පද පේලි .....

Status
Not open for further replies.

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදුන මරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව මේ රටට යටයි

අහස සිඹින ගිරි කදුරු
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

...................
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
When I see you
I run out of words to say
I wouldn't leave you
'Cause you're that type of girl to make me stay

I see the guys tryna holla, girl I don't wanna bother you
'Cause you're independent and you got my attention
Can I be your baby father? Girl, I just wanna show you
That I love what you are doin' hun

I see you in the club, you gettin' down girl
I wanna get with you, yeah
I see you in the club, you showin' thugs love
I wanna get with you

You're so beautiful
So damn beautiful
Said you're so beautiful
So damn beautiful

You're so beautiful, beautiful
Beautiful, beautiful
You're so beautiful, beautiful
Beautiful, beautiful
You're so beautiful :love::love::love::love:
 
Jun 17, 2009
464
1
0
නො‍පි‍පි‍ කො‍ඳ‍ කු‍සු‍ම‍කි‍ ඉ‍කි‍බි‍ඳ‍
මා‍ පැ‍තු‍ සෙ‍නේ‍........
ම‍ග‍ නො‍දැ‍න‍ ඔ‍බ‍ ය‍න‍ ම‍ග‍ දැ‍ක‍
මි‍ය‍ ය‍නු‍ කෙ‍සේ‍......
දි‍වි‍ත‍ත්‍ නැ‍ත‍ත්‍ මා‍ හ‍ඬ්‍වා‍
ල‍තැ‍වු‍ල්‍ රැයේ‍..........
මේ‍ ජී‍වි‍තේ‍ ඔ‍බ‍ නැ‍ති‍න‍ම්‍
හි‍ම‍ මෙ‍නි‍ දි‍යේ‍..........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගිලා පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
අන්දමත් සොදයි කිසි බීසී ගාලා කොළඹදි
කම් පලක් නැතත් සෙනගක් මරා දාලා
 

Originally Posted by Amalka101 View Post
සෙවනැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදි
වියපත් වූ දා අතීතය අරන්
ඔබ ආවොත් හොදටෝම ඇති

බාධක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරි
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමි

~ කරුණාරත්න දිවුල්ගනේ ~


Reply :
අමතක කරනට උත්සහ කළමුත්
සිත ඔබ අමතක කරණු නැති...
මා මට වැඩිපුර ආදරෙ කලමුත්
ඔබ එය අමතක කරල ඇති..
මගේ බිදුණු සිත යලි යලි තැලුමට
ඔබ යලි නොයෙතැයි මම පතමි.....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට...
නෙළා නොගත්තේ මගෙ බෝසත් කමට...
හැරඟිය දිනෙක නාවත් මා ගම් දොරට...
සිටියේ ඇයිද විරහී සිත අද්දරම..
සිටිනා කොදෙවුවක ඔබ සැප විදී නම්..
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මවෙතින් ඔබට හිරිහැරයක් නොවේ නම්..
වෙන කුමකටද දුක් ගී කල්පනාවන්...
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
ijustsmilednk5.jpg
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙනෙ වෙලේ
    මා හා ඇවිදන් යන්නට ඔබ සිටියා නම්
    ඔබ සිටියා නම්......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාවෙන වළා අතර ඔබ සැඟවී
    ඔබ හිනැහී සෙනෙහස කිමැයි කියා
    ඔබ ද්වසක් තරුවක් ලිව්වා
    මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    පාවෙනා සුළඟේ පැතිරේවී
    සෑමදා සවනේ රැව් දේවී
    ගීත නාදේ නුඹ නවතීවී
    ඈතට යාවී පාවී පාවී ....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පවනට සැලෙනා දොඹ මල් සුවඳීන්
    ආදර හසරැල් මුවට නැගෙයි දෝ
    සවනට කොඳුරා පවසන වදනින්
    ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ
    ...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දහඅතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහවටේ නටන මද සුලඟට බැන වදින්නදෝ
    ගඟ ගලා බසින දා දෝතින් රඳාගන්නදෝ
    කොයිඅතේ ගිහින් මම මේ සිත හදාගන්නදෝ

    :love:රොහාන් ශාන්ත:love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද සාක්කි කියාපුදෙන්
    හිරු සහතික ලියාපුදෙන්
    තරු දිවුරූ පොරන්දු නාමෙන්
    හිතුමතේට එහෙට මෙහෙට
    වැනෙන සිනා මල්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සද සාක්කි කියාපුදෙන්
    හිරු සහතික ලියාපුදෙන්
    තරු දිවුරූ පොරන්දු නාමෙන්
    හිතුමතේට එහෙට මෙහෙට
    වැනෙන සිනා මල්

    පැල් බැඳගෙන හිනාවෙන්න
    මල් වයසට ගෙනත් දුන්න
    සුවඳ සිනා මල්
    ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන් ටිකිරි සිනා
    මුව මුව පාලා
    ළංවී අත් අල්ලාගෙන
    ඇස් දැල්වූවා....
     
    Status
    Not open for further replies.