ඉහි ඉහිELAKIRI....JAYAWEWA....
nice pic akki....wow...!!
![]()

ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙතු විමසන එකම රුව
ලය මත පිබිදුන උණුසුම රදවන
සිහිලස පිරි ඔබ නවාතැනයි...


රගහල දැන් ඇත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිලිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිමගිරි අරණේ
[/FONT]

[/FONT]enna mega party ekata

amalka akkitat hoda ideas enawa...pissu yakek unata...