ගොඩාක් ලස්සනයි.ඔයාගේ සිහින ඒ විදියටම ඉටු වෙන්න කියල පතනවා![]()
ගොඩාක් ස්තූතියි අයියේ.....
අයියගෙත් සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා!!

ස්තූතියි මල්ලියෝ....ගොඩාක් ලස්සනයි.ඔයාගේ සිහින ඒ විදියටම ඉටු වෙන්න කියල පතනවා![]()

ස්තූතියි මල්ලියෝ....would you mind if i hurt you..
understand that i need to ..
wish that i had other choices..
than to harm the one i love..

දම් පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්


ඔන්න බබෝ බිල්ලා
අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදී දුවලා
අපි අල්ලගනිමු හොල්ලලා
ඔන්න බබෝ බිල්ලා.......
කෝ බිල්ලා...

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු
සඳූගේ රැයේදී යළි හමුවෙමු
යළි හමුවෙමූ.....

සැකයෙන් වෙළීලා උදයේ හවා..
බැමි වැල් බැදේ අප වටා...
ටර රාර රා රර රරා....
![]()



මෙහෙමත් ගීත භක්ෂණය කරනව දැක්කමයිපාළු පාරක් පාළු නිවසක්
මාගෙ හෘදේ ඇතුලෙ සිදුරක්
හුදකලාවේ කුඩා වේවි මේ කුටිය
දැනගන්න ඕන දැනගන්නෙ කොහොමද ඉන්නෙ කොහෙද කියලා ඔයා
ගයපු ගීත ගත කරපු දවස් අපි එකට..(oh yeah)
බටහිර ජීවිතය![]()
