පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහිල් නුවන්තුල යහන තනාගෙන
    සැතපෙනු මැන සුවසේ
    එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසාගනිමි රහසේ.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳීරිය දෑස වසනවා
    හද පොඳී බැඳී දුක දියකර පාකර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා
    ...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Gimhane gindalla avath kamak na...apata badha nodhi...unmamde mihidumata noyana thanak na..radei apa thurule...Seethale unusuma athi me tharam dara ganna hitha haiyya nam! Dathe idakada athi ee tharam...apagema yahanata sihina hedawaki!....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිරු නැගෙන්නෙ කදු අතරින් ඔබෙ රැස් අරගෙන
    වැසි වැටෙන්නෙ වළාකුලෙන් සීතල අරගෙන
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සව්සිරියෙන් පිරි සිංහල දීපේ
    සිව්රියනේ සහනය කොතැනා
    ස්වර්ග රාජ්‍යයේ නිර්වාණේ සැප
    පදමට විදවනු මැන මෙතැනා

    ~ සංගීත් වික්‍රමසිංහ - News Song :lol:~
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බිම්බරක් සෙනග ගැවසුන
    චන්ද්‍ර සූර්යයා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම්
    මාලිගාව කෝ

    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වටකලේ මනරම්
    මාලිගාව දෝ

    ~ ගුණදාස කපුගේ ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහින රෑන මුරට ඉන්න රෑතුන් යාමේ
    ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ
    පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ
    සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
    සුසුම් ස්වරය නොතිබුණාට හර්ද්‍ර රිද්මයේ
    මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ

    නොකීවාට දෙතොල් තෙපුල්
    නොලීවාට බොළඳ වදන්
    නොපෑවාට නයන කැළුම්
    කමක් නෑනෙ මට හොඳනම්
    මට හිත ඇතිනම් කමක් නෑ ඉතින්

    සිහින රෑන මුරට ඉන්න .............

    නොපිරුවාට මහා පෙරුම්
    නොතැනුවාට මනෝ විමන්
    නොහිතුවාට ගැඹුරු සිතින්
    කමක් නෑනෙ මට හොඳනම්
    ඔබෙ හිත ඇතිනම් කමක් නෑ ඉතින්

    සිහින රෑන මුරට ඉන්න .............


    ගායනය :- අනුරාධා පෙරේරා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා
    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්
    ප්‍රේමය නම් කිමැයි කියා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    So sudden it seemed this tragic vision painted before my eyes
    Amidst falling leaves I had found my beloved bloodstained and pale
    Falling into the forever so silent
    Aware of my presence she turned towards me her agonizing stare
    One last breath and she whispered
    Everything dies before my tearfilled eyes
    Dead and silent, a golden leaf of autumn
    Falling before my tearfilled eyes
    This withering beauty
    This eternal autumn
    So silent
    So silent
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
    දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
    බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
    දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
    සොයිසාපුරයෙන් ඔබ බැස යාදෝ පානදුරේටම ඔබ පැමිනේදෝ
    Address එක ගයිදෝ
    :rolleyes:
     

    nwnbs

    Member
    බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
    දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
    බම්බලපිටියෙදි බසයට නැගි සුදු නංගෝ
    දෙහිවල හරියෙදි ලඟටමවිත් ඉඳ ගත්තෝ
    සොයිසාපුරයෙන් ඔබ බැස යාදෝ පානදුරේටම ඔබ පැමිනේදෝ
    Address එක ගයිදෝ
    :rolleyes:
    :P:D:P:D
     

    nwnbs

    Member
    වෙන්වී යන්නද ඔබ මට කියන්නේ...//
    කල්පාන්තිම වැස්සද මේ...
    කොපුල් තල රූරා වැටෙන්නේ...
    තෙපුල් සර ගොළුකර හැලෙන්නේ...

    වෙන්වී යන්නද ඔබ මට කියන්නේ...//

    වසර ගනණක් සෙනෙහසින් කල
    ආදරේ රන් පිළිරුව...සිඳ දමා...
    වෙන්වී යන්නද ඔබ මට කියන්නේ...//

    -දයාන් විතාරණ-
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ප්‍රේමය ලොව හැමතැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳූනාගත් කිසිකෙනෙකු නැතී
    ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි
    මා දන්නේ කීමට පමණයි
    කවදා හෝ මම ගායකයෙකු වී
    නුඹලා හැම පරදනවාමයි

    එහෙම උනොත් නම් බොහොම අගෙයි
    මේ ගමන් වල‍ට හරි ප්‍රයෝජනා

    හෝ......... හරි ගායකයා
    කියපන් කියපන් නුඹ හරි රුසියා
    ඕ ...රුසියා නුඹ හරි රුසියා

    ~ සුනිල් එදිරිසිංහ & නන්දා මාලනී ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Kaise mujhe tu mil gayi,
    Kismat pe aaye naa yaakeen,
    Utar aayi jheel mein jaise chand utarta hai kabhi,
    Haule haule dheere se,
    Gunguni dhoop ki tarah se taranum mein tum,
    Choo ke mujhe guzari hu yu,
    Dekhu tumhe ya mein sunu,
    Tum ho sukoon, tum ho junoon,
    Kyu pehle naa aayi tum?
    Kaise mujhe tu mil gayi, hoo hoo..
    Kismat pe aaye naa yaakeen, hoo hoo..

    Mein to yeh sochta tha ki aaj kal,
    Upar wale ko fursat nahi,
    Phir bhi tumhe bana ke woh,
    Meri nazar mein chadh gaya,
    Rutbe mein woh aur badh gaya..

    Aaaa..aaaaa…
    Aaaa..aaaa….
    Hoo..hoo…hooo..

    ammo meka ahaddi mata inna baa . pattama song eka :yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විදුලි ලතා නිහඩ සදා
    සීගිරි ආලකමන්දාවේ
    සියවස් ගනනක් නිසල විලාසෙන්
    ගෙවූ අතීතේ විදුලි ලතා

    නිළුපුල් නයනග කදුළු උපන්නෙද
    සිනා කැළුම් මල් පොකුරු ගලන්නෙද
    කොහෙ සිට එන්නෙද විදුලි ලතා
    කොහාට යන්නෙද විදුලි ලතා

    කලියුග කාලේ අරුමැසි තාලේ
    නලරැලි වැදුනෙද විදුලි ලතා
    තටු ලැබ දෑලේ ඉගිලෙන ලෝකේ
    ගිරිබිත සොදුරුද විදුලි ලතා

    සීගිරි ආලකමන්දාවේ

    ~ ඉෂානි රංගනාථ ~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිතගාව දඟකලා
    නෙතුගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කළා
    හදක ආරාධනා....

    සංසුන්වු කල්පනා විජිතයේ පාවුණා
    ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
    මල් පිපුණු තාරකා විමානේ තනිවුණා
    හැඟුම් මන්මත්කළා සුසුම් ආරාධනා

    සිනිඳූ මල්පෙති පුරා බඹර ගී ලියැවුණා
    සිව් නෙතක් ළංකලා ඔබේ ආරාධනා
    කුරුළු ගී පාවුණා නිල් ගුවන් ගැබ පුරා
    වසත්කල ළංකලා සෙනෙහෙ ආරාධනා

    හිතගාව දඟකලා
    නෙතුගාව හිනැහුනා
    පැතුමකට ඉඟි කළා
    හදක ආරාධනා......


    ╗ වික්ටර් රත්නායක ╔
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න

    ප්‍රේමයේ රස කල්පනා
    හදවතේ තව මවා දෙන්න
    නැවුම් සඳක් වී මල් මාවතේ
    මුතු සලා ඔබ සිනාසෙන්න

    මා නෙතේ සුව සිහිනයේ
    මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
    පවන් රොදක් සේ මා ළඟ වෙලී
    ජීවිතේ දුක නිවාලන්න

    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න.....


    ╗ සුනිල් එදිරිසිංහ ╔


    m0857.gif




    elazz..;)
     
    Status
    Not open for further replies.