පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක මොහොතක් ඔබසෙවනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

    ටිනි නිනි ලලලා
    :)
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Baby are you down down down down down,
    Downnnnnnn, downnnnnnn,
    Even if the sky is falling down,
    Downnnnn, downnnnn
    Ooohhh (ohhh)

    You oughta know, tonight is the night to let it go,
    Put on a show, I wanna see how you lose control,

    So leave it behind cause we, have a night to get away,
    So come on and fly with me, as we make our great escape.

    So baby dont worry, you are my only,
    You wont be lonely, even if the sky is falling down,
    Youll be my only, no need to worry,
    Baby are you down down down down down,
    Dowwwnnnnn, Dowwnnnnn,
    Baby are you down down down down down,
    Downnnnn, Downnnnnn,
    Even if the sky is falling down

    Jay Sean :cool:

    REPOST :P
    http://www.elakiri.com/forum/showpost.php?p=5528274&postcount=5825
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    my god my tourniquet, return to me salvation
    my god my tourniquet, return to me salvation

    my wounds cry for the grave ..
    my soul cries for deliverance
    will i be denied ..
    christ, tourniquet, my suicide...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සද සද වගෙයි
    තරු තරු වගෙයි
    මල් මල් වගෙයි
    අපි අපි වගෙයි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රේමය ලොව හැමතැනම ඇතේ
    හැමදෙනටම හමුවෙලා ඇතේ

    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැතේ


    චන්දන ලියනාරච්චිගෙ ලස්සන සරළ සිංදුවක්:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉර බහින හැන්දෑවේ නුඹ ඉන්න මල් පාරේ
    මං ඉන්නම් වෙනදා වාගේ
    ඔය මූන දැක ගන්න එකපාරක් ඉඩ දෙන්නකෝ
    මේ කරපු දේ හරිද මට ආයේ පවසන්නකෝ
    මගේ ගාව හැමදාම ඔබ ඉන්න බව කීවා මතකයිද මල් පාරේදී
    මනමාල කයිවාරු මගෙ ලෝකෙ පුරවාලා
    ඇයි යන්නේ වෙනතක් බලා

    ඩී රී සී

     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ පායන්න පායන්න සැරසී
    අඳූරට ළංවුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන්වුණා
    හෙට පායන්න පායන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්
    ආයෙමත් රෑ අරන්

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
    මට අහිමි සඳ දිලුනා දෝ
    මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
    මැවු සිහින තව නින්දෙ දෝ
    මැවු සිහින තව නින්දෙ දෝ

    යුග නේත්‍ර හැමදාම මට දීපු කඳූලැල්ල සේ
    මගෙ අඳූර ළඟ ඉන්නෙ දෝ
    ඒ අඳූර බිඳලන්න යළි එන්න රහසින්ම
    මහ පොළොවෙ මිය යන්නෙ දෝ
    මහ පොළොවෙ මිය යන්නෙ දෝ

    සඳ පායන්න පායන්න සැරසී
    අඳූරට ළංවුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන්වුණා
    හෙට පායන්න පායන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්
    ආයෙමත් රෑ අරන්.......


    ╗ සුරේන්ද්‍ර පෙරේරා ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලෑවා

    කොල දෙකටක් කෑවා
    පැන් උගුරක් බීවා
    තොලකට ලෙවකෑවා
    ඉතින් ඇතැයි කීවා

    තබා නිකට ගාවා
    වීණාවක් ගෑවා
    මිහිරි සින්දු කීවා
    නැටුම් ටිකක් පෑවා

    එයින් වෙහෙස වූවා
    ඉදගෙන හති ලෑවා
    තණ බිස්සේ බාවා
    ඇගපත සැතපූවා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපාර වූ ආකාසේ
    වළා සිඳුනු බොල් එළියේ
    අපාර වූ ආකාසේ
    වළා සිඳුනු බොල් එළියේ
    ඔබේ දෑස දිලී නිවී දිලී
    ඔබේ දෑස දිලී නිවී
    නිසොල්මනේ බලා හිඳී

    ඇසේ කඳුළු සිඳීගොසින්
    ගල් වූ හද තෙත්කරන්න
    ඔබේ ඇසේ දයා දියෙන්
    කඳුළු පොදක් මට හෙලන්න

    ඉර හඳ නැති රෑ යාමේ
    හද කැටිවුනු කාන්සියේ
    ඉර හඳ නැති රෑ යාමේ
    හද කැටිවුනු කාන්සියේ
    ඔබේ දෑස දිලී නිවී දිලී
    ඔබේ දෑස දිලී නිවී
    නිසොල්මනේ බලා හිඳී

    ~ පණ්ඩිත් අමරදේව
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රාවන හස්තය වැයෙන තුරා
    හෙළ අවනද්ධය හඩන තුරා
    පෙරඹර හිරුදෙවි වඩින තුරාවට
    වෙහෙසක් නොදැනෙයි නර්තනයේ

    ජයසක් හඩවන හෝරාවේ
    හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
    සෙල්පියගැට මත සෙමින් පයතබා
    පිදුරංගල යමු උදෑසනේ
     
    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලෑවා

    කොල දෙකටක් කෑවා
    පැන් උගුරක් බීවා
    තොලකට ලෙවකෑවා
    ඉතින් ඇතැයි කීවා

    තබා නිකට ගාවා
    වීණාවක් ගෑවා
    මිහිරි සින්දු කීවා
    නැටුම් ටිකක් පෑවා

    එයින් වෙහෙස වූවා
    ඉදගෙන හති ලෑවා
    තණ බිස්සේ බාවා
    ඇගපත සැතපූවා

    හා හා හරි හාවා..... බඩුම තමා.... :):):):)
     
    නීල වරල පීරා මල් ගවසා ...
    ආල වඩන සිහිනිඟ රැලි එලලා...
    මා දිහා හොරැහින් බලා
    කී කතා බොදවෙළා ගියා...

    ආදරේ හන්දා...... වේදනා වින්දා...
    ඔබ නිසා.......දෝ ...... මේ...
    ~Saman Lenin


    mp3 එක කවුරුත් ළඟ තියනවනම් upload කරන්න....
    හරි ලස්සන සින්දුවක්....
     

    nwnbs

    Member
    රාත්‍රිය උදා උනා
    නින්ද ඇයි නොඑන්නේ...


    (හැබැයි දැන් මට කියන්න තියෙන්නෙ..
    නිදිමතක් මට ආවා...
    ඇයිද රෑ නොවෙන්නේ...කියල තමයි...)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නීල වරල පීරා මල් ගවසා ...
    ආල වඩන සිහිනිඟ රැලි එලලා...
    මා දිහා හොරැහින් බලා
    කී කතා බොදවෙළා ගියා...

    ආදරේ හන්දා...... වේදනා වින්දා...
    ඔබ නිසා.......දෝ ...... මේ...
    ~Saman Lenin


    mp3 එක කවුරුත් ළඟ තියනවනම් upload කරන්න....
    හරි ලස්සන සින්දුවක්....
    මාත් දැන් අවුරුදු ගානක් හොයන සින්දුවක් මචං..හරිම ලස්සන සිංදුවක්..
    11.gif

    ඕක සමන් ලෙනින්ගේම එකක් ද කියන්න බෑ...මොකද එයා රජත රශ්මි අවසන් තරග වලදි කියපු එකක් නේ..යූ ටියුබ් එක විතරයි තියෙන්නේ:(

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පොම්බුලේ මගේ පොම්බුලේ
    තාරා දේවී පොම්බුලේ
    බේරා ගන්නම් පොම්බුලේ මගේ
    වාලි රජාගෙන් පොම්බුලේ
     
    මාත් දැන් අවුරුදු ගානක් හොයන සින්දුවක් මචං..හරිම ලස්සන සිංදුවක්..
    11.gif

    ඕක සමන් ලෙනින්ගේම එකක් ද කියන්න බෑ...මොකද එයා රජත රශ්මි අවසන් තරග වලදි කියපු එකක් නේ..යූ ටියුබ් එක විතරයි තියෙන්නේ:(


    ඔවු මචං මං ගාවත් ඒක තියනව....:(:(:(
     

    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you
    ඈතින් ඈතට ඈතින් ඈතට ගියා
    මා ලග තිව් සිත අරන් ගියා
    සුවද වත් මා ලග නොතියා
    අමතක කර ලන්නම් කියා ගියා

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පිය වෙන්න වෙය්

    සීතල වැහි බින්දු සේම කදුලු
    කඩා හැලෙනවා නිමක් නොවේ
    පොලොව ඉහිලුවත් ඒ වැහි බින්දු
    කදුලු දරන්නට හිත මඩිලු

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පිය වෙන්න වෙය් //

    ජීවිතයේ මග මට හරි නුහුරු
    ඉර බටු තරුවය් මග පෑදු..
    ඈතක ගිය තරුවක මා දැවටි
    පැතුම් හඩාවී මග තනිවි

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස් පිය වෙන්න වෙය් ..//

    ඔය ඇස් අමතක වෙන්න නම්
    මගේ ඇස්................. පිය වෙන්න වෙය්
     
    Last edited:
    Status
    Not open for further replies.