පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩාක් ලස්සනයි.ඔයාගේ සිහින ඒ විදියටම ඉටු වෙන්න කියල පතනවා :love:;)

    ගොඩාක් ස්තූතියි අයියේ.....
    අයියගෙත් සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා!!
    :)


    :D ස්තූතියි මල්ලියෝ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්

    කතාකරන්නට අපගැන බිදුවක්
    අපගැන අසනා අයට ඉතින්
    කියාදෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං

    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
    දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්

    ~ නිරෝෂා විරාජිනී ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔන්න බබෝ බිල්ලා
    අපි අල්ල ගනිමු හොල්ලලා
    යන්න නොදී දුවලා
    අපි අල්ලගනිමු හොල්ලලා

    ඔන්න බබෝ බිල්ලා.......
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සදන
    එනමුදු සිප ගන්නට තහනම්

    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොලොම්පුරේ ශ්‍රියා
    කොලොම්පුරේ ශ්‍රියා
    බෝම ලස්සනයි
    කොලොම්පුරේ ශ්‍රියා ශ්‍රියා:rofl::rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අද වේ ඉරුදින
    ඔබ හමුවේවිද
    ඔබ හා බැදි හද
    අද සුපිපේවිද
    මගෙ හද විල මැද
    සැලෙන ඕලු කොද
    අද සුපිපේවිද
    මගෙ හිත තුටු වේවිද:D
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
    සඳූගේ රැයේදී යළි හමුවෙමු
    යළි හමුවෙමූ.....

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
    සඳූගේ රැයේදී යළි හමුවෙමු
    යළි හමුවෙමූ.....


    සැකයෙන් වෙළීලා උදයේ හවා..
    බැමි වැල් බැදේ අප වටා...
    ටර රාර රා රර රරා....

    ;)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැකයෙන් වෙළීලා උදයේ හවා..
    බැමි වැල් බැදේ අප වටා...
    ටර රාර රා රර රරා....

    ;)
    2mfybye.jpg


    ;)


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පුළුන් වලා රොදක් වගේ
    වගේ ආදරේ...
    දුහුල් වෙවී සැහැල්ලුවෙන් පාවෙලා
    අනන්තය සොයා

    ~ කසුන් & ඉන්දිකා ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පාළු පාරක් පාළු නිවසක්
    මාගෙ හෘදේ ඇතුලෙ සිදුරක්
    හුදකලාවේ කුඩා වේවි මේ කුටිය
    දැනගන්න ඕන දැනගන්නෙ කොහොමද ඉන්නෙ කොහෙද කියලා ඔයා
    ගයපු ගීත ගත කරපු දවස් අපි එකට..(oh yeah):D

    බටහිර ජීවිතය
    :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාළු පාරක් පාළු නිවසක්
    මාගෙ හෘදේ ඇතුලෙ සිදුරක්
    හුදකලාවේ කුඩා වේවි මේ කුටිය
    දැනගන්න ඕන දැනගන්නෙ කොහොමද ඉන්නෙ කොහෙද කියලා ඔයා
    ගයපු ගීත ගත කරපු දවස් අපි එකට..(oh yeah):D

    බටහිර ජීවිතය:D
    මෙහෙමත් ගීත භක්ෂණය කරනව දැක්කමයි :lol:
     
    Status
    Not open for further replies.