පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කිරි ඉද්ද ගහට සුද අරගෙන
සද එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිදින්න
මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට
ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන
අපෙ හෙට දවසට

~ ක්‍රිෂාන්ත එරන්දක ~
 
Jan 15, 2009
9,238
368
0

ඔබ මා හමුවේනම්
එකම කතාවක් එකම වතාවක්
යළීත් කියන්නට
ඔබ මා හමුවේනම්

අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
පිණි කඳූලක්සේ.. මැකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමුවේනම්

සිනා පිරුනු නෙතු දකිනු බැරී
මා ඔබ හමුවූ මාවත වෙන්වී
මහ පවුරක්සේ... නැගී ඇවිත්
මුවේ පිපේනම් එකම සිනාවක්
යළිත් දකින්නට
ඔබ මා හමුවේනම්


ඔබ මා හමුවේනම්
එකම කතාවක් එකම වතාවක්
යළීත් කියන්නට
ඔබ මා හමුවේනම්......
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ
යලි මගෙ සවනත වැකෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    What am I supposed to do when the best part of me was always you
    What am I supposed to say when I'm all choked up and you're okay
    I'm falling to pieces, yeah
    I'm falling to pieces, yeah
    (One still in love while the other one's leaving)
    I'm falling to pieces
    (Cos when a heart breaks no it don't break even)

    ~ Breakeven-The Script

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    කූබී ගමේ කූබි ගෙදර කූබි කුමාරි,
    මෙයා තමයි අපෙ ගමේ නිසි බලදාරි..

    කූබිච්චි අපේ කූබිච්චි...
    කූබිච්චි අපේ කූබිච්චි...:P:P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුවදයි මල් සුවද සේ
    මිහිරියි මී පැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    හැමදාම හිමිදිරිය සේ....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    wish i was too dead to cry
    my self affliction fades
    stones to throw at my creator
    masochists to which i cater

    you dont need to bother
    i dont need to be
    ill keep stepping farther
    but once i hold on, wont let go til it bleeds

    wish i was too dead to care..
    if indeed i cared at all
    never had a voice to protest
    so you fed me shit to digest

    i wish i had a reason
    my flaws are open seasons
    for this i gave up trying
    one good turn deserves my dying..

    you don't need to bother...

    wish i died instead of living
    a zombie hides my face..
    shell forgotten with its memories
    diaries left with cryptic entries

    and you don't need to bother..

    you don't need to bother
    i don't need to be
    I'll keep stepping farther
    once i hold on ..
    I'll never live down my deceit..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    the worst is over now
    and we can breathe again
    i wna hold you high and steal my pain away
    there's so much left to learn
    and know one left to blame
    i wna hold you high and steal your pain..

    cos im broken..
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    A fragile heart was broken before
    I don't think it could endure another pain
    But there's a voice from deep inside of you
    That's calling out to make you realize

    That this new bond gives inspiration
    To all who feel no love appeal no more
    So how can I break this wall around you
    That's aiding both our hearts to grow in pain

    So forget your past, and we can dream tomorrow
    Save our hearts for card and lovin too

    It's hard I know, but oh
    One thing for sure
    Don't go and break this fragile heart

    A hurting mind in need of emotion
    I don't think I could endure another pain
    But baby in you, I've found affection
    Affection I have never felt before

    So don't let your past destroy what comes tomorrow
    Don't go and break my fragile heart

    With all this fire that burns between us
    There's so much to lose
    Yet so much more to gain
    And if I could, choose the world around me
    The world I'd choose would all revolve around you
    So help me complete the game inside me
    And help to mend my fragile heart
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හු‍ද‍ක‍ලා‍ වූ‍ පෙ‍ම්‍ව‍තා‍ණෙ‍නි‍ කි‍ය‍න්න
    තාරුණ්‍ය‍යේ කඩඉමත් පසුවී යතත්
    ඔබ ඔතැනමද මම මෙතැනමද හැමදාම
    හු‍ද‍ක‍ලා‍ වූ‍ පෙ‍ම්‍ව‍තා‍ණෙ‍නි‍ කි‍ය‍න්න

    රැයක් දවාලක් නොතකා
    ඔබම සෙවූ පෙම්වතියයි මා
    පෙම්වතාණනේ...

    ඔබ අද එතැයි හෙට එතැයි දින ගනිනා
    තැනක් නිනව්වක් නැතුවා..
    ඔබම සෙවූ පෙම්වතියයි මා
    පෙම්වතාණනේ...
     

    nwnbs

    Member
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ...දුකද දැනේ...
    රුදුරු උනේ ඇයි හිමි සඳුනේ...
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්


    -දීපිකා ප්‍රියදර්ශනී-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෙම් යුවලක් තනිවෙල මහ කාන්තාරෙක
    බොන්නට දිය පොදක් සෙව්ව මිරිඟු පසු පස
    වාරු නැති නිසා යන්නට තවත් ඈතක
    නැවතුණා සිඳී වියලී ගිය දිය කඩිත්තක
    හාරා පාද ගත්තා දිය පොඩිත්තක්
    කෙනෙකුටවත් බොන්නට මදි අබිත්තක්

    පණ රැඳුණත් මේ දිය බිඳ මත්තේ
    කලින් බොන්න නම් නෑ කිසි කැමැත්තේ
    ආදරයක මහිමෙ කියන සත්‍යයේ
    මුලින් බොන්න අනෙකට කළ පෙරැත්තේ
    ඇය ඔහුට ම බොන්නැයි අයදිනවා
    ඔහුත් ඇයට බොන්න ම පවසනවා
    ළඳ මුලටයි කියමන ගරු කරලා
    ඇය බීලත් දිය නෑ තව හිඳිලා

    පෙම් යුවලක් තනිවෙල .....

    දෙදෙන විටින් විට නැමි නැමි බිව්වාට
    අඩුවක් වුණේ නෑ පෑදු‍ණු දිය බිඳට
    ආදරෙ අරුත වටහා දී දිය බිඳට
    දෙන්න වැළඳ ගෙන වැටුණා නින්දකට
    හොයන අයට හමුවන විට ඒ දෙන්නා
    අර වතුර අසල දෙන්නා සැතපී උන්නා
    ආදරයක මහිමය ලොවට ම පෙන්නා
    වතුර නොබී දෙන්න ම මියදී උන්නා

    ගායනය :- සන්ෆලවර් සංගීත කණ්ඩායම
     

    nwnbs

    Member
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ....
    ඇයි මේ තරම් වේදනා ආදරේ....
    සුසුමක් උනේ ඇයි...අපගේ සෙනේ...
    කඳුලක් උනා ඔබ මගෙ ජීවිතේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය පොඩි පන්තියෙ අය
    හැමදෙන එක පන්තියෙ විලසේ
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

    සාමලා අමරලා පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ

    සුළඟේ ලෙළෙනා මල් සේ දඟපා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ....

    ╗ ශාලිත අබේවික්‍රම ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැ‍න්‍ කු‍ම‍ක්‍ කි‍ය‍න්‍න‍ද‍ නො‍හැ‍ඟේ‍
    කො‍තැ‍නි‍න්‍ ආ‍රම්‍භ‍ ක‍ර‍න්‍න‍ට‍ද‍ නො‍තේ‍රේ‍
    මා‍ කෙ‍සේ‍ හ‍සු‍ර‍ව‍න්‍නද‍
    සං‍කූ‍ල‍ හ‍ද‍ව‍ත‍ක්‍
    සි‍ය‍ල්‍ල‍ ඇ‍තැ‍ර‍ ද‍මා‍
    ඔ‍බ‍ ම‍ගෙ‍න්‍ වෙ‍න්‍වී‍ ය‍න‍ කී‍ වි‍ට‍
    ම‍ට‍ කි‍ය‍න්‍න‍ට‍ ඇ‍ත්‍තේ‍ මෙ‍ප‍ම‍ණ‍කි‍

    ඔ‍බ‍ට‍ යා‍ යු‍තු‍න‍ම්‍ ය‍න්‍න‍
    මා‍ සි‍ටි‍න්‍න‍ම්‍ නු‍බ‍ නැ‍ව‍ත‍ එ‍න‍තු‍රු‍...

    ම‍යි‍ක‍ල්‍ රො‍ක්‍ කි‍රී‍ම‍ට‍ උ‍ග‍නි‍යි‍

    භ‍ක්‍ෂ‍ණ‍ය‍ක‍ ඇ‍ර‍ඹු‍ම‍


    Don't know what to say now
    don't know where to start
    I don't know how to handle
    a complicated heart
    You tell me you are leaving
    but I just have to say
    before you throw it all away

    Even if you want to go alone
    I will be waiting when you're coming home


    MLTR

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පා‍ළු‍ අ‍දු‍රු‍ මා‍ව‍තේ‍ සී‍ත‍ සු‍ළං‍ මා‍ කෙ‍හෙ‍රැ‍ල්‍ ලේ‍ දැ‍ව‍ටෙ‍න‍ වි‍ට
    උ‍නු‍සු‍ම් මරි‍ජු‍වා‍නා සු‍ව‍ද‍ රැ‍ගෙ‍න‍ ඉ‍හ‍ළ‍ ඇ‍දෙ‍න‍ වා‍ රැ‍ළි‍ ඔ‍ස්‍ සේ‍
    ඈ‍ති‍න්‍ දු‍ටු‍වෙ‍නමි‍ දී‍ප්‍ති‍ම‍ත්‍ එ‍ළි‍ය‍ක්‍
    හි‍ස‍ බ‍ර‍ ග‍ති‍ය‍ක්‍ දැ‍නු‍නු‍ හෙ‍යි‍න්‍ ද‍
    දෑ‍ස‍ පි‍ය‍වී‍ ගෙ‍න‍ ආ‍ හෙ‍යි‍න්‍ ද‍ සි‍දු‍වු‍ණි‍ රෑ‍ නැ‍ව‍තී‍ම‍ට‍
    දො‍ර‍ පි‍ය‍ස‍ අ‍ස‍ල‍ ඈ‍ මා‍ දෙ‍ස‍ බ‍ලා‍ සි‍ටි‍යා‍ය‍
    ප‍ල්‍ලි‍යේ‍ ඝ‍න්‍ඨා‍ර‍ හ‍ඩ‍ද‍ ඒ‍ වන‍ ස‍ව‍න‍ත‍ වැ‍කු‍ණි‍
    මේ‍ සු‍ර‍පු‍ර‍ද‍ නි‍ර‍ය‍දැ‍යි‍ නො‍තේ‍රේ‍
    එ‍ළි‍ය‍ ක‍රා‍ ඉ‍ටි‍ ප‍හ‍න‍ක්‍ ද‍ල්‍වා‍ ඇ‍ය‍ ම‍ගේ‍ මා‍ර්‍ග‍ය‍
    ප‍හ‍ළ‍ කො‍රි‍ඩෝ‍ර‍යෙ‍න්‍ ම‍ට‍ ඇ‍සු‍ණු‍ හ‍ඩ‍
    පැ‍ව‍සූ‍වා‍ මේ‍ ව‍න්‍ දෙ‍ය‍ක්‍...

    Welcome to the hotel california
    Such a lovely place
    Such a lovely face
    Plenty of room at the hotel california
    Any time of year, you can find it here


    On a dark desert highway, cool wind in my hair
    Warm smell of colitas, rising up through the air
    Up ahead in the distance, I saw a shimmering light
    My head grew heavy and my sight grew dim
    I had to stop for the night
    There she stood in the doorway;
    I heard the mission bell
    And I was thinking to myself,
    this could be heaven or this could be hell
    Then she lit up a candle and she showed me the way
    There were voices down the corridor,
    I thought I heard them say...

    උ‍කු‍ස්‍ සෝ‍



     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ නැති මේ රැයට පුරසද එළිය කුමටද
    ඔබ නැති මේ බිමට නලමුදු සුවද කුමටද
    ඔබ නැති මේ බිමට නලමුදු සුවද කුමටද:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොදුරු අතීතයේ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා අපි සෙනෙහෙ සිතින් යලි
    ආදරයෙන් හමු වෙන්න ඇතී

    කදුළු සුසුම් මැද සතුටු සිනා මැද
    භවය පුරා ළග ඉන්න ඇතී
    එදත් මගේ සිත අදමෙන් කැපවී
    ඔබේ නමට පුදදෙන්න ඇතී
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඈ බොල...... හිතුවද මාත් පූසියෙක් හරි එලිච්චියෙක් හරි කියලා........ :පිස්සු මගුල:

    නිළියක් කියලා හිතුවෙ....:මම නළුවනෙ:P:

    සොදුරු අතීතයේ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා අපි සෙනෙහෙ සිතින් යලි
    ආදරයෙන් හමු වෙන්න ඇතී

    කදුළු සුසුම් මැද සතුටු සිනා මැද
    භවය පුරා ළග ඉන්න ඇතී
    එදත් මගේ සිත අදමෙන් කැපවී
    ඔබේ නමට පුදදෙන්න ඇතී

    ඒ හින්දා අපි සෙනෙහෙ සිතින් යලි
    ආදරයෙන් හමු වෙන්න ඇතී:rolleyes::love::love:
     
    Status
    Not open for further replies.