිනු මහසෙන් රජිදේ

~ මනෝජ් & කාංචනා ~
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හිනැහෙන්න රෝමියෝ මමයි
නා නාන නාන නා නනා
සුසුමේ නැගී නයනෙ වෙලී
මා දෑස භාවනා කරයි...

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
    මා‍ නෙතු විමසන එකම රුව
    ලය මත පිබිදුන උණුසුම රදවන
    සිහිලස පිරි ඔබ නවාතැනයි...
     
    • Like
    Reactions: coolnishan
    Jan 15, 2009
    9,238
    368
    0
    සමණලයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ......
     
    • Like
    Reactions: coolnishan

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
    මා‍ නෙතු විමසන එකම රුව
    ලය මත පිබිදුන උණුසුම රදවන
    සිහිලස පිරි ඔබ නවාතැනයි...

    ගොඩාක් ලස්සනයි.ඔයාගේ සිහින ඒ විදියටම ඉටු වෙන්න කියල පතනවා :love:;)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රගහල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිමගිරි අරණේ

    [FONT=&quot]අවසන් වසරයි සරසවියේ [/FONT]
    [FONT=&quot]ඔබෙ අත අරගෙන හන්තානේ:rolleyes:[/FONT]
    [FONT=&quot]කදු පාමුල මහවැලි සෙවනේ[/FONT]
    [FONT=&quot]හමු වූ කුමරිය ඔබද ළදේ:love::love:;)[/FONT]
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
    හීතල වැහිපොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ

    අප දෙදෙනා හමුවුණු ඒ ගංතෙර තවමත්
    නිසලව බලා හිදී
    අප දෙදෙනා ගිය ඒ මල් මාවත තවමත්
    නිසලව බලා හිදී
    ඒ ගැන දන්නේ අපි විතරයි

    හද දවනා ගිනි හදතුල සිරකර අදටත්
    ඔබ මා බලා හිදී
    හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
    ඔබ මා බලා හිදී
    ඒ ගැන දන්නේ අපි විතරයි
     
    Status
    Not open for further replies.