පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
(හන්දියේ තේ කඩයෙන්..)
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ...

(පාරේ යන්නවුන්ගෙන්...)
කොහෙද ඕයි යන්නෙ...?
කව්ද ඕයි දන්නෙ...?

(අල්ලපු ගෙදරින්...)
දුලීකා...දුලීකා... (කෝ මේ කෙල්ල?කොහාට උනාද මංදා...)
 

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා... ඔබේ කතා ලග සිත නැවතුනු දා.... ප්‍රේමය හැදින්නෙමී...... මේ ලෝතලයේ.....:):)
     

    nwnbs

    Member
    මුණ ගැහුනම හායි හායි
    වෙන් වෙනකොට බායි බායි
    හායි හායි බායි බායි
    හායි ඔයාලා යනවද බායි කියාලා...//

    -ලයනල් රන්වල-
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුතේ....
    හිමි නොවනා බව දැනුනත්
    වෙන් වීමක් නොමැතී.........
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    මඩෙ ලගින තාරාවුන් නාවන්නද මං...... ඌරු දලෙන් මොන ගජමුතු අරගන්නද මං...... සිරියහනේ චපල කෙල්ලට රෑවටෙන්නද මං..... එහෙම උනොත් තොපි කියාවි මෝඩ කොල්ලා මං......:rolleyes::rofl::P:P:P:lol::lol::lol:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුතේ....
    හිමි නොවනා බව දැනුනත්
    වෙන් වීමක් නොමැතී.........

    තුන් හිතකින් වත් නොහිතු ......එක බැල්මෙන් පැතු පැතුම්....දයිවය පෙන්වු පරිදී හමුවිම අහම්බයකි...... හිමි නොවෙනා බව දැනුනත් ... වෙන්විමක් නොමැතී....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
    නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හී සරේ
    දුටුවේ නැත මා සෙනෙහේ බැඳීලා
    .....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දුරු රටක ගිහින් මගේ හිත අරන්
    මට මගේ කියා හිතක් නෑනෙ දැන්
    මේ ලිපිය නුඹේ ඇහැ ගැටුනු සැනින්
    ඉක්මනටම මගෙ හිත මට එවාපං


    (Rexi Warnakulasuriya)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා
    කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
    මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කලා
    කෙළින්යාමේ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
    .....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වත්තෙ මහත්තයා වෙලා
    විදගෙන මේ නව නින්දා
    මම මේ හැටි වද විදින්නෙ
    උඹහට ආදරෙ හන්දා
    අපෙ අප්පගෙ ආඩපාලි
    අහන්න මට බැරි හින්දා
    මාත්තියා දන්නෙ නැද්ද්
    ගිය සුමානෙ මම බැන්දා

    :rofl::rofl::rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    (හන්දියේ තේ කඩයෙන්..)
    ආදර මල් පවනේ
    ඈ යන මේ ගමනේ...
    (පාරේ යන්නවුන්ගෙන්...)
    කොහෙද ඕයි යන්නෙ...?
    කව්ද ඕයි දන්නෙ...?
    (අල්ලපු ගෙදරින්...)
    දුලීකා...දුලීකා... (කෝ මේ කෙල්ල?කොහාට උනාද මංදා...)
    :lol: :lol: :lol:
    මඩෙ ලගින තාරාවුන් නාවන්නද මං...... ඌරු දලෙන් මොන ගජමුතු අරගන්නද මං...... සිරියහනේ චපල කෙල්ලට රෑවටෙන්නද මං..... එහෙම උනොත් තොපි කියාවි මෝඩ කොල්ලා මං......:rolleyes::rofl::P:P:P:lol::lol::lol:
    :lol: :lol: :P
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ආරොන් මාමා
    ආරොන් මාමා වයසක මිනිහෙක්
    ඉපදුන අපෙ ගම්මානෙ
    මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
    තැන තැන කඩපිල් ගානෙ
    නිතරම හීනෙන් බයවෙලා වාගෙයි
    ලේ කඳුලක් නෑ මුහුණේ
    දවසක්දා කල වැඩක් කියන්නම්
    අහගෙන ඉන්නම ඕනේ

    ආරොන් මාමා.........

    ආ.. රොන් මාමා :rofl:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එන්න එන්න වාඩි වෙන්න
    අයියෝ අයියෝ....
    මොකද ඔතන ඇයි හිටගෙන
    වාඩි වෙන්න වාඩි වෙන්න
    මේ මිනිහා හිටගෙන් නිදි
    මෙන්න මෙතන වාඩි වෙන්න
    නම මොකක්ද?
    තිරික්කලෙන්..
    මොකක් කිව්වා
    තිරික්කලෙන්...
    මං ආවේ තිරික්කලෙන්
    ආපු විදිහ මට මොකටද
    ඒවා ඇහුවේ කවුරුද?
    නමයි ගමයි වයස එක්ක
    කියනව මට ලෙඩේ මොකද?
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ආ... රොන් ගෙ මල්ලි බාරොන්
    මොරටුවේ දක්ස වඩුවා
    ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාල හැදුවා
    නැදුන් බුරුත හල්මිල්ලෙන්
    හොඳ හොඳ වැඩ කෙරුවා
    කටින් තමයි බිස්නස් එක
    වැඩි වැඩියෙන් ගැරුවා
    .....
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රොන් සොයා.....(RON)
    පියඹන සමනලියක සේ
    රිසිලෙස සරනෙමි වන පියසේ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Your flesh a shrine to my soul torn from bone dripping crimson red
    Your time is now I dream of death on ready wings with nothing left
    Light floods your eyes as you struggle bound in terror
    Enveloped in the stench of morality
    Tattered dolls found wrapped in plastic
    Tortured souls freed from humanity
    The feeble mind will pray to God the feeble mind will fall
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm naked
    I'm numb
    I'm stupid
    I'm staying
    And if Cupid's got a gun, then he's shootin'

    Lights black
    Heads bang
    You're my drug
    We live it
    You're drunk, you need it
    Real love, I'll give it

    So we're bound to linger on
    We drink the fatal drop
    Then love until we bleed
    Then fall apart in parts

    You wasted your times
    On my heart
    You've burned
    And if bridges gotta fall, then you'll fall, too

    Doors slam
    Lights black
    You're gone
    Come back
    Stay gone
    Stay clean
    I need you to need me

    So we're bound to linger on
    We drink the fatal drop
    Then love until we bleed
    Then fall apart in parts

    Now we're bound to linger on
    We drink the fatal drop
    Then love until we bleed
    Then fall apart in parts
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආරොන් මාමා
    ආරොන් මාමා වයසක මිනිහෙක්
    ඉපදුන අපෙ ගම්මානෙ
    මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
    තැන තැන කඩපිල් ගානෙ
    නිතරම හීනෙන් බයවෙලා වාගෙයි
    ලේ කඳුලක් නෑ මුහුණේ
    දවසක්දා කල වැඩක් කියන්නම්
    අහගෙන ඉන්නම ඕනේ
    ආරොන් මාමා.........

    ආ.. රොන් මාමා :rofl:
    :rofl: :P :rofl: :P :rofl:
     
    Status
    Not open for further replies.