පද පේලි .....

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මකුළුදැලෙන් රුවලක් බැඳලා
    පුවක් කොලෙන් ඔරුවක් හදලා
    බෝනික්කා නලවන්නයි යන්නේ
    අපි ඔක්කොම නැගලා
     
    • Like
    Reactions: amila_90210

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Jeewithaye Sihine Hamuvi Mahada
    Adaraye Devudu Penena Wilasa
    Oba Enawa Hinahi Hadehi Renduna
    Me Hengume Mathuvi Bandena Nibanda
    Adariye Adariye Wala Pelin Midi Ewith
    Mage Muwe Sina Naganna
    Adariye Adariye Wala Pelin Midi Ewith
    Mage Muwe Sina Naganna
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Now I know that the end comes
    You knew since the beginning
    Didn't want to believe it's true
    You are alone again
    My soul will be with you

    Why's the clock even running
    If my world isn't turning?
    Hear your voice in the doorway wind
    You are alone again
    I'm only waiting

    You tear into pieces my heart
    before you leave with no repentance
    I cried to you, my tears turn into blood
    I'm ready to surrender
    You say that I take it too hard
    And all I ask is comprehension
    Bring back to you
    A piece of my broken heart
    I'm ready to surrender

    I remember the moments
    Life was short for the romance
    Like a rose it will fade away
    I'm leaving everything

    No regrets, war is over
    The return of a soldier
    Put my hands on my bleeding heart
    I'm leaving all behind
    No longer waiting

    I've waited for so long!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Day after day
    Nothing's changed you're far away
    But I need you to know that I can't sleep anymore
    By the nights
    Night after night
    The stars are shining so bright
    Though our pain is larger than the universe tonight

    I want you to know I can't sleep anymore
    By the nights
    By the nights
    Day after day I want you to say
    That you're mine
    You are mine

    Year after year
    Tear after tear
    I feel like my heart will break in two
    You came like a wind I couldn't defend
    You cut my heart so deeply
    The scars won't mend

    I'll never believe in love anymore
    After this
    After this
    Can never change or rearrange
    What we lost
    What we lost

    [Gildenlow]

    Time after time
    I am wasting my time
    Living in a past where I was strong
    But now I am gone
    I leave no shadow when I'm alone
    I'll stay forever in my dreams where you are near

    Want you to know I can't sleep anymore
    By the nights
    By the nights
    Day after day I want you to say
    That you're mine
    You're mine
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    පියාඹා යනවා යනවා මා ආකසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහස පොළව උහුලනවලු
    ඉරත් හදත් මුහුවෙනවලු
    පටත් ගත්තුදාට ආදරේ

    සිනහ පදුරෙ කදුලු සුසුම් පොකුර ආදරේ

    නෙතට පිරිත් පැන් ඉහිනා ආදරේ
    කදුලු වදුලෙ සින්හහ පොට්ටු නටන ආදරේ
    සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ
    ආදරේ..........

    ~ කුමාරි මුණසින්හ ~
     
    Jun 17, 2009
    464
    1
    0
    නු‍ඹේ‍ හ‍දි‍න්‍ ආ‍ ...
    සෙ‍නෙ‍හ‍ස්‍ සු‍ව‍ඳ‍ට‍....
    සි‍ත‍ බැ‍ඳු‍න‍යි‍ ද‍ස‍ ද‍හ‍ස්‍ ව‍ර‍ක්‍....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිළිහී යන්නට උරුම කළේ ඇයි

    සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැගව ගියේ ඇයි

    මල් කැකුළක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා
    සිත ගිනි අවුලා දියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි

    -Deepika Priyadarshani Pieris-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිරිවෙහෙරේ නිවන් පුරේ
    අපේ බුදුන් අපි වදින්න
    පේවී එන අපෙ නඩේ
    සැහැල්ලුවෙන් වන්දන්නයි
    කදිර සුරිදුනේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරුළ මුතු ලිහී සර සර හඩින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටළී ගිගිරි වැළපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙවුලනා
    තන තන තාන තම්දනා තන තන තාන තම්දනා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    I can't take
    Seeing you with him
    'Cause I know exactly what you'll be,
    In his gallery
    Just not fair
    And it's tearing me apart
    You're just another priceless work of art
    In his gallery
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසයි නුඹ මට නිම් හිම් නොපෙනෙන
    ඉනිමං බඳිනු බැරී....
    පොලවඉ ඔබ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමි....
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ........... අපේ තරුණ පුතන්ඩි
    කෙල්ල එක්ක යනව වගේ සවාරි

    අපි දෙන්නම රැවටුනා යැයි අපේ පුතා සිතාවි
    ඒව කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරි


    මැක්සා ලිරික්ස් ටික :lol:මට මතක නෑ නෙ ශික්:(
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    ඔබ මා හමු උන මේ ඉර හඳ යට..
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
     

    EK Nadal

    Member
    Sep 12, 2009
    197
    0
    0
    35
    Gampaha
    "කියුදේ හොර රහසින් දිගුදෙනෙතින් සියුමැලියේ
    මහදේ රස හැගුමන් පිරි මදිමින් මියුලැසියේ
    ..."


    මේක කියන්නේ හිරාන් කාරියවසම් කියලා එක්කෙනෙක්....:)
    nice song;);)


    kalumame.gif
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    ඔබ මා හමු උන මේ ඉර හඳ යට..
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    :frown:
     
    Status
    Not open for further replies.