පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
රෝස කුසුමක් පිපී
නිවිඳි සුවඳක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී
......
 

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
kalaye wali thalawa pahuru gaa
nianga thali ley galana welawe....
mihidan unu obe senehasa soyannam
a senehasa yali illa handannam............:love::love:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    අමාවකට මිස සඳ නොවටී
    පුන් පුර පොහොදාට
    කැලේ දසත සිරි සිදාදියේ දී
    හොඳ හැටි දැනෙයි මට

    නොයිඳුල් කුසුමකි මිනිසත් භාවය
    ගුණ වඩවමු අප සැමගෙ ලයේ
    මිනිසුනි සැම හට නැතිවූ දාකට
    අගේ දැනේ මිනිසත් භවයේ

    මිනිසුන් විලසින් නැගී සිටියහොත්
    දුක් දුරලිය හැක මිහිතලයේ
    මිනිසත් භාවය වලලා දැමුමට
    මිනිසුනි ඇයි ද නැගී සිටියේ

    අමාවකට මිස සඳ .....


    ගායනය :- අජිත් අම්බලං‍ගොඩ



     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රන් ගිර මා
    ඔබ එගිර සිඹින හිරුට සමානා
    පන්හිද මා
    ඔබ එයින් ගෙතෙන ගීය සමානා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bleak silver streams
    the light of many a star
    born from thrones in dark heaven
    and swept in the suns demise
    bleak silver streams
    the radiance of eternity
    paint the meadows in dismal shades
    as sleeping death seep thru the clouds

    i stand motionless and
    marvel with empty eyes
    like a portrait of bliss forsaken
    wearing the colors of loss
    i stand motionless
    like a grieving graveyard statue
    and i drape my face with my bare hands
    as sleeping death seeps thru the clouds

    i felt a dying embrace
    a soft breeze of weary winds
    singing silent lamentations
    a prologue to a tragedy untold
    clad in the cold breath of october
    the stars fall from their thrones
    and my last gleam of hope fade away

    in this crestfall orchard
    where the final chapter lies written
    dressed in a robe of shattered dreams
    as the flower withers
    in this crestfallen orchard
    where fallen leaves lies dying
    i kneel down in solitude
    as sleeping death seeps thru the clouds

    i stare into the forever night
    and i travel beyond the fallen stars
    i sink into oblivions twilight dream
    where my sleeping beauty
    lies sleeping with the dead


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එ‍ක‍ ද‍ව‍ස‍ක්‍ හැ‍න්දෑව‍ක‍
    කණාමැදිරි එළි පාරක
    මං හෙව්වා තරු කැටයක්//
    නිල් පාටින් පායා දිලෙන//

    මා අසල ලැගුම්ගනු පෙරාතුව
    මා තුලට මොහොතකට එබුනා නම්
    පැහැදිලිව දකින්නට තිබුනා
    මා තුලම මා නොවන
    පිටස්තරයෙක් සිටිනා වග
    ඔබේ.. පෙම මා හටද
    මා නොවන ඒ අමුත්තා වෙතද?
    ඔබේ.... පෙම මා හටද
    මා නොවන ඒ අමුත්තා වෙතද?//

    ~ අතුල අධිකාරි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මාලතී ලතා වෙලී
    මා නුවන් වසා හිඳී
    තාරකාවියේ
    ඒ ඔබේ සිනා
    ....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෝවිල් බිමට හදක් පායා ආයෙත් මූණ මතක් වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා
    රෑ සිල් සුවද ගෙටත් ආවා පන්සල් යන්න අපිත් ආවා
    නෑ කම් අමතක නෑ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අද හෙට ඔබ මා අතහැර යනබව
    දැන ගන්නට ලැබුණා
    රහසින් මට අසුනා...
    :(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද තරම් දුරයි ඔබ
    හිරු මමයි කියූ ඔබ
    ආයෙත් යන්න ගිහින්...
    ආයෙත් යන්න ගිහින්....
    ඔබ නැතිව හඩයි සිත
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගෙ නිලුපුල් දෑසේ කඳූලැල්
    ජීවිතේ මතු වාසනා
    ජීවිතේ මතු වාසනා....
     

    nwnbs

    Member
    දෙදෙනා පෙරදා
    හමුවී නොදොඩා නොබලා
    වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා
    වෙන් වූ තැන් කරා ආයෙමත් පැමිණිලා


    -මර්වින් පෙරේරා-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඈ නීල නෙතු සලා
    මා දෑස මත් කලා
    සේයා මවා ඒ ආදරේ
    ආයාචනා

    -ටී.එම්-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තුමුල නමුණුකුල ගිරිහිස
    උදුල සදමඩල දුටු නෙත
    රැවටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන
    හිනැහෙන්නට කාරණාව

    මුහුණ රතුවෙලා දෙනෙතින්
    කදුළු පනින තුරු එලියට
    ඔහොම හිනාවෙනකොට
    උඹ ලස්සනයි උමා

    ~ සමන් ජයනාත් ~
     

    thanujaka

    Well-known member
  • උන්මාද සිතුවම් මැවේ බිදේ
    මීදුම් වලා මැද අතීතයේ
    බිදුනු පෙමින් ගිනිගත් හදවත්
    තනිවේවි එක්ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියබේ
    පාළු හුදකල සුලග පමණි උරුමේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවේවි එක්ටැම් ගේ

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැගව ගියේ
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවේවි එක්ටැම් ගේ



    ගුණදාස කපුගේ
     

    thanujaka

    Well-known member
  • ගහකොළද මල් පිපේ ඇළදොල නිල කඩා හැලේ
    පෙරදාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාදුනන ලේසේ මගතොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපියමු දුරස් වෙලා


    ගුණදාස කපුගේ
     
    Status
    Not open for further replies.